EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම සන්ජියට දෙක සෙට් වේවා කියල බෝධි පූජාවක් තියනවා ! :lol::rofl:
    11.gif
    11.gif

    mama saman devaleta pandurak gatagahala barayak vennada....:):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එපා වෙලා ඉන්නේ මාව ම......:dull:
    නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
    වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....
    නොදකින් මම......
    මට හෙණ ගහපිය!!!:dull:
    මේ මොකද මේ ?? :confused: :confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එපා වෙලා ඉන්නේ මාව ම......:dull:
    නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
    වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....
    නොදකින් මම......
    මට හෙණ ගහපිය!!!:dull:

    :shocked: මේ මාමට මක් වෙලාද මේ......?? මාමේ...... හිටු කාලෙකට පස්සේ ඩෙස්ක්ටොප් එකක් අතගාන්න ලැබුනා.... ඒ වැඩේ ඉවර කරලා එන්නම් ඔය පැත්තේ....... :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හික් හික් !! මූ රෑට රෑට පොඩ්ඩිව ඇහැරවනවා වගේ සෙට් වේගෙන එනකොට ! :lol:
    paw poddi eka digata nidagaththu davasak mathaka nathiva athi.....:(:(
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    apith pain yanna purudu unanam savukyayata vitharak neme arthiketath yahapath.....
    eath vahane gihinuth hamadama late, paiyn giyoth.....:(

    ow pain yana eka ela, mehe nam weather ekath hondai, gas wawala pain yanna hondata ida deela thiyenne.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nah machan 7km withara aathin.
    එහෙනං ඉතින් පයින්ම යන එන එක ලේසි වෙන්නෙත් නෑ.. බයිසිකලෙකින් ගියා නං තමයි හොඳ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ්රේක් නැතුව සන්ජියටත් දෙක සෙට් වීයන් !! :lol:

    :rofl: එකෙන්ම එකෙන්ම..... අනේ සාදු...... :cool:

    තෝ අනුන්ට එක දෙක තුන නොගහ පැනල්ටි ෂූට් එකක්වත් ගහල එකක් හදා ගනින් අවලං බස් බිජ්ජා ! :growl:

    :shocked: ගෙදර පලකෝ උඹට ෂූට් එකක් හම්බවෙයි....... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එපා වෙලා ඉන්නේ මාව ම......:dull:
    නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
    වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....
    නොදකින් මම......
    මට හෙණ ගහපිය!!!:dull:
    :baffled::(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එපා වෙලා ඉන්නේ මාව ම......:dull:
    නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
    වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....
    නොදකින් මම......
    මට හෙණ ගහපිය!!!:dull:

    :sorry: පිස්සු කියවන්න එපා අයියේ ! :dull::(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේ මාමට මක් වෙලාද මේ......?? මාමේ...... හිටු කාලෙකට පස්සේ ඩෙස්ක්ටොප් එකක් අතගාන්න ලැබුනා.... ඒ වැඩේ ඉවර කරලා එන්නම් ඔය පැත්තේ....... :)
    පොඩ්ඩක් ගිහින් බලපන්..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: මගේ බද රිදෙනවා බන් හිනා වෙලා ..මෝල ඉස්ටාට් කරොත් සන්ජිට දෙක ..දෙක කියන්නේ නිකන්ම නෙමේ උපරිම එකෙන් දෙක (තවත් කට සැර එකක් :P)

    රිදිලා :lol:

    තොපි ඔක්කොටම !@#$%^&*()_+!@#$%^&*()_+<>?:}{ :growl::growl::growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මේ මාමට මක් වෙලාද මේ......?? මාමේ...... හිටු කාලෙකට පස්සේ ඩෙස්ක්ටොප් එකක් අතගාන්න ලැබුනා.... ඒ වැඩේ ඉවර කරලා එන්නම් ඔය පැත්තේ....... :)

    කිඹුලෝ ඕනේ නම් කියපන් මාත් එන්නම් ! :(
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හානේ බබෙක්......

    ඔන්න ඔහොමනේ උඹ කිව්වේ....... ඉතිං ඔහොම කතාකරන්නේ එක්කෝ කෙල්ලෝ නැතිනම් දෙපැත්තටම නැති එවුන්...... එකයි මම ඇහුවේ............:P

    මාරයි නේ:dull: මම අදයි ඒ සිද්දිය දන්නේ :baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම සන්ජියට දෙක සෙට් වේවා කියල බෝධි පූජාවක් තියනවා ! :lol::rofl:

    :rofl: ජයවේවා.... බලාගෙන පුටේ.... ඕවා කැරකිලා ඈවිල්ලා උඹට තුන සෙට් වීමට ඉඩ තියෙනවා...... :yes:
     
    Status
    Not open for further replies.