Umba oya laga patha agent kenek lagata(bank) gehin ahala balapan lankawata salli receive/send dekama karanna puluwan WU site eke hatiyata
Umba oya laga patha agent kenek lagata(bank) gehin ahala balapan lankawata salli receive/send dekama karanna puluwan WU site eke hatiyata



රුපියල් ඩොලර් වෙන එක වලක්වන්න.. රටේ සල්ලි පිටට යන එක වලක්වන්න තමා ඔක මහ බැන්කුවෙන් දාලා තියෙන්නේ..පිට රට ඉදන් ලංකාවට නම් ඕනි තරම් එවලා තියෙනවා එත් ලංකාවේ ඉදන් පිටරටට සල්ලි යවන්න බෑ කියල අදයි දැනගත්තේ
එකට හේතුව මොකද්ද ?![]()
රුපියල් ඩොලර් වෙන එක වලක්වන්න.. රටේ සල්ලි පිටට යන එක වලක්වන්න තමා ඔක මහ බැන්කුවෙන් දාලා තියෙන්නේ..
ewagen yawanne kohomada machan poddak kiyapanko
uba bank account ekak open karala ekata visa or master debit card ekak apply karapan,
eta passe uta card eka yawapan,
uba account ekata salli dala uta ehe ATM ekakin ganna kiyapan,
uba digatama yawanne nethinam wade karata passe bank ekata kiyala card eka cancell karala dapan, nethinam account ekama close karala dapan
but machan meke legal paththa kohomada danne na,
eka nisa u ube fit ekek nam witharak karapan
යවන්න පුලුවන් හැබයි උම්බෙ වැඩෙ අනුව තමයි. උඹ මොකක් හරි බඩුවක් ගන්නවනම් බඩු ලිස්ට් එකෙ perfoma invoice එක බැන්කුවට දීලා TT (telegraphic transfer) එකක් යවන්න පුලුවන්.
යකො මූ කාර් එකක් ගන්න නෙමෙයි යන්නේ..යවන්න පුලුවන් හැබයි උම්බෙ වැඩෙ අනුව තමයි. උඹ මොකක් හරි බඩුවක් ගන්නවනම් බඩු ලිස්ට් එකෙ perfoma invoice එක බැන්කුවට දීලා TT (telegraphic transfer) එකක් යවන්න පුලුවන්.
ඔය සීන් එක ගැන මම මහජන බැන්කුවේ බුවෙක්ගෙන් අහපුවහම කිව්වා සීන් එක ගොඩක්ම බ්ලොක් කරලා තියෙන්නෙ, බ්ලැක් මාකට් වැඩ නවත්තනයි, ග්රීන් කාඩ් දෙනවා කියල බොරු කරන වගේ ස්කැම් නවත්තනයිලු.. ගොඩක් උන් ඔවට අහුවෙලා සල්ලි පිටරට යවපුවහම trace කරන්න බැනේ.. එකලු.. ඇත්තද මන්දා..ehemmath neweyi malli. lokkonta commission nethi hinda wenna oona. nethnam paypal outgoing deela incoming block karayida? paypal incoming dunna nam kollo keedaahak jeewath weyida. ratata kocchara hambaweyida?
commission dunnoth ammath wikunana ratak meka.
attaඔය සීන් එක ගැන මම මහජන බැන්කුවේ බුවෙක්ගෙන් අහපුවහම කිව්වා සීන් එක ගොඩක්ම බ්ලොක් කරලා තියෙන්නෙ, බ්ලැක් මාකට් වැඩ නවත්තනයි, ග්රීන් කාඩ් දෙනවා කියල බොරු කරන වගේ ස්කැම් නවත්තනයිලු.. ගොඩක් උන් ඔවට අහුවෙලා සල්ලි පිටරට යවපුවහම trace කරන්න බැනේ.. එකලු.. ඇත්තද මන්දා..
