ගල්තැටියේ පුච්චන පොල් රොටී

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :yes: එදා අපි පානදුරේටම ආවේ නෑ නේ.... මගින් හැරෙව්වනේ.... ආතල් පාර නේ..... :) ශික් එදා අපි ඕක දැක්කේ නෑ නේ..... :(

    මාමිල ටික අපේ ගේ ඉස්සරහින් යන්න ඇති.:yes::yes: අපරාදේ:( කලින් දන්නවනම් පොලු ටිකක්වත් ලෑස්තිකරන් ඉන්න තිබ්බ:D යාලුවො ටිකක් එක්ක පිලිගන්න මාමිල සෙට් එක.:yes::yes::love::love::love:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අඩේ මරු බන්.. කටට කෙලත් ඉනුවා..ඒ පැත්තෙ ගියොත් අනිවා යන්න ඕන..
    ස්තුති අපිට කිව්වට මේ ගැන ..!!!
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අඩේ මරු බන්.. කටට කෙලත් ඉනුවා..ඒ පැත්තෙ ගියොත් අනිවා යන්න ඕන..
    ස්තුති අපිට කිව්වට මේ ගැන ..!!!
    ඊලග පාර ගියහම හරියටම අක්ෂාංශ, දේශාංශ එක්කම Thread එක update කරන්නම් :D
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    BonziBUDDY ඔයාගෙ නේද ඔය රොටී කඩේ,:dull: ඇත්ත කියන්නයි කිව්වේ ..,:rofl: