




ළිඳකින් පනිට්ටුව ගෙන ජෙලියක් සදාලා...
පදවැල් ගොතා කවි රස කර කියලා.....
මිතු දම් වඩා පිරිවර රැස නගාලා....
සහයට ඩැනී අද තනියම දමාලා....
![]()
අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව
නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී
(උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)

අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව
නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී
(උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)
අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව
නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී
(උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)




අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව
නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී
(උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)
අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව
නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී
(උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)
වේදනාව හද වත මුදුනට ..........දැනිලා
ඉවසනු බැරිව ඉරිසියාව කෑ ........ගසලා
හදා ගන්න හිත ඇත ක්රම ටක් .......ගලා
අක්කගේ පුඩිම කාපන් බන් උබ ...හදලා ( අපහාසයක් නෙමේ අයියේ උපහාසයක් විතරයි )
අයියේ උබේ රෙසිපිත් හරි ........පංකාදුයි
අක්කගේ රෙසිපි හදනට නම් හරි...ලේසියි
simple නිසා කොල්ලන් ඒවට .......ආසයි
වළලු දාපු ඇත වෙත ඉල්ලුම ........එකයි
කෝ තව නැහැනේ අක්කාගෙන් ....උත්තරයක්
කහබත් හදන රෙසිපිය ගැන ........විස්තරයක්
හැකිනම් කියන්නට එය ගැන ........තප්පරයක්
ඉන්නට ලැබේවා සුරපුර ............කප්පරයක්
http://www.elakiri.com/forum/showthread.php?t=1160689&page=21 ඇත්තටම අර කවි ටික දැකලා හිත ටිකක් පසුබැස්සා..
.ඔයාගෙ කවි නිසා ආපහු හිත ගොඩාක් ශක්තිමත් වුනා...
අවංකවම මම Sriboysl ට ස්තූතිවන්ත වෙන්න ඕනේ...ඔයාගෙ ත්රෙඩ්ස් දැකලා තමා මටත් මම දන්න දෙයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුනේ...ඔයාට වගේම මටත් උවමනාවුනේ කෑමක් හදන එක ගොඩාක් අමාරු දෙයක් කියලා හිතන් ඉන්න අයගේ ඒ අදහස ඉවත් කරලා ඒ ගැන උනන්දුවක් ඇති කරන්නයි...එහෙම නැතුව මගේ ගෑණුකම පාවිච්චිකරලා කැපිලා පේන්න නෙමෙයි...හැමෝටම හදන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කලේ ඒකෙන් කෑම හදන එක ගැන ආසාවක් ඇති කරන්නයි...මම නිසා සිත් රිදීමක් ඇති වුනානන් සමාවෙන්න...මගේ තුන්හිතකවත් කෙනෙක්ගෙ හිත රිද්දන්න මම හේතුවක් වෙන අදහසක් නැහැ...
අපහාසයක් නැත ඔහුනම් ........පවසාලා
උපහාසයෙන් ඇත කවි පද .....ගොතාලා
අක්කියාගේ හිත හිදටම .........තලාලා
අල්ලන් වරෙවු ඕකගේ හම .....ගසාලා





මොකෑ මෙතන වෙන්නේ.. නරකද වෙන කෑම ත්රෙඩ් එකක් දැම්මනම් දැන් මේක බම්ප් කලා ඇති නොවෑ..

හිතල බම්ප් කලේ නැහැ මල්ලියො...දැන්නන් තව ඕනෙත් නෑ කියලා හිතෙනවා...මේ මදැයි...![]()

එහෙම එකේ ආන්ටිවත් දාන්නකෝ අනේ.. අපිට කියලා දෙන්න චොකොලට් මූස් හදන විදිහ... 
