Lankabell ගැන

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මට ප්‍රශ්ණ වගයක් තියෙනවා, දන්න එකෙක් පුලුවන් නම් මේවට උත්තර දෙන්න බලන්න

Lankabell 512kbps Package එකේ Monthly Fee එක කීයද Tax එකත් එක්ක.?
Lankabell එකේ Signal හොදට තියෙනවා නම් Full Speed එකම එනවද?
උන්ගේ FUP තියෙනවද? නැත්නම් Unlimited ම දෙනවද කිසිම Limit කිරිල්ලක් නැතුව?
Gaming වලට Lankabell හොදද? Latency Value එක කොහොමද?
SLT 8mbps Package එකක ඉදලා Lankabell 512kbps package එකට මාරු වෙච්ච එවුන්ට මොනවද හිතෙන්නේ? (Speed ගැන සලකලා බැලුවොත්)
Lankabell එකේ Wimax තියෙන්නේ කියලා මම අහලා තියෙනවා එතකොට වැස්ස දවසට කේස්ද? Slow වෙනවද වහින කොට?
තව දන්න ඒවා තියෙනවා නම් මෙතන දාන්න. :)
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
1 මන් ලග ලංකබෙල් නෑ

ඒත්..
මාසේ ගාන රුපියල් 2000ඉ නම් ටැක්ස් එක්ක 10% 2200ක් එන්න ඕනේ
තාම උන් දෙන්නේ රියල් අන්ලිමිටඩ්.. කිසිම ලිමිට් කිරිල්ලක් නෑ

අනිත් ඒවා දන්නේ නෑ බන්
 
Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    1. මමනං යූස් කරන්නෙ 1mb පැකේජ් එක. ඒක 3300 inclusive tax (more info: http://www.lankabell.com/fixed-broadband.htm)

    2. ඔව්. 1mb නං, 1mb ම එනවා. SLT වගේ පච නෑ. යට තියෙන ස්පීඩ්ටෙස්ට් රිසල්ට් එක දැන් ගත්ත එකක්.

    3. no FUP. unlimited. speed slow වෙන කිසි සීන් එකක් නෑ. (මම ගොඩක් dl කරන්නෙ torrents. 130 135 යනවා සමහර වෙලාවට)

    4. ping එක වැඩී ලංකබෙල්. gaming කොහොම වෙයිද දන්නෙ නෑ ඉතින්. games වලට නෑ මම.

    6. වැස්ස දවසට කිසි ස්ලෝ වීමක් වෙලා නෑ මගේ නං. අනිත් අයටනං කොහොමද දන්නෙ නෑ (මොකද මම ඉන්න තැන ඉදලා 1km දුර ඇතුලට ටවර් එක තියෙන්නෙ. අපේ ගෙදට්ට ටවර් එක පේනවා)

    5. කියන්න තියෙන්නෙ නං කනෙක්ශන් එකේ කිසිම අවුලක් නෑ. මමත් SLT 512 යූස් කලේ මුලින්. ඊට පස්සෙ 8mb එක ගත්තා. පොඩි පොඩි සීන් දාලා මුල් මාස ටික ශේප් වුනා :P පස්සෙ හිකුනා. එපා වුනා. ලංකා බෙල් ගත්තා. කියන්නනං කිසිම වරදක් නෑ. ගන්නවනං කියන්න තියෙන්නෙ ලංකා බෙල් wimax යූස් කරන්නෙ. ADSL routers හරියන්නෙ නෑ. කනෙක්ශන් එක share කරනවනං DSL router එකක් ඕනෙ. share කරන්නෙ නැත්තන් direct ගන්නේ routers ඕනෙ නෑ.

    3043839325.png

    Capture068.jpg
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    im also using lankabell machan. true unlimited hambawena nisa nidahase net use karanna puluwan.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    අපේ ගෙදර තිබ්බ slt කනෙක්ෂන් එක disconnect කරලයි අපි ලංකා බෙල් ගත්තේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ? කොච්චර speed දුන්නත් වැඩක් නැහැ ඩේටා ලිමිට් නැතුව unlimited නෙට් පාවිච්චි කරන්න බැරි නම්.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපේ ගෙදර තිබ්බ slt කනෙක්ෂන් එක disconnect කරලයි අපි ලංකා බෙල් ගත්තේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ? කොච්චර speed දුන්නත් වැඩක් නැහැ ඩේටා ලිමිට් නැතුව unlimited නෙට් පාවිච්චි කරන්න බැරි නම්.
    :yes: :yes:
     
    • Like
    Reactions: Majesty

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    1. මමනං යූස් කරන්නෙ 1mb පැකේජ් එක. ඒක 3300 inclusive tax (more info: http://www.lankabell.com/fixed-broadband.htm)

    2. ඔව්. 1mb නං, 1mb ම එනවා. SLT වගේ පච නෑ. යට තියෙන ස්පීඩ්ටෙස්ට් රිසල්ට් එක දැන් ගත්ත එකක්.

    3. no FUP. unlimited. speed slow වෙන කිසි සීන් එකක් නෑ. (මම ගොඩක් dl කරන්නෙ torrents. 130 135 යනවා සමහර වෙලාවට)

    4. ping එක වැඩී ලංකබෙල්. gaming කොහොම වෙයිද දන්නෙ නෑ ඉතින්. games වලට නෑ මම.

    6. වැස්ස දවසට කිසි ස්ලෝ වීමක් වෙලා නෑ මගේ නං. අනිත් අයටනං කොහොමද දන්නෙ නෑ (මොකද මම ඉන්න තැන ඉදලා 1km දුර ඇතුලට ටවර් එක තියෙන්නෙ. අපේ ගෙදට්ට ටවර් එක පේනවා)

    5. කියන්න තියෙන්නෙ නං කනෙක්ශන් එකේ කිසිම අවුලක් නෑ. මමත් SLT 512 යූස් කලේ මුලින්. ඊට පස්සෙ 8mb එක ගත්තා. පොඩි පොඩි සීන් දාලා මුල් මාස ටික ශේප් වුනා :P පස්සෙ හිකුනා. එපා වුනා. ලංකා බෙල් ගත්තා. කියන්නනං කිසිම වරදක් නෑ. ගන්නවනං කියන්න තියෙන්නෙ ලංකා බෙල් wimax යූස් කරන්නෙ. ADSL routers හරියන්නෙ නෑ. කනෙක්ශන් එක share කරනවනං DSL router එකක් ඕනෙ. share කරන්නෙ නැත්තන් direct ගන්නේ routers ඕනෙ නෑ.

    3043839325.png

    Capture068.jpg

    :yes::yes::yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,811
    21,055
    113
    with contract :P
    machan ee contract eka awlak naha uba use karanne natnam head office eka gihiila disconnect karanna puluwan
    un contract ekak gahanne home unit eka nisa usually connection eka gatthata passe disconect karanna hitthane naha ban:yes: