ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    නෑ ඉතින් මම ආව කියන්න හේතුවක් තියෙනවනේ. :oo::oo: මොකද්ද වුනේ :dull:

    ජස්ට් ෆොගෙට් අබවුට් ඉට් ඒජන්ට්
    4.gif
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    gaymores :rofl:

    btw kauda ban Gihan xD, and Gihanrrrrrr kiyala names walin ena mottaya??

    uuta nam sinhala therenne nathi poloskottoruwek :dull:
    Kochchara kiwwath juggernut daannepa kiyala, ban karanna karanna aaye awilla Juggernaut daagenamai play karanne.
    Barimathana Ban kala.

    හෝක් හෝක් මමත් කිව්වා එක දවසක් ඕකට ජංගිය ගලවන්ට කිව්වා ..මේක කියපි ජංගි කියන්නෙ මොකද්ද ... මම ජංගිය ගලවන්ට දන්නෙ නෑ ලු ..... :lol::lol::lol::lol: හෝක් හෝක් ......
    ජංගිය = Juggernaut:lol::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    මට තාම මතක් වෙනව ඇන්ටිව්යිරස්ගෙ ස්නයිපරෙන් උඹ කාපු හැටි :rofl: :lol:

    අත දරුවෙක් කාලේ බිම දණගාන්ගෙන දූවිලි කන එක කවුරුත් කරන දෙයක් :lol::lol::P
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    ඔයා දැනුත් කන්නේ ඇයි:eek:

    උඹලා ඉතින් දුවලා පැනලා ආතල් එකේ ඉන්න එවුන්ද?? :lol::lol: කොහෙද ඉතින් ඇඟක් පතක් හොලවනවා කියලාද පොඩ්ඩක් දුවලා පැනලා දඟලපන් :rofl::rofl:
     
    Status
    Not open for further replies.