අඩෝ...ඔකේ cabin එකේ මගේ pistol එක ඇති..එක පරිස්සන් කරලා අරන්තියපන්
![]()

අද මාර සීන් නෙ ගිහින් තියෙන්නෙ..

ආ බොස් කාලෙකින්

ඔව් පුතා... මේ දවස් වල පොඩි වැඩක් නිසා බොන්නවත් වෙලාවක් නෑ........![]()

සිරාවටම බොසා කෝ ඌට මොකෝ උනේ බීල මැරිලද පොලෝසියෙද ගෑනි ගහල හොස්පිටල්වත්ද
මම පන්සලේ /\ .. පව් බොස් !!!

පඩි දෙන්න් බීපු උන් සල්ලි දෙන්න එපැයි

හ්ම්... උබල එහෙනම් බොස් ගැනත් හිතනව අහ්...
![]()
අපේ පඩි
?! ...