නෑ ඉතින් මම ආව කියන්න හේතුවක් තියෙනවනේ.මොකද්ද වුනේ
![]()
ජස්ට් ෆොගෙට් අබවුට් ඉට් ඒජන්ට්
නෑ ඉතින් මම ආව කියන්න හේතුවක් තියෙනවනේ.මොකද්ද වුනේ
![]()
නෑ ඉතින් මම ආව කියන්න හේතුවක් තියෙනවනේ.මොකද්ද වුනේ
![]()


ආව ගමන් බල්ලෙක් වගේ මැරුණා එකෙක්. ඒ නිසා වෙන්න ඇති

මේ දැන් last game එක ගහල game එක delete කලා.ආයේ exams වලින් පස්සෙ එන්නම්
![]()


gaymores
btw kauda ban Gihan xD, and Gihanrrrrrr kiyala names walin ena mottaya??
uuta nam sinhala therenne nathi poloskottoruwek
Kochchara kiwwath juggernut daannepa kiyala, ban karanna karanna aaye awilla Juggernaut daagenamai play karanne.
Barimathana Ban kala.



හෝක් හෝක් ......

මට තාම මතක් වෙනව ඇන්ටිව්යිරස්ගෙ ස්නයිපරෙන් උඹ කාපු හැටි![]()
![]()


අත දරුවෙක් කාලේ බිම දණගාන්ගෙන දූවිලි කන එක කවුරුත් කරන දෙයක්

ඇයි සහෝ ඔයා දුවිලි කන්නේ

මම විතරක් නෙමෙයි. තෝත් පොඩි කාලේ දූවිලි කෑවා
ඔයා දැනුත් කන්නේ ඇයි

කොහෙද ඉතින් ඇඟක් පතක් හොලවනවා කියලාද පොඩ්ඩක් දුවලා පැනලා දඟලපන් 