මචන්ලා අපේ office එකේ පොරක් ගිය අවුරුද්දේ Honda shine 125 එකක් brand new ගත්හා උ දැන් එක 160000 කට දෙනවා ලු
5000km තමා දුවලා තියෙන්නේ..
මොකද කියන්නේ මම මේක ගන්නද.
පාර්ට්ස් එහම තියෙනවා නේද මේකට
case තියනවද මේ bike එකේ
උදව් කරන අයට සලකනවා හොදේ
5000km තමා දුවලා තියෙන්නේ..
මොකද කියන්නේ මම මේක ගන්නද.
පාර්ට්ස් එහම තියෙනවා නේද මේකට
case තියනවද මේ bike එකේ
උදව් කරන අයට සලකනවා හොදේ

TDIට VM එකක් දාල තියන්න.
එයා කොහොමත් රෑවෙලා එන්නේ..

