EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    nah ban podi competition ekakata company eken team ekak damma, math set una ithin. eke kotama track eka mama yanne, ekath hathi hala hala maga wati wati hack wela :)
    thahanam uththejaka parak dala, nathnam poddak anumatha vela duvanna thibunane...:oo::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෝ අනුන්ට එක දෙක තුන නොගහ පැනල්ටි ෂූට් එකක්වත් ගහල එකක් හදා ගනින් අවලං බස් බිජ්ජා ! :growl:

    හරි ඉතිං ලිඳ ඉවරයි........ මොනාද බං කරන්නේ හවසට වැඩ ඇරිලා මහන්සි පිට එන එවුන් නාගන්න ලිඳ උඹ මේ ලබ්බාව අතෑරලා එක මඩ වලක්‌ කරානේ........ :lol::lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    මූ දැන් බයටම එන්ජිම වත් ස්ටාට් නොකර ඉන්නේ :lol:

    :lol::lol: මගේ බද රිදෙනවා බන් හිනා වෙලා ..මෝල ඉස්ටාට් කරොත් සන්ජිට දෙක ..දෙක කියන්නේ නිකන්ම නෙමේ උපරිම එකෙන් දෙක (තවත් කට සැර එකක් :P)

    රිදිලා :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    nah ban podi competition ekakata company eken team ekak damma, math set una ithin. eke kotama track eka mama yanne, ekath hathi hala hala maga wati wati hack wela :)
    :D
    පරපුරටත් එක්ක නොන්ඩියනෙ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කතා කරා......... ලජ්ජාවෙන් ඇඹරි ඇඹරි වගේ උත්තර දුන්නේනම් නිකං......... :P:lol::lol:

    :shocked: මූ නෙවේ වගකිවයුත්තා වගේ ඈඹරෙනවද.....?? ඕකා මට කතා කරනකම් මම මේ ඉන්නේ අමතන්න...... :growl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    ow ban mata lanka we ekek giya sathiye hambuna uoo eka sarayay lu bus eke gihin thiyenne. manager kenek innawa office eke uoo aatha car eka free parking thanaka dala, akulana bicycle ekak padagena awilla eka akulala mese asse dagena innawa. mage lokkek innawa uoo kotipathiyek, hamadama wadata enne pain.

    math thawa tikak wadipura pain yanna purudu wenna ona.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි ඉතිං ලිඳ ඉවරයි........ මොනාද බං කරන්නේ හවසට වැඩ ඇරිලා මහන්සි පිට එන එවුන් නාගන්න ලිඳ උඹ මේ ලබ්බාව අතෑරලා එක මඩ වලක්‌ කරානේ........ :lol::lol::lol::lol::lol:

    ඇයි බන් රෙද්ද මම කියන්නේ බොරුද ? කතා කරොත් ඌට දෙක ...මූට තුන ... සෙට් වෙලාද ? ප්‍රශ්න කෝටියයි !! මුන් දෙන්නා රෑට ජිල් බෝල ගගහ ඉන්නවා ! :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: මගේ බද රිදෙනවා බන් හිනා වෙලා ..මෝල ඉස්ටාට් කරොත් සන්ජිට දෙක ..දෙක කියන්නේ නිකන්ම නෙමේ උපරිම එකෙන් දෙක (තවත් කට සැර එකක් :P)
    dedunu hithanava athi mokada me sanji hamadama, nikanma anithpaththa harila nidaganne kiyala.....:baffled:;):lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෙලින්ම ලයිට් එකේද වැදිලා තියෙන්නේ වෙන කොහෙවත් damage පාරවල් නෑනේ....... :baffled::eek::eek::eek::nerd::nerd::nerd:

    ෆොටෝ ඒකෙන කියන්න බෑ........ ෆොටෝ ගහපු එකාගේ අවුලක්ද මන්දා......... :P

    :frown: මගුල.... ඕක ඊයේ රෑ තරි නිවසේ සිට ගිය ගමන් ගත්තේ..... මුලු පලාතම ලොරියේ උසට එබිලා ඈතුලට..... ලොරිය දැක්කේ නෑ මම..... ඒක චප්පන්ලු..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dedunu hithanava athi mokada me sanji hamadama, nikanma anithpaththa harila nidaganne kiyala.....:baffled:;):lol::lol:

