ඕල්ඩ් කෙග් එකක් බං.......තෙල් බඩා එක්ක....
දන්නේම නෑ බෝතලේම ගසලා.....දැන් අවුට් න මට්ටමේ ඉන්නේ.................
ගෙදර යද්දි වාහනේ හැපිල මලොත් මලගමට වරෙව් ලෙමන් පප් ඇන්න...හික්............![]()

kalekata kalin tharista thibuna lede kimbulata bovela....අපි ගියා....
යන්නම ගියා.................
මලගමට වරෙව්..............
දත් කිඹුළාට නිවන් සැප ලැබේවා!!!!

හෙට ලන්ච් එකකට බියගමට යා යුතුව තිබේ ! මම මේ කල්පනා කරේ ආයේ බඩේ අමාරුව හදාගන්නවද නැද්ද කියලයි![]()

surameraya majjapama...........පිස්සුද අපි අනුමත වෙනවත් එක්ක හෙට![]()

හෙට ලන්ච් එකකට බියගමට යා යුතුව තිබේ ! මම මේ කල්පනා කරේ ආයේ බඩේ අමාරුව හදාගන්නවද නැද්ද කියලයි![]()

බියගම පැත්තේ මට ආයේ බලන්න වාහන එහෙම ඇති නේද ?පිස්සුද අපි අනුමත වෙනවත් එක්ක හෙට![]()

මොකද උඹ අද කාගෙවත් post quote කරන්නැත්තෙ ... සත්යග්රහයක්ද![]()
නෑ බං මේ ත්රෙඩ් එක ස්ලෝ වෙන නිසා quote නොකරන්නේ......
අනික අපේ එකම සෙට් එක වෙන්නේ මොකද කියලා දිගට කියවනවනේ..... 
ඕල්ඩ් කෙග් එකක් බං.......තෙල් බඩා එක්ක....
දන්නේම නෑ බෝතලේම ගසලා.....දැන් අවුට් න මට්ටමේ ඉන්නේ.................
ගෙදර යද්දි වාහනේ හැපිල මලොත් මලගමට වරෙව් ලෙමන් පප් ඇන්න...හික්............![]()
පල පල කිඹුලෝ යන්න රෙද්දක් කතා කරන්නේ නැතුව.... බෝතලයක් ඉවර කරා කිව්වේ, සින්ක් එකට හැලුවද....?? 