එදා අපි පානදුරේටම ආවේ නෑ නේ.... මගින් හැරෙව්වනේ.... ආතල් පාර නේ.....
ශික් එදා අපි ඕක දැක්කේ නෑ නේ.....
![]()

අපරාදේ
කලින් දන්නවනම් පොලු ටිකක්වත් ලෑස්තිකරන් ඉන්න තිබ්බ
යාලුවො ටිකක් එක්ක පිලිගන්න මාමිල සෙට් එක.




ඊලග පාර ගියහම හරියටම අක්ෂාංශ, දේශාංශ එක්කම Thread එක update කරන්නම්අඩේ මරු බන්.. කටට කෙලත් ඉනුවා..ඒ පැත්තෙ ගියොත් අනිවා යන්න ඕන..
ස්තුති අපිට කිව්වට මේ ගැන ..!!!
