EK Married Club-7

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට ලන්ච් එකකට බියගමට යා යුතුව තිබේ ! මම මේ කල්පනා කරේ ආයේ බඩේ අමාරුව හදාගන්නවද නැද්ද කියලයි :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕල්ඩ් කෙග් එකක් බං.......තෙල් බඩා එක්ක....
    දන්නේම නෑ බෝතලේම ගසලා.....දැන් අවුට් න මට්ටමේ ඉන්නේ.................

    ගෙදර යද්දි වාහනේ හැපිල මලොත් මලගමට වරෙව් ලෙමන් පප් ඇන්න...හික්............:cool:
    :rolleyes::rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ගියා....
    යන්නම ගියා.................
    මලගමට වරෙව්..............
    දත් කිඹුළාට නිවන් සැප ලැබේවා!!!!
    kalekata kalin tharista thibuna lede kimbulata bovela....:eek::eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට ලන්ච් එකකට බියගමට යා යුතුව තිබේ ! මම මේ කල්පනා කරේ ආයේ බඩේ අමාරුව හදාගන්නවද නැද්ද කියලයි :eek:
    :P:P
    heta poya nisa vegi thama.....:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද උඹ අද කාගෙවත් post quote කරන්නැත්තෙ ... සත්‍යග්‍රහයක්ද :P

    :oo: නෑ බං මේ ත්‍රෙඩ් එක ස්ලෝ වෙන නිසා quote නොකරන්නේ...... :yes: අනික අපේ එකම සෙට් එක වෙන්නේ මොකද කියලා දිගට කියවනවනේ..... :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕල්ඩ් කෙග් එකක් බං.......තෙල් බඩා එක්ක....
    දන්නේම නෑ බෝතලේම ගසලා.....දැන් අවුට් න මට්ටමේ ඉන්නේ.................

    ගෙදර යද්දි වාහනේ හැපිල මලොත් මලගමට වරෙව් ලෙමන් පප් ඇන්න...හික්............:cool:

    :frown: පල පල කිඹුලෝ යන්න රෙද්දක් කතා කරන්නේ නැතුව.... බෝතලයක් ඉවර කරා කිව්වේ, සින්ක් එකට හැලුවද....?? :lol:
     
    Status
    Not open for further replies.