Download movies, files, torrents via Smart Phone

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    කඩ්ඩ බැරි එකා;15757571 said:
    ow machan eganath hithala balanna ona . :) lan storage ekak wage dongle walata wada karana ekak dannawada machan?

    ehema nam dan na machan..:no:
    mage HDD eke thama okkoma purawa ganne..:oo:
    uba downloading vitharak nam karanne dialog time based eka hodai..:yes:
    rcvm.jpg

    ubata 4n ekak ganna salli th ithurui...:)
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    ඉතින් බන් උබට machine එක පැය දෙකක් දාල තියන්න බැරිද:baffled:,HOTSPOT බැරිනම් portable Mobile data theater කරපන්:rolleyes:,කොහොමත් බන් උබට නෙමේ අපිට ADSL තිබිලත් :dull: අපිත් ඔය Dialog Rs.50 Packege එකට පින්සිද්ද වෙන්න තමා Movie එකක් වත Dwld කරගන්නේ :lol:
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඉතින් බන් උබේ මුලික පරමාර්ථය ෆිල්ම් ,tv සිරිස් බලන එකනම් උබට කරන්න තියෙන්නේ 5000ක් විතර වියදම් කරලා නෝමල් ෆොනේ එකක් අරන් අනිත් 20000 උබට අවශ්‍යම ෆිල්ම් or dvd Rent out or Purchase කරන එක. ඉතුරු ටික බැංකුවක දාපන්. ලැබෙන විදියට ජිවත් වෙයන් බන්.උබ මාසකෙටම හොයන්නේ 24000 ක් වගේ නේ. ඉතුරු කරපන් බොරු වැඩ නොකර