රට සන්වර්දනය උදේසා තව බොමු...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රට සන්වර්දනය උදේසා තව බොමු...

    අරක්කු බෝතලයකින් රජයට රු. 492ක ආදායමක්

    2013 ඔක්තෝබර් 12 03:50 pm
    arrack.jpg

    රටපුරා හොර මත්පැන් භාවිතය වැඩිවී ඇත්තේ අරක්කු ඇතුළු සෙසු විධිමත්ව නිෂ්පාදනය කරන මත්පැන්වලින් රජය අධික ලෙස බදු අයකිරීම නිසා බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.
    හොර මත්පැන් පිළිබඳ අදහස් දැක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම දෙසතියකට ඉහතදී පැවැසුවේ කසිප්පු ආදී
    හොර මත්පැන්වලින් බදු අය කිරීම පිළිබඳ සලකා
    බැලීම යෝග්‍ය බවයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැනට රුපියල් 850-900 අතර මිලකට අලෙවි වන මොලැසස් හෙවත් ගල් අරක්කු බෝතලයකින් (මි.ලී. 750) රජය රු. 492/⋆ ක පමණ බදු මුදලක් අයකරන බවයි.
    ඒ අනුව නිෂ්පාදන සමාගම්වලට අරක්කු බෝතලයක් අලෙවි කිරීමෙන් ලැබෙන්නේ රු. 358-408 අතර මුදලකි. වැඩි ආදායම ලැබෙන්නේ රජයටය.
    ආණ්ඩුව අධික ලෙස බදු අය කළද නිෂ්පාදන වියදම්, පරිපාලන වැය සහ සෙසු පිරිවැය ආවරණය කරගෙන ලාභයක් ලබාගැනීමටද සුරා සමාගම්වලට මෙම මුදලින් හැකි වී තිබේ.
    හොර මත්පැන් අවම කිරීමට නම් කළ යුත්තේ ඒවාට බදු අයකර නීතිගත කිරීමට කතා කිරීම නොව මත්පැන්වලට දැනට රජය අයකරන අධික බදු මුදල් අඩුකර එහි මිල අඩුකිරීම බව බොහෝ දෙනෙක් කියති.

    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හොර මත්පැන් පිළිබඳ අදහස් දැක්වූ මුදල් නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම දෙසතියකට ඉහතදී පැවැසුවේ කසිප්පු ආදී
    හොර මත්පැන්වලින් බදු අය කිරීම පිළිබඳ සලකා
    බැලීම යෝග්‍ය බවයි
    :lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මුන්ට කියන්න වචන නැ බන්.. බල්ලො මරලා හරි ගත්තු නය ගෙවන්න සල්ලි හොයන්න යන්නේ..

    එහෙනම් මෙහෙ ඉන්න බල්ලෝ මරන කොරියන්/චීන කාරයන්ගෙනුත් බදු අය කර ගනියි :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    1000k ගහන්න ඔන ගල් බොතලයකින් බදු අපිට කාර් ගන්න සල්ලි නැති නිසා අපි බස් එකෙ යන්නෙ එ වගෙ හොද අරක්කු බොන්න බැරි එකා කසිප්පු බොයි ගමෙ සල්ලි ගමෙ ඉතුරු වෙනවා ගමෙ විකුනන එකා හැදෙනවා එකෙන්

    කොයික බිවත් නැති වෙන එකා නැති වෙනවානෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ithin ban oya arakku giniganan hinda danata pawul wala kii denek bona eka nawaththala athida
    පිස්සුද බන්.. බොන්න පුරුදු වෙච්ච එකා ගල් බොතලේ ගන්න බැරි නිසා, ඔය කොහේ හරි කසියා පොට් එකකට ගිහින් 50ක 100 ක ගහනවා, මතකනේ කාලයක් ගම්පහා පැත්තේ අරක්කු විස වෙලා මැරුනේ.. ඔව්වට බේත් කරන්න වියදම් කරන ගාන බලපුවහම පාඩුයි.. හොද අරක්කු ලාබේට දුන්නනම් කසියා බොන එක නවතිනවා.. බොන එකා කොහොමත් බොනවා, නැති එකා නැ.. ඒත් සල්ලි නැති නිසා කසියා ගහන උනුත් ඉන්නවනේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    1000k ගහන්න ඔන ගල් බොතලයකින් බදු අපිට කාර් ගන්න සල්ලි නැති නිසා අපි බස් එකෙ යන්නෙ එ වගෙ හොද අරක්කු බොන්න බැරි එකා කසිප්පු බොයි ගමෙ සල්ලි ගමෙ ඉතුරු වෙනවා ගමෙ විකුනන එකා හැදෙනවා එකෙන්

    කොයික බිවත් නැති වෙන එකා නැති වෙනවානෙ
    වහා කොහොමත් වහා.. නමුත් හොද අරක්කු බීලා මැරෙන උන්ට වඩා කසියා බීලා මැරෙන උන් වැඩියි.. කසියා හදන්නේ ප්‍රමිතියකට නෙමෙයිනේ.. ඔකට නොදාන දෙයක් නැ.. සමහර් උන් DDT දානවා.. මැලතයින් කියන්නේ.. තව සිමෙන්තිත් දානවා.. ඔවා හන්ගන්නේ පොලවේ වලවල් හාරලා, ඔවා බොන්න කැලේ ගැරඩි ඇවිත් උනුත් ඔකටම වැටිලා ස්ප්‍රිට් වෙලා එනවා.. ඔව්වා තමා බොන්නේ සල්ලි නැති එකා..
     
