New Idea For elakiri.com

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
පව් අර සොන්නයට වැදිච්ච පාරෙ සැරට ඔෆ්ලයින් ගිහිල්ලා.:rolleyes:

අපරාදෙ ආතල් එක මිස්වුනා:dull:

දැන් මහා රෑ, 12ත් පහුවෙලා ඌ නිදාගන්න යන්න ඇති.
 
jamiezue

Well-known member
  • Jul 28, 2008
    11,968
    1
    8,796
    113
    -~උලක් උඩ-~
    lyrics melady dala thiyenne sinnduwa kranna thma thiyenne ,gann awul nisayi ataarala thiyenne ,gana nam shok ,
    machan mekayi...magema melodyyak daalaa samahara wita thawa aduwen puluhan weyi....ei wunaata mama wena ayage melody walata songs hadanna bayayi..mokada ei melody mata alluwe naththan.. song eka karana eka neerasayi:yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :cool::cool::yes:
    බොහෝම හොද අදහසක් ,,,
    මෙතන වැටෙන අනවශ්‍ය ත්‍රෙඩ් ගොඩාක් ඕකෙන් නවත්වන්න පුළුවනි.
    හැබැයි මචෝ ඕක ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරන්න බොහෝම අමාරුයි.
    අපේ repost බුවා මලයත් ඔය වගේම දෙයක් කරන්න උත්සාහකරා
    නමුත් ඒ ත්‍රෙඩ් එකට සැලකිය යුතු තරමේ post ටිකක්වත් වැටුනේ නැහැ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1571906

    එතකොට මුන් මේකෙ help section එකේ thread දාන්නෙ නැතුව.. නම් ටික හොයාගෙන pm ගහන්න ගනී.. පෝලන්තෙට වගේ.. :rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl:
    පිස්සුද බන්,,උබත් එක්ක කතා කරලා රිදෙන කාලේ පහුවුනා.
    මම දන්නවා නේ උබ එල හරකෙක් කියලා ...:lol:

    එහෙම කරන්න එපා සහෝ.. කසිප්පු ගැහුව නම් byte එකට ඔයා වෙන කෙනෙක් හොයා ගන්න..

    2.gif
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එතකොට මුන් මේකෙ help section එකේ thread දාන්නෙ නැතුව.. නම් ටික හොයාගෙන pm ගහන්න ගනී.. පෝලන්තෙට වගේ.. :rofl:
    :lol::lol::lol:
    සිරාවට බන්,,,
    ඕකෙන් වෙන්නේ අරුන්ටිකට එලකිරිය එපාවෙන එක.
    ටික දසකින් උන් original acc එක අතහැරලාම දාලා ෆේක් වලින් එයි..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    me for football and shit :rofl:
    :lol::lol::lol:
    අනේ උබ දන්න ෆුක් බෝල් :rolleyes:
    රොවියෝ wc එකත් ලගම එනවා නේද..
    මේපාර cup එක කාගේ කියලාද ඔයාගේ සිතුවිල්ල.
    සත්කාරක රටට චාන්ස් එක වැඩි නේද ...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :lol::lol::lol:
    අනේ උබ දන්න ෆුක් බෝල් :rolleyes:
    රොවියෝ wc එකත් ලගම එනවා නේද..
    මේපාර cup එක කාගේ කියලාද ඔයාගේ සිතුවිල්ල.
    සත්කාරක රටට චාන්ස් එක වැඩි නේද ...
    ඒ බෝල් ගැනත් දන්නවා :cool:
    :yes: බ්‍රසීල් ඕ ඉටලි :D
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    :lol::lol::lol:
    සිරාවට බන්,,,
    ඕකෙන් වෙන්නේ අරුන්ටිකට එලකිරිය එපාවෙන එක.
    ටික දසකින් උන් original acc එක අතහැරලාම දාලා ෆේක් වලින් එයි..

    repost krnna giya eka ela.bt kawuda bn oka danne? oya thread eka hoyagena enne na ne kawurth..help section eke udinma thbbahama iwarai menna mehema ekk thyeanwa one nam balapan kiyala.

    lolz eh kathawath athha.pm block krgnna kyhnko :P
    okatat mokak hari idea ekak deepanko :oo:
    GT ko bn? :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    N♥K_forever;15771357 said:
    repost krnna giya eka ela.bt kawuda bn oka danne? oya thread eka hoyagena enne na ne kawurth..help section eke udinma thbbahama iwarai menna mehema ekk thyeanwa one nam balapan kiyala.

    lolz eh kathawath athha.pm block krgnna kyhnko :P
    okatat mokak hari idea ekak deepanko :oo:
    GT ko bn? :dull:

    gt ඕනෙ නෑ.. උබලට help කරන්න පුළුවන් sections මොනාද කියල.. ප්‍රධාන ඒව ටිකයි.. other එකයි.. දාල poll එකක් දාහන්.. ඊට පස්සෙ කට්ටිය හොයාගෙන thread එකක් දාහන්.. එතකොට vm එකක් දාන්න කියහන් help එක ඕන එකාට.. ඒක තමයි හොදම දේ..
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    N♥K_forever;15771357 said:
    repost krnna giya eka ela.bt kawuda bn oka danne? oya thread eka hoyagena enne na ne kawurth..help section eke udinma thbbahama iwarai menna mehema ekk thyeanwa one nam balapan kiyala.

    lolz eh kathawath athha.pm block krgnna kyhnko :P
    okatat mokak hari idea ekak deepanko :oo:
    GT ko bn? :dull:
    gt එන්නේ නැහැ බන් ,,,
    පොරට වෙන වැඩ නැතුවයෑ..
    උබ gtට pm එකක් දැම්මාද මේගැන කියලා.
     
    • Like
    Reactions: sachith19920726