පින්තුරේ දැක්කාම මම හිතුවේ කුඩ්ඩෙක් ලයිට් එක ගලවන් ගිහින් කියලා..
ඔතන ඔය ඊයේ රෑ ගත්ත නිසා පේන්නේ නෑ.... එබිලා තියෙන්නේ ඔක්කොම.....
දවස් දෙකක් විතර ගැරේජ් දාන්න වෙන පරිප්පුවක්.....පින්තුරේ දැක්කාම මම හිතුවේ කුඩ්ඩෙක් ලයිට් එක ගලවන් ගිහින් කියලා..
ඔතන ඔය ඊයේ රෑ ගත්ත නිසා පේන්නේ නෑ.... එබිලා තියෙන්නේ ඔක්කොම.....
දවස් දෙකක් විතර ගැරේජ් දාන්න වෙන පරිප්පුවක්.....මම ආයේ ඕකට කෝල් කරන්නේ නෑ......
මෙච්චර බොක්ක යාළුවෙක් වෙලත් මූ මට ඕක කිව්වේ නෑ තවම..... මම ඌ කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න ඕකට.....
![]()
මල් පප්පෝ, කිං පප්පාට සුභපතපන් දෙවනි වරටත් පප්පෙක් උන එකට..
ලොල් පිස්සුද![]()

කිං ලොක්කට ඔන්න මගෙනුත් සුභපැතුම්... මේ ටිකේ පේන්න නැතුව හිටියේ ඒක තමයි...![]()

ඔය තියෙන්නේ දාලා ඊයෙම!ඉක්මන් එකේ ටැබක් විකුණන්න තියෙනවද දන්නේ නෑ.... ඩොටේ ඈඩ් එකක්.....![]()

මල් පප්පෝ, කිං පප්පාට සුභපතපන් දෙවනි වරටත් පප්පෙක් උන එකට..![]()

ස්තුතියි![]()


ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්
මොකෙටද දන්නේ නැ සුභ පතන්නේ කට්ටිය

මේක බලාපිය :ඔන්න මගෙන් උණුසුම් සුභ පැතුම්
මොකෙටද දන්නේ නැ සුභ පතන්නේ කට්ටිය