    හික් හික් !! මූ රෑට රෑට පොඩ්ඩිව ඇහැරවනවා වගේ සෙට් වේගෙන එනකොට ! :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban mata lanka we ekek giya sathiye hambuna uoo eka sarayay lu bus eke gihin thiyenne. manager kenek innawa office eke uoo aatha car eka free parking thanaka dala, akulana bicycle ekak padagena awilla eka akulala mese asse dagena innawa. mage lokkek innawa uoo kotipathiyek, hamadama wadata enne pain.

    math thawa tikak wadipura pain yanna purudu wenna ona.
    උඹ ඔෆිස් එකට ගොඩක් දුරින්ද ඉන්නේ ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: තොට මක් වෙලාද ?
    එපා වෙලා ඉන්නේ මාව ම......:dull:
    නොලැබෙන දෙයක් පස්සේ යන්නේ...
    වෙන උන් වගේ හම්බවෙන තැනකින් ඒක ලබා ගන්න හිත හදා ගන්න මට බෑ....
    නොදකින් මම......
    මට හෙණ ගහපිය!!!:dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ban mata lanka we ekek giya sathiye hambuna uoo eka sarayay lu bus eke gihin thiyenne. manager kenek innawa office eke uoo aatha car eka free parking thanaka dala, akulana bicycle ekak padagena awilla eka akulala mese asse dagena innawa. mage lokkek innawa uoo kotipathiyek, hamadama wadata enne pain.

    math thawa tikak wadipura pain yanna purudu wenna ona.
    apith pain yanna purudu unanam savukyayata vitharak neme arthiketath yahapath.....
    eath vahane gihinuth hamadama late, paiyn giyoth.....:(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කොයි වෙලේ හරි ඌට පෑගෙනවා ඔයිල් සීල් එක හිල් වෙච්ච වෙලාවක :lol::rofl::P

    :D

    oka thamai kianne wahana wala yanne nathuwa pain yanna kiala.

    thaman ...............ta thama athamaya sanasilla kiala parana potha pathe, eh kianne me wala paththara wala kiala thiyenne eka ne

    umbala hamotama wadi wadiyen wahana padinna labewa :)

    mama gas nagga.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
    අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද:dull:
    කමක් නැත.........:(

    නානත්ථ කායා ය-
    නානත්ථ සංඥා ය..............
    බුදුන් වදාළ පරිදි:dull:

    :dull: :baffled: කතා කරලා වැඩක් නෑ..... මම මේ අමතනකම් ඉන්නේ කන් පාත් වෙන්න කියලා දෙන්න....... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම සන්ජියට දෙක සෙට් වේවා කියල බෝධි පූජාවක් තියනවා ! :lol::rofl:

    dedunu hithanava athi mokada me sanji hamadama, nikanma anithpaththa harila nidaganne kiyala.....:baffled:;):lol::lol:

    ඇයි බන් රෙද්ද මම කියන්නේ බොරුද ? කතා කරොත් ඌට දෙක ...මූට තුන ... සෙට් වෙලාද ? ප්‍රශ්න කෝටියයි !! මුන් දෙන්නා රෑට ජිල් බෝල ගගහ ඉන්නවා ! :lol:

    කොයි වෙලේ හරි ඌට පෑගෙනවා ඔයිල් සීල් එක හිල් වෙච්ච වෙලාවක :lol::rofl::P

    හික් හික් !! මූ රෑට රෑට පොඩ්ඩිව ඇහැරවනවා වගේ සෙට් වේගෙන එනකොට ! :lol:

    හපොයි, දැන් මගේ බඩ රිදෙනවා හිනා වෙලාම! :lol: :rofl:
     
    Status
    Not open for further replies.