සිම්පල් අතුරුපසක්...

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ළිඳකින් පනිට්ටුව ගෙන ජෙලියක් සදාලා...
පදවැල් ගොතා කවි රස කර කියලා.....
මිතු දම් වඩා පිරිවර රැස නගාලා....
සහයට ඩැනී අද තනියම දමාලා....

:yes::yes::yes::yes::yes:
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ළිඳකින් පනිට්ටුව ගෙන ජෙලියක් සදාලා...
    පදවැල් ගොතා කවි රස කර කියලා.....
    මිතු දම් වඩා පිරිවර රැස නගාලා....
    සහයට ඩැනී අද තනියම දමාලා....

    :yes::yes::yes::yes::yes:

    තනිවී ඉන්න සහයට ඩනියව ...........දැකලා
    දෙන්නට සිතුනි සප් එක මා හිත .........රිදිලාT.M.
    පනිටුවට ලා ඇති තන්ගුස ...............ගලවා
    එල්ලෙන එකයි ඇත්තේ අත්තක් .....හොයලා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ළිඳකින් පනිට්ටුව ගෙන ජෙලියක් සදාලා..
    පනිට්ටුවෙන් ජෙලි හදල...
    Annoyed-facepalm-picard-l.png
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
    ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
    එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
    ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව

    නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
    මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
    එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
    යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී

    (උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
    ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
    එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
    ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව

    නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
    මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
    එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
    යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී

    (උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)

    රෙදි නෑ :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
    ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
    එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
    ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව

    නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
    මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
    එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
    යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී

    (උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)


    ලියනට නොහැක කවිනම් මට ගලපාලා
    එනමුත් ඇසිය යුතුමය මෙය විමසාලා
    දැක ඇත ඔබේ ත්‍රෙඩ් නම් මල් පායාලා
    එනමුත් අලුත් ඒවා නැත එක්වීලා

    චීත්ත ඇත කිරියේ තැන තැන සැඟවී
    කලු නික සොයනවා සිහි වේ දු‍ටු තැනදී
    වේලෙන උන් බහුතරයකි මෙහි ගුලිවී
    ඒකයි මල්ලිලා පෝලිමේ නූලේ ‍රැඳී​
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
    ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
    එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
    ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව

    නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
    මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
    එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
    යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී

    (උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)



    :rofl::rofl::rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
    ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
    එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
    ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව

    නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
    මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
    එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
    යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී

    (උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)

    වේදනාව හද වත මුදුනට ..........දැනිලා
    ඉවසනු බැරිව ඉරිසියාව කෑ ........ගසලා
    හදා ගන්න හිත ඇත ක්‍රම ටක් .......ගලා
    අක්කගේ පුඩිම කාපන් බන් උබ ...හදලා ( අපහාසයක් නෙමේ අයියේ උපහාසයක් විතරයි )

    අයියේ උබේ රෙසිපිත් හරි ........පංකාදුයි
    අක්කගේ රෙසිපි හදනට නම් හරි...ලේසියි
    simple නිසා කොල්ලන් ඒවට .......ආසයි
    වළලු දාපු ඇත වෙත ඉල්ලුම ........එකයි

    කෝ තව නැහැනේ අක්කාගෙන් ....උත්තරයක්
    කහබත් හදන රෙසිපිය ගැන ........විස්තරයක්
    හැකිනම් කියන්නට එය ගැන ........තප්පරයක්
    ඉන්නට ලැබේවා සුරපුර ............කප්පරයක්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අතකින් හැන්ද එක අතකින් .....කැමරාව
    ලිපා දනී දුක්විදි හැටි කට්ටක් ........කෑව
    එළකිරි එකේ ඇත වීඩියො මම ......හැදුව
    ඒ වගෙ නෑනේ මල්ලිලා පෝලිමෙ ...ආව

    නූලක් වෙතොත් යට සායෙන් ආ ......ගැලවී
    මල්ලිලා කොමෙන්ට් දානවා පැණියෙන් නෑවී
    එළකිරි එකේ නූලක් එන්නට .........බම්ප් වී
    යට සායක්ම එන්නට වෙනවා ........හොට් වී

    (උපහාසයෙන් මිස අපහාසයට නොවේ...!!)


    අවංකවම මම Sriboysl ට ස්තූතිවන්ත වෙන්න ඕනේ...ඔයාගෙ ත්‍රෙඩ්ස් දැකලා තමා මටත් මම දන්න දෙයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුනේ...ඔයාට වගේම මටත් උවමනාවුනේ කෑමක් හදන එක ගොඩාක් අමාරු දෙයක් කියලා හිතන් ඉන්න අයගේ ඒ අදහස ඉවත් කරලා ඒ ගැන උනන්දුවක් ඇති කරන්නයි...එහෙම නැතුව මගේ ගෑණුකම පාවිච්චිකරලා කැපිලා පේන්න නෙමෙයි...හැමෝටම හදන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කලේ ඒකෙන් කෑම හදන එක ගැන ආසාවක් ඇති කරන්නයි...මම නිසා සිත් රිදීමක් ඇති වුනානන් සමාවෙන්න...මගේ තුන්හිතකවත් කෙනෙක්ගෙ හිත රිද්දන්න මම හේතුවක් වෙන අදහසක් නැහැ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    වේදනාව හද වත මුදුනට ..........දැනිලා
    ඉවසනු බැරිව ඉරිසියාව කෑ ........ගසලා
    හදා ගන්න හිත ඇත ක්‍රම ටක් .......ගලා
    අක්කගේ පුඩිම කාපන් බන් උබ ...හදලා ( අපහාසයක් නෙමේ අයියේ උපහාසයක් විතරයි )

