අනේ මේ,ඔය ඉන්න විදියට හිටු.ගෑනු අගේ පටල ගත්තම ජීවිතේම එපා වෙනවා දැන් ඔහොම කීවට.පුළුවන් නම් මයේ ගෑනි මන් කාට හරි දන් දෙනවා.
mata diyan

අනේ මේ,ඔය ඉන්න විදියට හිටු.ගෑනු අගේ පටල ගත්තම ජීවිතේම එපා වෙනවා දැන් ඔහොම කීවට.පුළුවන් නම් මයේ ගෑනි මන් කාට හරි දන් දෙනවා.

දැන් හලන්නත් බැ උන්ගේ අයිය මදාවියා හින්දා .කොටි වලිගේ අල්ලා ගත්ත වගේ තමයි දැන් විදිවනවා හක්කේ දතක්ම ගලවලාකෙල්ලෝ මහ වදයක් මචන් .මමත් කොල්ලෝ එක්ක බේට් එකක් දාලා කෙල්ලෙක් සෙට් කරගත්තා .ආතල් එකට අන්තිමට අක්කගේ වෙඩින් එකටයි ,ආච්චි ගේ මල ගෙදරටයි ,මහන්න ආසයි කියලා මහන මැෂිමකුයි තව සල්ලියි අයියෝ තව ඇදුම් අනන් මනන් ඇරන් දෙනවා ඉවරයක් නෑදැන් හලන්නත් බැ උන්ගේ අයිය මදාවියා හින්දා .කොටි වලිගේ අල්ලා ගත්ත වගේ තමයි දැන් විදිවනවා






ආහ්, පඩිතුමනි.. වඩින්න..කෙල්ලෙක් දාගන්න ඕනනම් ඉස්සෙල්ලම ඩ්රින්ක් දාන්න පුරුදුවෙයන්.සීයට 90 ක් කෙල්ලො ඩ්රින්ක් දාන්නෙ නැති උන්ට කැමති නැහැ. කොහොමවුනත් කෙල්ලො කියන්නෙ වැදගත් දෙයක් නෙමෙයි, කෙල්ලො නෑ කියලා ජීවිතේ ෆන් එක අඩුවෙන්නෙ නැහැ. කෙල්ලො කියන්නෙ පුදුමම කරදරයක්,එයාලා එක්ක අපෙ ලයිෆ් එක ශෙයා කරගන්නව කියන්නෙ කොල්ලො නිකන් කෙල්ලගෙ බලු කූඩුවෙ ඉන්න බල්ලො වගේ තත්වෙට පත්වෙන්න වෙනව.
![]()
උඹට ගෑනි සතපහක්වත් දෙන්නෙ නෑලු නේද?ආහ්, පඩිතුමනි.. වඩින්න..

මොකටද සත පහක්.. ගැනි රටෙත් නැ බොල..උඹට ගෑනි සතපහක් දෙන්නෙ නෑලු නේද?![]()

උබට කෙල්ලෙක් set උනාම හිතෙයි තනියෙන් ඉදපු කාලේ කොච්චර fun ද කියලා.
අත්දැකීමෙන් කියන්නේ..![]()



ගෑනිව තොලොන්චි කරන්නෙ නැතුව ආතල් එකක් වත් ගන්න බැහැ වගේමොකටද සත පහක්.. ගැනි රටෙත් නැ බොල..![]()



මේ දවස්වල ඒක නැවැත්තුවා බන්, සෙකට්රි එක්ක නටපු නාඩගම් ඉස්සර..ගෑනිව තොලොන්චි කරන්නෙ නැතුව ආතල් එකක් වත් ගන්න බැහැ වගේ![]()


දරු පවුල් කාරයොන්ට මොන ආතල්ද?මේ දවස්වල ඒක නැවැත්තුවා බන්, සෙකට්රි එක්ක නටපු නාඩගම් ඉස්සර..![]()


උබට් පව් බන් ඔහොම කියන්න. දරු පවුලක ආතල් එක දන්නෙ බැදලා ගැනි ශෙයාක් නොකරපු උන්.. උබට ඔවා හෙරෙනෙ නැ..දරු පවුල් කාරයොන්ට මොන ආතල්ද?![]()
උබට් පව් බන් ඔහොම කියන්න. දරු පවුලක ආතල් එක දන්නෙ බැදලා ගැනි ශෙයාක් නොකරපු උන්.. උබට ඔවා හෙරෙනෙ නැ..
බොරු නොකියා ඉඳපන්, ඕවට හිනා යන්නෙ නැහැ
