ලොවෙත් නෑ බන්yelling orangutans like oranges
![]()

එල එල සු.රාnidimathai..GN
heta ude yannath ona![]()


ලොවෙත් නෑ බන්![]()
![]()
එල එල සු.රා
හෙට නිවාඩුනේ බන්![]()

අනේ ද කියන්නේ...

මටත් උදේට නැගිටින එක තරන් එපා කරපු දෙයක් නෑඅනේ ද කියන්නේ...
ජිම් යනව කියල හිතුව බන්.. නැගිටිනකොට 10යි.. පස්සෙ වැඩේ ඇරිච්චාවේ කියල හිතල නිදාගත්ත...![]()


ammatasiri siraawatahiru eke GOT pennawa kiyahanko...
![]()


මම දවස් කීපයක් උදේ 5 වෙනකන් ඇහැරිලා.. ගෙදර කස්ටිය නැගිටල ලයිට් දානව දැකල හුජ්ජ බරත් තද කරගෙන නිදාගන්නව..මටත් උදේට නැගිටින එක තරන් එපා කරපු දෙයක් නෑ
හැබැයි මහ රෑ වෙනකන් ඉන්න පුලුවන් කිසි අවුලක් නෑ![]()
