සිම්පල් අතුරුපසක්...

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
එයාගෙ වැඩි කැමත්තක් නෑ. අනික කෙල්ලෙක්ට ඒතරම් හොද තැනක් නෙවයිනෙ මේක :sorry:
ඔයාට උනත් Experience ඇතිනෙ. එයාට සමහර ඒවා දරාගන්න බෑ. ඒ නිසා එයා Guest කෙනෙක් විදිහටම හිටපුදෙන්.

මගේ කෙල්ල නම් දැන් මට ලාස්ට් වොර්නින් එක දීලා තියෙන්නේ. මේක හරි එයාව හරි තොරගන්නලු.:dull: හොඳ වෙලාවට දැන් ගමනක් ගිහින් බන් ගෙදර උන්දැලත් එක්ක :rofl:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපිට මොන කාඩ්ද බොල?:lol:කාඩ් කුඩු වෙලා සෑහෙන කල්..:rofl:
වැඩක් නැහැ.. ගෝතයෙක් ආවනේ..:oo:

dummala tikak gahala elawamuda?:lol:
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    මගේ කෙල්ල නම් දැන් මට ලාස්ට් වොර්නින් එක දීලා තියෙන්නේ. මේක හරි එයාව හරි තොරගන්නලු.:dull: හොඳ වෙලාවට දැන් ගමනක් ගිහින් බන් ගෙදර උන්දැලත් එක්ක :rofl:

    මටත් සමහර වෙලාවට කියනවා. මොකද මං Chat එකක් දාගෙන ඉන්න වෙලාවට Interesting Thread එකක් තිබ්බොත් ඒක කියවනවා. Chat එක idle උන ගමන් දන්නවා මං එලකිරියෙ පදිංචි වෙලා කියලා. කොහොම උනත් වැඩත් එක්ක දැන් එලකිරි එවෙනවා හොරයි.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මටත් සමහර වෙලාවට කියනවා. මොකද මං Chat එකක් දාගෙන ඉන්න වෙලාවට Interesting Thread එකක් තිබ්බොත් ඒක කියවනවා. Chat එක idle උන ගමන් දන්නවා මං එලකිරියෙ පදිංචි වෙලා කියලා. කොහොම උනත් වැඩත් එක්ක දැන් එලකිරි එවෙනවා හොරයි.

    මම නම් මචෝ කෝල් එකේ ඉන්න ගමන් හොරෙන් මේකේ වැඩ... :rofl::rofl::rofl: වෙලාවකට ඉතින් මාට්ටු :P:P:P:P මොකද අනේ ඔයා උම්මා උම්මා ගාන්නේ, එළකිරි එකේ නේද කියල අහලා ෆෝන් එක තිබ්බා දඩස් ගාලා :rofl::P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :) අපෙ අම්මාත් හදනවා තැන්ක්ස් අපත් සමග බෙදා ගත්තාට
    පිට රවල කැම හදන විදියත් /කැම වර්ගත් දාන්නකො