Western Union or MoneyGram Walin pitaratata salli yawanna puluwanda?

okay

Member
Apr 29, 2013
927
120
0
System32
පිට රට ඉදන් ලංකාවට නම් ඕනි තරම් එවලා තියෙනවා එත් ලංකාවේ ඉදන් පිටරටට සල්ලි යවන්න බෑ කියල අදයි දැනගත්තේ :dull:

එකට හේතුව මොකද්ද ?
:rolleyes::sorry:
 
duh

Member
Oct 30, 2010
27
3
0
WU, MG walin lankwen pita salli yawanna ba, habai TT kiala scene ekakin salli yawanna puluwan. Salli yawanna bari central bank eken dala thiena restriction ekak kiala thamai mata bank eken kiwe, studies walata ehema yaddi UNI walata salli gewanna wage scene waladai yawanna puluwan, bank ekata katha karala balanna, un reason eka anuwa allow karana scene thienawa.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    පිට රට ඉදන් ලංකාවට නම් ඕනි තරම් එවලා තියෙනවා එත් ලංකාවේ ඉදන් පිටරටට සල්ලි යවන්න බෑ කියල අදයි දැනගත්තේ :dull:

    එකට හේතුව මොකද්ද ?
    :rolleyes::sorry:
    රුපියල් ඩොලර් වෙන එක වලක්වන්න.. රටේ සල්ලි පිටට යන එක වලක්වන්න තමා ඔක මහ බැන්කුවෙන් දාලා තියෙන්නේ..
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    රුපියල් ඩොලර් වෙන එක වලක්වන්න.. රටේ සල්ලි පිටට යන එක වලක්වන්න තමා ඔක මහ බැන්කුවෙන් දාලා තියෙන්නේ..

    ehemmath neweyi malli. lokkonta commission nethi hinda wenna oona. nethnam paypal outgoing deela incoming block karayida? paypal incoming dunna nam kollo keedaahak jeewath weyida. ratata kocchara hambaweyida?
    commission dunnoth ammath wikunana ratak meka.
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ewagen yawanne kohomada machan poddak kiyapanko

    uba bank account ekak open karala ekata visa or master debit card ekak apply karapan,
    eta passe uta card eka yawapan,
    uba account ekata salli dala uta ehe ATM ekakin ganna kiyapan,

    uba digatama yawanne nethinam wade karata passe bank ekata kiyala card eka cancell karala dapan, nethinam account ekama close karala dapan

    but machan meke legal paththa kohomada danne na,
    eka nisa u ube fit ekek nam witharak karapan
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48

    mekath hoda adahasa but mama muta nikan payment ekak wage karanne. wadiya adurana ekek neme.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    යවන්න පුලුවන් හැබයි උම්බෙ වැඩෙ අනුව තමයි. උඹ මොකක් හරි බඩුවක් ගන්නවනම් බඩු ලිස්ට් එකෙ perfoma invoice එක බැන්කුවට දීලා TT (telegraphic transfer) එකක් යවන්න පුලුවන්.
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    යවන්න පුලුවන් හැබයි උම්බෙ වැඩෙ අනුව තමයි. උඹ මොකක් හරි බඩුවක් ගන්නවනම් බඩු ලිස්ට් එකෙ perfoma invoice එක බැන්කුවට දීලා TT (telegraphic transfer) එකක් යවන්න පුලුවන්.

    mama yawanne doc kenekuta advance ekak. meka karana hati poddak kiyapan ko
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    යවන්න පුලුවන් හැබයි උම්බෙ වැඩෙ අනුව තමයි. උඹ මොකක් හරි බඩුවක් ගන්නවනම් බඩු ලිස්ට් එකෙ perfoma invoice එක බැන්කුවට දීලා TT (telegraphic transfer) එකක් යවන්න පුලුවන්.
    යකො මූ කාර් එකක් ගන්න නෙමෙයි යන්නේ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehemmath neweyi malli. lokkonta commission nethi hinda wenna oona. nethnam paypal outgoing deela incoming block karayida? paypal incoming dunna nam kollo keedaahak jeewath weyida. ratata kocchara hambaweyida?
    commission dunnoth ammath wikunana ratak meka.
    ඔය සීන් එක ගැන මම මහජන බැන්කුවේ බුවෙක්ගෙන් අහපුවහම කිව්වා සීන් එක ගොඩක්ම බ්ලොක් කරලා තියෙන්නෙ, බ්ලැක් මාකට් වැඩ නවත්තනයි, ග්‍රීන් කාඩ් දෙනවා කියල බොරු කරන වගේ ස්කැම් නවත්තනයිලු.. ගොඩක් උන් ඔවට අහුවෙලා සල්ලි පිටරට යවපුවහම trace කරන්න බැනේ.. එකලු.. ඇත්තද මන්දා..
     
    galleline

    Well-known member
  • Feb 8, 2009
    6,088
    179
    63
    ********

    atta :yes: