මට ප්‍රශ්ණ වගයක් තියෙනවා, දන්න එකෙක් පුලුවන් නම් මේවට උත්තර දෙන්න බලන්න
Lankabell 512kbps Package එකේ Monthly Fee එක කීයද Tax එකත් එක්ක.?
Lankabell එකේ Signal හොදට තියෙනවා නම් Full Speed එකම එනවද?
උන්ගේ FUP තියෙනවද? නැත්නම් Unlimited ම දෙනවද කිසිම Limit කිරිල්ලක් නැතුව?
Gaming වලට Lankabell හොදද? Latency Value එක කොහොමද?
SLT 8mbps Package එකක ඉදලා Lankabell 512kbps package එකට මාරු වෙච්ච එවුන්ට මොනවද හිතෙන්නේ? (Speed ගැන සලකලා බැලුවොත්)
Lankabell එකේ Wimax තියෙන්නේ කියලා මම අහලා තියෙනවා එතකොට වැස්ස දවසට කේස්ද? Slow වෙනවද වහින කොට?
තව දන්න ඒවා තියෙනවා නම් මෙතන දාන්න.

පස්සෙ හිකුනා. එපා වුනා. ලංකා බෙල් ගත්තා. කියන්නනං කිසිම වරදක් නෑ. ගන්නවනං කියන්න තියෙන්නෙ ලංකා බෙල් wimax යූස් කරන්නෙ. ADSL routers හරියන්නෙ නෑ. කනෙක්ශන් එක share කරනවනං DSL router එකක් ඕනෙ. share කරන්නෙ නැත්තන් direct ගන්නේ routers ඕනෙ නෑ.