මචන්ලා, මං තුමාගේ තාත්තා කලින් පාවිච්චි කරලා දැන් මොකුත් නොකර පැත්තකට දාලා තියෙන CM 125 T එකක් තියෙනවා, දැන් අවරුදු 3/4 කම පාවිච්චි කරලා නෑ. මම බැලුවේ මේකේ දුවිලි ටිකක් එහෙම ගසලාදාලා පාවිච්චි කරන්න. මේකට අත ගැහුවොත් ගොඩ එන්න බැරි වෙයිද? පාට්ස් එහෙම හොයාගන්න බැරි වෙයිද? මම Honda Dealer ගෙන් ඇහුවම නම් කිව්වේ දැන් මේ model එකේ පාට්ස් එන්නේ නෑ, ඒ නිසා අලුත් එකකට යන්න කියලා. මේකෙ මාර look එකක් තියෙන්නේ, මම බැලුවේ හදල ගන්න...
මෙන්න මේ වගේ තමයි වන්ඩිය
මෙන්න මේ වගේ තමයි වන්ඩිය







