කවි මඩුව

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම රජ කියා කිය කියා ඉන්නේ ........නැතුව
    දවසෙම ඉඳන් පුටු ටික ගිනියම් ......නොකර
    ගෙදර උන්දෑ ළඟ පොඩ්ඩක් ....ගැවෙසෙන්න
    නැති නම් පිට යාවි ආදරේ දොළ ..........දුකට

     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම රජ කියා කිය කියා ඉන්නේ ........නැතුව
    දවසෙම ඉඳන් පුටු ටික ගිනියම් ......නොකර
    ගෙදර උන්දෑ ළඟ පොඩ්ඩක් ....ගැවෙසෙන්න
    නැති නම් පිට යාවි ආදරේ දොළ ..........දුකට


    ලග ගැවසිලා ඉන්නට ඕනෑ.........................කිව්වත්
    අපිනම් යන්නෙ නැත පස්සෙන්නම්....කොහොමත්
    දුන්නොත් සැපක් අපි මතකයි..................හැමදාමත්
    පැදුර පෑගුනත් ඇති ගෑනිට...........................කවදත්
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    නියමයි කට්ටිය හොදට ලියනවා දිගටම ලියන්න අපි ඉන්නවා බලන්න
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලග ගැවසිලා ඉන්නට ඕනෑ.........................කිව්වත්
    අපිනම් යන්නෙ නැත පස්සෙන්නම්....කොහොමත්
    දුන්නොත් සැපක් අපි මතකයි..................හැමදාමත්
    පැදුර පෑගුනත් ඇති ගෑනිට...........................කවදත්

    ලග ගැවසිලා ඉන්නට නොම බැරි ...... හින්දා
    හිතේ අමාරුව වැඩි වී ලද .........මන්දා
    දුන්න සැපත හිත තුල සතියක් .....රන්දා
    අත් වාරුවෙන් දිවි රකිනවා නේ .....මුන්දා
    :P:P
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම රජ කියා කිය කියා ඉන්නේ ........නැතුව
    දවසෙම ඉඳන් පුටු ටික ගිනියම් ......නොකර
    ගෙදර උන්දෑ ළඟ පොඩ්ඩක් ....ගැවෙසෙන්න
    නැති නම් පිට යාවි ආදරේ දොළ ..........දුකට


    කෝ බොල උබ ලියපු කවියේ ......එළිසමය
    මෙහෙම ලියුවොතින් යන්නේ ......කලිසමය
    දත් කිබුලගේ ඔවදන් අපි ගත් ..........සමය
    මතක් උනේ මේ පද ටික ............දැක්කමය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බන්චි පුතා;15748810 said:

    ආවද රකුසෝ දිය බරියෝ මඩුව........... වෙත
    රජකම දෙන්නේ නෑ කාටත් මගෙන්............ පිට
    මහ වැසි වැස්සුවත් නිරුදක කතර............... තුළ
    රජකම ගත හැකිද මේ දිය බරියෙ......................කුට

    පළමු පදේ තයන්න අවසාන .........යොදලා
    දෙවන පදේ ටයන්න අවසාන .........යොදලා
    තෙවන පදේ ලයන්න අවසාන ........යොදලා
    රජකම ගන්න බැහැ බොට මේ ලෙස ...ලියලා
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    කෝ බොල උබ ලියපු කවියේ ......එළිසමය
    මෙහෙම ලියුවොතින් යන්නේ ......කලිසමය
    දත් කිබුලගේ ඔවදන් අපි ගත් ..........සමය
    මතක් උනේ මේ පද ටික ............දැක්කමය

    ලිව්වේ ටිකක් කලබල වීලයි .........කවිය
    වරදක් ඇතොත් මා හට සමාව .....දෙන්න
    පදේ වැරදි බව නම් ඇත්තයි .........සකිය
    එනමුදු මගේ අදහස ........නොවටින්නේද :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලිව්වේ ටිකක් කලබල වීලයි .........කවිය
    වරදක් ඇතොත් මා හට සමාව .....දෙන්න
    පදේ වැරදි බව නම් ඇත්තයි .........සකිය
    එනමුදු මගේ අදහස ........නොවටින්නේද :P


    මතක් වෙනවා පෙර කල මම ලිවූ .....සැටිය
    මමත් මුලින් ලිවුවේ නුබ මෙනි ........සකිය
    අදහස් ලියන්නට කවියෙකු හට .......හැකිය
    බාදා කුමට උගේ පද රන් .............වැනිය
    :yes::yes::yes:
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ආවා අලුත් Post බලන්නට ..........කියලා
    උඩින්ම තිබුණු කවි මඩුවට Click ......කලා
    පැණි බේරෙන රස වෑහෙන කවි ......දැකලා
    යන්නෙ කෙලෙස මේ කවි මඩුව ..අත්හැරලා
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආවා අලුත් Post බලන්නට ..........කියලා
    උඩින්ම තිබුණු කවි මඩුවට Click ......කලා
    පැණි බේරෙන රස වෑහෙන කවි ......දැකලා
    යන්නෙ කෙලෙස මේ කවි මඩුව ..අත්හැරලා

    හප්පා සම්පතෝ උබේ ඔය .....අවතාරේ
    දැක්ක ගමන් එපා වෙනවා .......සංසාරේ
    ඔලුගේඩියත් කර කෙනවා ඒ .......පාරේ
    වෙනස් කලොත් නරකද ඔය අව .....තාරේ
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    හප්පා සම්පතෝ උබේ ඔය .....අවතාරේ
    දැක්ක ගමන් එපා වෙනවා .......සංසාරේ
    ඔලුගේඩියත් කර කෙනවා ඒ .......පාරේ
    වෙනස් කලොත් නරකද ඔය අව .....තාරේ

    දෙවැනි එකා උඹයි කියපු මට .....මේක
    මීට කලින් කතා උනා ගැන .......මේක
    හිතෙනවා වෙනස් කරනට ඇවටාර් ..එක
    කලින් දැක්කේ නැත්නම් බලපන් .මේක

    http://www.elakiri.com/forum/showthread.php?p=15711141#post15711141
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගැසුවෙමි කරටි කරඩෙනා තෙක් සෙට් වීලා
    කබරය යන්න එයි වගේ හොක් වීලා
    හෙටත්ගසමි පෝය කියල පසු නොබලා...
    කවි එන්නෙත වෑ බං මං පුක් වීලා..................
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ගැසුවෙමි කරටි කරඩෙනා තෙක් සෙට් වීලා
    කබරය යන්න එයි වගේ හොක් වීලා
    හෙටත්ගසමි පෝය කියල පසු නොබලා...
    කවි එන්නෙත වෑ බං මං පුක් වීලා..................

    අදත් කරටි කැඩෙනා තුරු උඹ ....ගහලා
    ආවද එලකිරිය පැත්තට ........කැරකීලා
    හෙටත් ගසන්නට ඇත අදිටන් .....කරලා
    නමුත් පුතේ හෙට පෝය බාර් .....වහලා
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පොහොය දිනෙ කස්ටිය සිල් ගෙන ඇති සැටියා
    කවි මඩුව නවතින්නට දෙමිද මෙ කවි නවියා

    අයියියො කවි එන්නෙත් නැ :angry::angry::angry::angry::angry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැසුවෙමි කරටි කරඩෙනා තෙක් සෙට් වීලා
    කබරය යන්න එයි වගේ හොක් වීලා
    හෙටත්ගසමි පෝය කියල පසු නොබලා...
    කවි එන්නෙත වෑ බං මං පුක් වීලා..................

    ඇහුවත් පියකරුයි ඔබ ඔය කියන.........කතා
    බොන උන් සුන්දරයි එකේ දෙකක් ......නැතා
    සිතුවත් සෙට් වෙන්න අතල් ගන්න .......සිතා
    දුන්නේ නැහැ ගෙදර ඉන්න ගැණු ........සතා
    :sorry::(:(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇහුවත් පියකරුයි ඔබ ඔය කියන.........කතා
    බොන උන් සුන්දරයි එකේ දෙකක් ......නැතා
    සිතුවත් සෙට් වෙන්න අතල් ගන්න .......සිතා
    දුන්නේ නැහැ ගෙදර ඉන්න ගැණු ........සතා
    :sorry::(:(

    උජාරුවට කිව්වත් ඔබ බොනව ......කියා
    නැත එහි අරුමයක් ඔබටයි විනය ....වනා
    අමධ්‍යප බවින් අපි නං කල් .......ගෙවනා
    බොන්න එපා මිත්‍රයෝ දිවි අඩු .....වෙනවා
    :angry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උජාරුවට කිව්වත් ඔබ බොනව ......කියා
    නැත එහි අරුමයක් ඔබටයි විනය ....වනා
    අමධ්‍යප බවින් අපි නං කල් .......ගෙවනා
    බොන්න එපා මිත්‍රයෝ දිවි අඩු .....වෙනවා
    :angry::sorry:


    මේවා ඇහෙනකොට මට නම් තද ......වෙනවා
    නොබොන එවුන් ඔක්කොම මම ......වනසනවා
    බීලා නැතුව කොහොමද දොස් ..........පවසනවා
    හිටපිය උබට මම රින රේප් ටික ..........දෙනවා
    :angry::angry::angry::angry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේවා ඇහෙනකොට මට නම් තද ......වෙනවා
    නොබොන එවුන් ඔක්කොම මම ......වනසනවා
    බීලා නැතුව කොහොමද දොස් ..........පවසනවා
    හිටපිය උබට මම රින රේප් ටික ..........දෙනවා
    :angry::angry::angry::angry:

    ඇත්ත කියන කොට කාටත් තද වෙනවා
    බොරුව දැන දැනත් තොපි ඒකම බොනවා
    රින රෙප් වගේ නෙවෙ බොල ජීවිතේ දුටුවා
    ජිවිතේ නැතිකර ගන්නට මග කෙටි වෙනවා
    :angry::angry::angry::rolleyes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇහුවත් පියකරුයි ඔබ ඔය කියන.........කතා
    බොන උන් සුන්දරයි එකේ දෙකක් ......නැතා
    සිතුවත් සෙට් වෙන්න අතල් ගන්න .......සිතා
    දුන්නේ නැහැ ගෙදර ඉන්න ගැණු ........සතා
    :sorry::(:(

    දවස් දෙකයි ගත්තේ මම.......................නිවාඩුව
    කට්ටිය සෙට් වෙලා වාගෙයි අඩු...........නැතුව
    ගෙදරදි බොන්න බෑ අසුවුනොතින්.........නඩුව
    අද නම් ගසනවා කැඩෙනා තුරු..............නටුව
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇත්ත කියන කොට කාටත් තද වෙනවා
    බොරුව දැන දැනත් තොපි ඒකම බොනවා
    රින රෙප් වගේ නෙවෙ බොල ජීවිතේ දුටුවා
    ජිවිතේ නැතිකර ගන්නට මග කෙටි වෙනවා
    :angry::angry::angry::rolleyes:

    හර්න් දෙවියො අපසැමදෙන.........රැකදේවා
    පොල්කට්ටක යොදා උඹ බීවෙ.....මොනවා
    උඹලගෙ ගෑනි මැරියන් උන්දැත්..........බීවා
    එහෙවු උන්ගෙ බණ දිරවන්නේ.....නැතුවා