    අයියේ උබේ රෙසිපිත් හරි ........පංකාදුයි
    අක්කගේ රෙසිපි හදනට නම් හරි...ලේසියි
    simple නිසා කොල්ලන් ඒවට .......ආසයි
    වළලු දාපු ඇත වෙත ඉල්ලුම ........එකයි

    කෝ තව නැහැනේ අක්කාගෙන් ....උත්තරයක්
    කහබත් හදන රෙසිපිය ගැන ........විස්තරයක්
    හැකිනම් කියන්නට එය ගැන ........තප්පරයක්
    ඉන්නට ලැබේවා සුරපුර ............කප්පරයක්

    බොහොම ස්තූතියි මල්ලියා...කහබත් හදන ලින්ක් එක මෙන්න...:Dhttp://www.elakiri.com/forum/showthread.php?t=1160689&page=21 ඇත්තටම අර කවි ටික දැකලා හිත ටිකක් පසුබැස්සා..:(.ඔයාගෙ කවි නිසා ආපහු හිත ගොඩාක් ශක්තිමත් වුනා...:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අවංකවම මම Sriboysl ට ස්තූතිවන්ත වෙන්න ඕනේ...ඔයාගෙ ත්‍රෙඩ්ස් දැකලා තමා මටත් මම දන්න දෙයක් හැමෝම එක්ක බෙදාගන්න හිතුනේ...ඔයාට වගේම මටත් උවමනාවුනේ කෑමක් හදන එක ගොඩාක් අමාරු දෙයක් කියලා හිතන් ඉන්න අයගේ ඒ අදහස ඉවත් කරලා ඒ ගැන උනන්දුවක් ඇති කරන්නයි...එහෙම නැතුව මගේ ගෑණුකම පාවිච්චිකරලා කැපිලා පේන්න නෙමෙයි...හැමෝටම හදන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කලේ ඒකෙන් කෑම හදන එක ගැන ආසාවක් ඇති කරන්නයි...මම නිසා සිත් රිදීමක් ඇති වුනානන් සමාවෙන්න...මගේ තුන්හිතකවත් කෙනෙක්ගෙ හිත රිද්දන්න මම හේතුවක් වෙන අදහසක් නැහැ...

    අපහාසයක් නැත ඔහුනම් ........පවසාලා
    උපහාසයෙන් ඇත කවි පද .....ගොතාලා
    අක්කියාගේ හිත හිදටම .........තලාලා
    අල්ලන් වරෙවු ඕකගේ හම .....ගසාලා
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපහාසයක් නැත ඔහුනම් ........පවසාලා
    උපහාසයෙන් ඇත කවි පද .....ගොතාලා
    අක්කියාගේ හිත හිදටම .........තලාලා
    අල්ලන් වරෙවු ඕකගේ හම .....ගසාලා
    :lol::lol::lol:


    ගසා මල්ලියෝ පොඩ්ඩක් ඉවසන්න...
    ශ්‍රී බෝයි කෙරේ අනුකම්පා දක්වන්න...:sorry:
    හැකිනන් හන්කොකාගේ හම ගලවන්න...:angry:
    ජෙලිපුඩිමක් හදමි ඔබහට වලඳන්න....:D
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මොකෑ මෙතන වෙන්නේ.. නරකද වෙන කෑම ත්‍රෙඩ් එකක් දැම්මනම් දැන් මේක බම්ප් කලා ඇති නොවෑ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකෑ මෙතන වෙන්නේ.. නරකද වෙන කෑම ත්‍රෙඩ් එකක් දැම්මනම් දැන් මේක බම්ප් කලා ඇති නොවෑ..

    හිතල බම්ප් කලේ නැහැ මල්ලියො...දැන්නන් තව ඕනෙත් නෑ කියලා හිතෙනවා...මේ මදැයි...:(
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හිතල බම්ප් කලේ නැහැ මල්ලියො...දැන්නන් තව ඕනෙත් නෑ කියලා හිතෙනවා...මේ මදැයි...:(

    ඒ මොකෑ දාන්න දිගටම අර දත් කිඹුලයි ඔය උඩ කවි ලියලා තියෙන ශ්‍රී බෝයි කොලුවයි දෙන්නම දන් රෙසිපීස් දාන්නේ නැහැ... :angry::angry: එහෙම එකේ ආන්ටිවත් දාන්නකෝ අනේ.. අපිට කියලා දෙන්න චොකොලට් මූස් හදන විදිහ... :yes::yes: