සිම්පල් අතුරුපසක්...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0


එකනේ බං වැරදුනත් හොදයි කියන්​නෙ ... දැං ඔන්න ඔහේ කනවා... පට්ට රසයි නේ බං .. දෙකම මික්ස් වෙලා..

ඒකනේ කියන්නේ....කවුරුවත් මට බැන්නෙ එහෙම නැහැ නේද මල්ලියා ...:lol:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යෝගට්ටුවක් ගෙනවිත් බදුනට ....දමලා
කජුමද මිදිත් යහමින් මැද්දට ....හෙලලා
ඊට උඩින් ජෙලටි ටික වක් ........කරලා
සිසිල් වෙන්න තැබුවා එය මම .....හදලා
:lol:
යෝගට් ජෙලි පුඩිම හදලා රස කරලා...
කහ බත් ටිකක් දහවල් අහරට හදලා...
ගෙදර සිටින සැම හට බෙදලා දීලා...
ගසා84 අද ඇත රජ වීලා.....:P
Thanks malliyaa.....
 
Last edited:

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
:lol:
යෝගට් ජෙලි පුඩිම හදලා රස කරලා...
ඛහබත් ටිකක් දහවල් අහරට හදලා...
ගෙදර සිටින සැම හට බෙදලා දීලා...
ගසා84 අද ඇත රජ වීලා.....:P
Thanks malliyaa.....

ඒකත් හොඳා කවි රස කර.... කියාලා
කෑවොත් යන්නේ බඩ එලි කර.... සදාලා
සිතුවොත් හොඳා මේ ගැන තව.... බලාලා
හෙටවත් හදමි වයිපර් ගෙන්.... අසාලා


මීට ශහයට ඩැනී :rofl:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:) tnx...

:lol::lol: Typical Problem :lol::lol: Gedara undhaa dhan baninawa athi neda Ashmige 7 muthu param paraawatai Ubatai :rofl::rofl:
dewiyani oba kohida???:(
yako tho jeli tikata ambaaneka wathura daala dilute karala wage :rofl::rofl::P ashmi akka awahama ahapan :P
:shocked:
ubalageth boru soobanane bun.anna apa gedara hadnawa jelly eka daanawa.unu watura daanawa and seeni daanwa.eeta passe set wegana eddi udin kaju daanawa.daala set unahama kanawa.yako yoghurt kiyanne wenama kema jathiyak. onenam jelly eka kaala kadeta gihin yoghurt ekakuth kanawa :D
kiyala wAdak na ane...eka thama maath kiwwe...:sorry:
first pic eka dakkama nam epa una, antima eka nam hodai
:P
yogurt midenakan idala dahan:rofl:
:yes: cokata hithuwata wada mole thiyenawane baluwama...:P
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

ඒකත් හොඳා කවි රස කර.... කියාලා
කෑවොත් යන්නේ බඩ එලි කර.... සදාලා
සිතුවොත් හොඳා මේ ගැන තව.... බලාලා
හෙටවත් හදමි වයිපර් ගෙන්.... අසාලා


මීට ශහයට ඩැනී :rofl:

දෝතම සබන් ගා හොඳහැටි සෝදාලා....
පිරිසිදු ලෙසට ආහාරය පිස උයලා.......
කෑවොත් බඩේ අල්ලන පමණට සොයලා...
ලෙඩ දුක් වලින් ඉන්නට හැක බේරීලා.....:P
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
දෝතම සබන් ගා හොඳහැටි සෝදාලා....
පිරිසිදු ලෙසට ආහාරය පිස උයලා.......
කෑවොත් බඩේ අල්ලන පමණට සොයලා...
ලෙඩ දුක් වලින් ඉන්නට හැක බේරීලා.....:P

අරකට පී ඇම් එක එව්වා, හේතුව කියල :sorry:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අද මම ජෙලි එකක් නෙවේ මචන්ලා ජෙලි 100 ක් හදලා කනවා...

අද තමා මගේ ජීවිතේ සතුටුම දවස :cool::D:D:D:D:D:D:D:D
 

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?


    මෙන්න බලපං මට උන ​වැඩේ.. ෂිකේ ...



    10n7p6g.jpg

    මටනම් මේක දැක්කම පොදු වැසිකිලියක් මතකයට නැගෙනවා...
    විවිධ පාට, විවිධ හැඩයේ කැබලි, සහ වර්ණවත් ජලය...