ඇයි බං අපිට කෙල්ලො නැත්තෙ

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පිස්සු නැතුව තනියෙන් ඉඳපන් බන්.... කෙල්ලෝ කියන්නේ මල වාත. හිතට සැනසීමක් නෑ.
     

    lakru Admin

    Member
    Oct 16, 2013
    1
    0
    0
    උබට කෙල්ලෙක් set උනාම හිතෙයි තනියෙන් ඉදපු කාලේ කොච්චර fun ද කියලා.
    අත්දැකීමෙන් කියන්නේ..
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    කෙල්ලෙක් සෙට් කර ගැනීම පිළිබඳව සම්පුර්ණ guide එකක් ළඟදීම බලාපොරොත්තු වන්න
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    උබට කෙල්ලෙක් set උනාම හිතෙයි තනියෙන් ඉදපු කාලේ කොච්චර fun ද කියලා. :rofl::rofl:
    අත්දැකීමෙන් කියන්නේ.. :P:P:P


    උබට කෙල්ලෙක් set උනාම හිතෙයි තනියෙන් ඉදපු කාලේ කොච්චර fun ද කියලා. :rofl::rofl:
    අත්දැකීමෙන් කියන්නේ.. :P:P:P
    :lol::rofl::P:frown::rofl::P:lol::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Xavi

    Member
    Jan 13, 2012
    344
    13
    0
    කෙල්ලෙක් සෙට් කර ගැනීම පිළිබඳව සම්පුර්ණ guide එකක් ළඟදීම බලාපොරොත්තු වන්න

    ikmaning diyako late wenna ba mekata