මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...

අපෝ කට කට
මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...

අපෝ කට කට මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...
mottayaඅපෝ කට කට

moko?mottaya

මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...

moko?![]()
denda hithenawa simple athurupasak hadapu bhaajanen thatte palenna....
මෙන්න බලපං මට උන වැඩේ.. ෂිකේ ...
![]()
යෝගට් ජෙලි පුඩිම හදලා රස කරලා...
කහ බත් ටිකක් දහවල් අහරට හදලා...
ගෙදර සිටින සැම හට බෙදලා දීලා...
ගසා84 අද ඇත රජ වීලා.....
Thanks malliyaa.....

යෝගට් පුඩිම ප්රිජයේ දැන්......... වජබෙනවා
කහබත් හදන්නට මට නොම .......තේරෙනවා
අම්මා ගෙදර දුන් බත් පත ..........සිහිවෙනවා
උනනා කදුලින්ම හදවත .............කකියනවා
කැවත් රසයි අම්මා ඇනු ............සම්බෝලේ
දිව රස දැනේ ඇති විට එහි මව් ..........ආලේ
රසය කොයින් නැහැ බත් කන්නට ....කැකුලේ
දුවලා එන්න සිත්දෙනවා මට .............සිහලේ