EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පින්තුරේ දැක්කාම මම හිතුවේ කුඩ්ඩෙක් ලයිට් එක ගලවන් ගිහින් කියලා..

    :rofl: ඔතන ඔය ඊයේ රෑ ගත්ත නිසා පේන්නේ නෑ.... එබිලා තියෙන්නේ ඔක්කොම..... :( දවස් දෙකක් විතර ගැරේජ් දාන්න වෙන පරිප්පුවක්.....
     

    kingdewi

    Well-known member
  • :frown: මම ආයේ ඕකට කෝල් කරන්නේ නෑ...... :no: මෙච්චර බොක්ක යාළුවෙක් වෙලත් මූ මට ඕක කිව්වේ නෑ තවම..... මම ඌ කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න ඕකට..... :angry:

    sad_dog.gif
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කිං ලොක්කට ඔන්න මගෙනුත් සුභපැතුම්... මේ ටිකේ පේන්න නැතුව හිටියේ ඒක තමයි... :)
     
    Status
    Not open for further replies.