    එකට කරන්න තියෙන්නෙ බිලා ලෙඩ වෙන උන්ට සල්ලි අය කරලා බෙහෙත් දෙන නිතියක් ගෙන එක හෙතු පල සම්බන්දය නිසා ආණ්ඩුවකට බැනලා වැඩක් නැහැ තමන් කරපු දෙට තමන් විදවන්න ඔන එකට රටෙ මිනිස්සුන්ගෙ සල්ලි පලි නැහැනෙ:sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    ඕක හැම ක්ෂේත්‍රයේම වෙනවා. ඕනේම දෙයක ගාන වැඩි වෙන කොට, ඕනෙම දෙයක් තහනම් වෙන කොට මිනිස්සු Black Market එකට යොමු වෙනවා. ගණිකා වෘත්තියට වෙලා තියෙන්නෙත් මේකමනේ. ඒක තහනම් වුනත් රට හැම තැනම වගේ බඩු පොට්. ඒක නිසා මේවා තහනම් කරන්නත් බෑ, ගාණ වැඩි කරන්නත් බෑ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    පිස්සුද බන්.. බොන්න පුරුදු වෙච්ච එකා ගල් බොතලේ ගන්න බැරි නිසා, ඔය කොහේ හරි කසියා පොට් එකකට ගිහින් 50ක 100 ක ගහනවා, මතකනේ කාලයක් ගම්පහා පැත්තේ අරක්කු විස වෙලා මැරුනේ.. ඔව්වට බේත් කරන්න වියදම් කරන ගාන බලපුවහම පාඩුයි.. හොද අරක්කු ලාබේට දුන්නනම් කසියා බොන එක නවතිනවා.. බොන එකා කොහොමත් බොනවා, නැති එකා නැ.. ඒත් සල්ලි නැති නිසා කසියා ගහන උනුත් ඉන්නවනේ..

    :baffled::baffled::baffled: ane manda ban. oya hora pot allannadda:confused::confused:

    oya sara ewa wala ganan henata wadi karala alcohol % eka adu ewa wala ganan bassuwanam mokada:dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකට කරන්න තියෙන්නෙ බිලා ලෙඩ වෙන උන්ට සල්ලි අය කරලා බෙහෙත් දෙන නිතියක් ගෙන එක හෙතු පල සම්බන්දය නිසා ආණ්ඩුවකට බැනලා වැඩක් නැහැ තමන් කරපු දෙට තමන් විදවන්න ඔන එකට රටෙ මිනිස්සුන්ගෙ සල්ලි පලි නැහැනෙ:sorry:

    බොන එක හොදයි කියල දොස්තරුත් කියන්නේ....නන එක තමා වැරදි
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වහා කොහොමත් වහා.. නමුත් හොද අරක්කු බීලා මැරෙන උන්ට වඩා කසියා බීලා මැරෙන උන් වැඩියි.. කසියා හදන්නේ ප්‍රමිතියකට නෙමෙයිනේ.. ඔකට නොදාන දෙයක් නැ.. සමහර් උන් DDT දානවා.. මැලතයින් කියන්නේ.. තව සිමෙන්තිත් දානවා.. ඔවා හන්ගන්නේ පොලවේ වලවල් හාරලා, ඔවා බොන්න කැලේ ගැරඩි ඇවිත් උනුත් ඔකටම වැටිලා ස්ප්‍රිට් වෙලා එනවා.. ඔව්වා තමා බොන්නේ සල්ලි නැති එකා..

    බොන උන් නොදැන බොනවා නෙමෙනෙ .:dull: ආතල් එකක් අරන් මැරුනත් කමක් නැහැ කියලා හිතලා බොන එකා වෙනුවෙන් රටෙ සල්ලි කබාසිනියා කරන්නෙ ඇයි ඔක්කොම නොමිලෙ දෙන එවා නවත්වන්න ඔන අපෙ රටෙ එකෙන් තම්යි සිංහලයො නිකම්මු උනෙ
    2.gif
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකට කරන්න තියෙන්නෙ බිලා ලෙඩ වෙන උන්ට සල්ලි අය කරලා බෙහෙත් දෙන නිතියක් ගෙන එක හෙතු පල සම්බන්දය නිසා ආණ්ඩුවකට බැනලා වැඩක් නැහැ තමන් කරපු දෙට තමන් විදවන්න ඔන එකට රටෙ මිනිස්සුන්ගෙ සල්ලි පලි නැහැනෙ:sorry:
    නැහැ මචන්, මෙතන ප්‍රශ්නේ ආන්ඩුවත් සල්ලිවත් නෙමෙයි.. ප්‍රමිතියක් නැති අරක්කු නීති ගත කිරීම.. උබ හිතනවද අල ගෙඩියට ලූනු ගෙඩියට කුනු වෙච්ච එවා කලවන් කරන ලන්කාවේ අරක්කු පර්මිට් දුන්නොත් ගමේ කසිප්පු මුදලාලිට ඌ පයට පාවඩ දාලා උඩට උඩු වියන් බැදලා අරක්කු පෙරයි කියලා.. ඔකාලා ඔය දැන් විකුනන එකම නීතීයානුකුලව විකුනනවා, ඔකෙන් වෙන්නේ බොන එකා තව බොනවා.. ආර්තික ප්‍රශ්නවලට වඩා සමාජීය ප්‍රශ්න වැඩියි බන් කසිප්පු බොන උන්ගේ.. උගේ දරුවො, ගැනු අපා දුක් විදිනවා.. ලෙඩ උනාම බේත් කරන්න සල්ලි ගන්න ඔනා ඒකත් ඇත්ත නමුත් එහෙම උනයි කියලා ක්සිප්පු බොන එකා ඔක අත හරින්නේ නැ..
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බොන එක හොදයි කියල දොස්තරුත් කියන්නේ....නන එක තමා වැරදි

    බොන්න එපා කියන ඩොකාම හවසට බාගයක් ගහන්නෙ:rofl: