ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය ලොකුයි කියන මන්පොරත්වය ගැන නම් ඉතින් කතා කරල වැඩක් නෑ.
    කොහොම හරි ඇයි මෙච්චර ලොකුවට ඇන්දෙ? අපි ගැන වැඩියෙන් කතා කරන්න ඇති ද ඒ කාලෙ? නැත්නම් මේ වීඩියෝ එකේ වගේ ඉතුරු බාගෙ ගිලිල ද? එච්චර ඈතක් නොවෙන මාටින් වික්‍රමසිංහ ශූරීන්ගෙ ආච්චි මිරිස් වේලපු ගල නම් දැන් තියෙන්නෙ මුහුදෙ ගොඩක් ඈත ලු.
    උඹ ඔය කියන 1500දි ඇඳපු සිතියමත් බලමුකො. මම දැකල නෑ.

    http://serendib.btoptions.lk/article.php?issue=7&id=117#image-5

    ඔන්න මැප්


    මුහුදු ඛාදනේ සාමාන්‍ය සිද්දියක් ඔය විදියට ගියානන් අද ගාලු කොටුව තියෙන්න ඔනේ මුද මැද :rofl::rofl::rofl::rofl::rofl:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම ඓතිහාසික ස්මාරක කියන එකෙන් අදහස් කළේ බුදු පිළිම නෙමෙයි බුද්ධ චරිතයත් සමඟ බද්ධ වුන ස්ථාන.

    රුමින්දෙයි ටැම් ලිපිය

    දෙවාන පියෙන පි‍යදසින ලාජින වීසති වසාභිසිතෙන
    අතනආගාච මහීයිතෙ හිදබුධෙජාතෙ සක්‍යමුනීති
    සිලාවිගඩභීචා කාලාපිත සලාථභෙච උසපාපිතෙ
    හිදභගවංජාතෙති ලුංමිනිගාමෙ උබලිකෙකටෙ
    අඨභාගියෙච

    පරිවර්තනය :-

    දෙවියන්ට ප්‍රිය වු ප්‍රියදර්ශි රජුගේ විස්සක් වර්ෂ අභිශේකයෙන්
    තමාම පැමිණ වදින ලදි මෙතන බුදුන් ඉපදුනාවු ශාක්‍යමුණි
    ගලින් වෙනස් කරනලද බිත්තියක් කරවන ලදී ශිලා ස්ථම්භයක්ද ඔසවන ලදී
    මෙතන භාග්‍යවතුන් ඉපදුනාවූ ලුම්මිනි ග්‍රාමයෙ නිදහස් කළා දුන්න බදු
    අටෙන් එකක්ද කළා

    තේරුම :-

    “දෙවියන්ට ප්‍රිය වු ප්‍රියදර්ශී රජුගේ අභිශේකයෙන් විසි වැන්නේ ශාක්‍යමුණි බුදුන් ඉපදුනාවූ මෙතන තමාම පැමිණ වදින ලදී. කැටයම් කරන ලද ගල් බිත්තියක්ද කරවන ලදී. ගල් කණුවක්ද ඔසවන ලදි. බුදුන් ඉපදුනාවු ලුමිබිණි ග්‍රාමය බදුවලින් නිදහස් කර බද්ද අටෙන් එකක් කරන ලදී / භෝග අටක් වවන ප්‍රදේශයක් කරන ලදී.”

    දැන් ඔබතුමා කියන්නෙ මේක අශෝක රජතුමා විසින් ජනයා යහ මගට ගැනීමට කරපු ප්‍රෝඩාවක් කියලා. හරි ඒක (හිතළුවක් වුනත්)එහෙමයි කියමුකො. අනික් සියලුම ස්මාරකත් ප්‍රෝඩාවන් කියමුකො.(ලුම්බිණිය, කපිලවස්තුපුරය, රජගහ නුවර, මිගදාව, කුසිනාරාව, සප්තපර්ණිය.......)

    ස්ථාන නාම සහ සමකාලීන රජවරු ගැන මොකද කියන්නෙ.

    අනිවා මම කලින් කිව්වෙත් එකම තමා ,හිරිවඩුන්න , උඩන්ගාව ,කාශ්‍යපගම,බුදුගල ,දිබුලාගල ගැන හිතලා බලන්න
    ඉන්දියාවේ තියෙන නම් තමා අපි පෙළ පුස්තකයේ ඉදන් දාගෙන ඉන්නේ
    ඉන්දියාවෙන් කුණු යම් කිසි දෙයක් ආවම අපේ එවුන් උඩ පැනල ගන්නේ
    පස් මහා බැලුම් බලලා බුද්ධ ප්‍රඥවෙන් බලලා බුදු දහම දේශනා කරේ අන්තවාදී විදියට දෙවියන් අදහන ඉන්දියන් කාරයන්ටද ?
    ඇයි අද ඉන්දියාවේ බවුද්ධයන් 1% වඩා අඩුවෙන් ඉන්නේ
    පුළුවන් නම් රහතන් වහන්සේලා සිය ගණනක් වැඩ සිටි රිටිගල වගේ තනි කළු ගලින් නිර්මිත ස්ථානයක් ඉන්දියාවේ පෙන්නන්න

    ඇටඹ ගහ ගැන හිතලා බලන්න

    බුදුරජනන්වහන්සේම 3 වරක් ලංකාවට [ලංකාපුර] වැඩම කරලා බුදු දහම ඇති උනේ නෑ ,හැබැයි මිහිදු හාමුදුරුවන් 1 පාරෙන් මුළු රටේම බුදු දහම ඇති කරාලු

    මහාවංශයේ අඩුපාඩු සැහෙන්න තියෙනවා ,පේන්න තියෙන උදාහරණය තමා විජයට පෙර හිටපු කිසිම
    රජකෙනෙක් ගැන සදහනක් නෑ
    රාමයනෙන්ම පේනවා මහාවංශය මුසාවක් කියන එක
    අනික් එක රාවණ රජතුමා යුද්දේ දිනපු බවට සාක්ෂි තියෙනවා
    රාමායණය ලිව්වේ උන්ගේ එකෙක් නිසා වාසි වෙන්න ලිව්වා ,අපේ හරක් පිලි ගත්තා
    පරාක්‍රම බාහු පිළිම කියන්නේ රාවණ ගේ සීයා වෙන පුලතිසි ඍෂිවරයාගේ පිළිමෙට
    ඒකෙන්ම තේරෙනවා නේද මහාවංශයේ අඩුපාඩු සහ ලංකා ඉතිහාසයට කරලා තියෙන විනාශය
    යක්ෂ ජනවර්ගය හදුන්වල තියෙන්නේ යක්කු විදියට ,නාග වංශිකයන් හදුන්වල තියෙන්නේ නයි විදියට
    හැබැයි මහා සිංහලයේ වංශ කතාවේ අරිසෙන් අහුබුදු ශුරින් විජයට පෙර ඉතිහාසය ගැන සමහර දේ විග්‍රහ කරා
    මහාවංශේ ලියලා තියෙන්නේ විජය ඇවිල්ලා අවුරුදු 800 පස්සේ ,එවිට ඊට කලින් උන ඒවා කව්ද දන්නේ නැ ,අනික් එක ලියලා තියෙන්නේ සම්පුර්ණයෙන් කට වචනයෙන් ආපු ඉතිහාසය
    තරිඳු යාළුවා කියලා තියෙන්නේ පරණ විතාන කියපු දේ ගැන
    එතුමා උනත් මේ සත්‍ය ප්‍රකාශ කරේ නෑ ,මිනිස්සු විශ්වාස කරන එකක් නෑ කියලා
    බඹරගල සෙල්ලිපියේ තියෙනවා බුදුන්ට පුජා කරන ලදී කියලා
    කූරගල ,බුදුගල තියෙන සෙල්ලිපි තාම හරියට පරිවර්තනය කරලවත් නෑ
    කූරගල සෙල්ලිපිය වට කරලා පල්ලියකුත් අටවලා
    මේක එලියට එන්න දෙන්නේ නැත්තේ ඉන්දියාවේ එක්කන් යන ටුවර් කාරයන් ,උන්ට බුදු හාමුදුරුවන්
    එංගලන්තේ ඉපදුනත් එකයි
    ධර්මපාල තුමා කරපු දේ කිසිම වැරද්දක් නෑ ,එතුමා කරේ ඒකාලේ බුද්ධගයාව කියන ස්ථානය බේරා ගැනීම
    මම කියන්නේ මෙච්චරයි ,කව්රුහරි කාබන් කාල නිර්ණයක් කරනවානම් මම ස්ථානවල නම් ටික කියන්නම් ,ගිහිල්ලා බලලා ,කාල නිර්ණය කරල මේක මුසාවක් කියලා කියන්න
    අනික් එක තර්ක ගේන එවුන්ගෙන් මම අහන්නේ ,මේ ස්ථාන දැකල තියෙනවද කියලා
    මම ඉන්දියාවේ අදාල ස්ථානවලට ගියාම මටත් සැහෙන්න ප්‍රශ්න සැක අවා ,එකයි මමත් වැඩිදුර බැලුවේ
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    \

    ඇටඹ ගහ ගැන හිතලා බලන්න


    ඕකෙන් මුකුත් ඔප්පු වෙනවද? පාලියෙන් සිංහලට එද්දී වෙච්ච වැරදීම් වෙන්න බැරිද?


    මම අහන එකට කවුරුත් උත්තර දුන්නෙ නැහැ. උඹල කියන්නේ පාලි , සංස්කෘත ලංකාවේ පටන්ගත්ත භාෂා කියලද?
    නැත්තන් බුදු හාමුදුරුවෝ බන කිව්වේ සිංහලෙන්ද?

     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඕකෙන් මුකුත් ඔප්පු වෙනවද? පාලියෙන් සිංහලට එද්දී වෙච්ච වැරදීම් වෙන්න බැරිද?


    මම අහන එකට කවුරුත් උත්තර දුන්නෙ නැහැ. උඹල කියන්නේ පාලි , සංස්කෘත ලංකාවේ පටන්ගත්ත භාෂා කියලද?
    නැත්තන් බුදු හාමුදුරුවෝ බන කිව්වේ සිංහලෙන්ද?


    නෑ බන් ,බුදු හාමුදුරුවෝ බණ දේශනා කරේ මාගධී භාෂාවෙන් ,මේ භාෂාවට අකුරු නෑ ,මාතලේ අළු විහාරේදී ග්‍රන්ථාරූඩ කරන අවස්ථාවේ මාගධී භාෂාව පේළි විදියට ලිවීමේ ක්‍රමයක් තිබ්බා ,පේළි භාෂාව තමා පාළි උනේ
    මට පුළුවන් නම් පෙන්නන්න ඉන්දියාවේ පාළි පාවිච්චි කරපු ස්ථාන තියෙනවද කියලා
    ලංකාවෙන් ගිය හාමුදුරුවරු දන්නවා ඇරෙන්න එහෙ පාළි භාවිතයක් නෑ
    සංස්කෘත කියන්නේ ඉන්දියාවේ පුරාණ භාෂාව ,ඒක පරණම භාෂාවක් ,ඒ භාෂාවෙන් තමා ආසියාව අවට රටවල භාෂා විශාල ප්‍රමාණයක් හැදිලා තියෙන්නේ
    මට පෙන්නන්න සංස්කෘත වලින් ලිය වෙච්ච බුදු දහම
    මෑත කාලයේ ඒවා නෙමේ ,පුරාණ ඒවා ,එහෙම ඒවා නෑ
    ලංකාවේ ඒවගේ පන්හිඳ වල් PUSK0LAP0TH පැලෙන්න තියෙනවා
    ඇයි ඉන්දියාවේ බවුද්ධයන් නැත්තේ කියලා නිකන් හිතන්න
    ඉන්දියාවේ බවුද්ධයන් හිටියේ ASH0KA රජතුමාගේ කාලේ විතරයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Well said ;)
    Sinhala is also sanskrit term so Sinhalese have Aryan blood line :)
    Sri lanka got strong culture technology Literature with Buddhism...
    Still it prevails after 3 invasions of Portuguese , dutch & british ;)
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    http://serendib.btoptions.lk/article.php?issue=7&id=117#image-5

    ඔන්න මැප්


    මුහුදු ඛාදනේ සාමාන්‍ය සිද්දියක් ඔය විදියට ගියානන් අද ගාලු කොටුව තියෙන්න ඔනේ මුද මැද :rofl::rofl::rofl::rofl::rofl:
    මුහුදුකාදනය එකම වේගයකින් වෙනවද හැම කාලෙකදි ම?
    හිතල බලමු ලොකු බෑවුමක් තියෙන කන්දකුයි කුඩා බෑවුමක් තියෙන කන්දකුයි වතුරෙන් යට වෙනකොට කොහොමද යට වෙන්නෙ?
    භූමිකම්පා සිදුවෙලා සුනාමි එනකොට සමහර ගොඩබිම් වලට වතුර ඇවිල්ල ආයිත් යන්නෙ නැති අවස්ථා තියෙනව. ඒ වගේ ම සමහර භූමිකම්පා වෙලා අලුතින් ගොඩබිම් ඇති වෙනව. මතකද පකිස්ථානෙ මේ ලඟදි උනා?
    තව මේ අපේ පෘථුවියේ ගොඩබිම් බිහිටල තියෙන්නෙ තට්ටු වශයෙන් කියල දන්නවනෙ. ඔය තට්ටු පාවි පාවි තියෙන්නෙ. ඕව වෙනස් වෙනව එතකොටත්. බලන්න අප්‍රිකාමහද්වීපය යි ඇමෙරිකා මහද්වීපයයි එකතුකරොත් එකට ෆිට් වෙනව හොඳට. තව ඔය වගේ කොච්චර තියෙනවද?...


    බලන්න ලංකාව කලින් තිබුන විදිහෙ තවත් නිගමනයක්... අපි ඉපදිල මේ අවුරුදු 25දි ඉගෙනගත්තු, දැකපු දේවල් වලින් අතීතයෙ වර්ශ 1000ගානට ආදේශ කරල මේකමයි හරි කියල කියල කියන්න බෑ.. අනුමාන කරන්න පුලුවන්. උඹ කියන සමහර දෙවලුත් පිලිගන්නව ම්ම.... මේ ලංකාව පිලිබඳ අනුමානයන් කියන්නෙ මම පොරත්වය තියාගෙන ලංකාවෙ ඉන්න අය නෙවෙයි. වෙනත් රටවල් වල පරීක්ශන කණ්ඩායම්... උඹටයි මටයි මොන භූගෝලයද බන්....
    සංසාරෙන් එතෙරවෙන්න බලමු. මේව හෙව්වට වැඩක් නෑ. අතීතයේ නැවතිල ඉඳල දුක් වෙන්නවත්, වාද වෙන්නවත්, සතුටු වෙලා වැඩක් නෑ. අනාගතය ගැන සිහින මවල වැඩකුත් නෑ. මේ මොහොත ගැන හොඳ කල්පනවෙන් ඉඳල කරන හැම වැඩේ ම කල්පනාවෙන් කරමු.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    Machan they destr0yed plenty 0f hist0rical places that sh0wed 0ur pride and abilities , they c0uldnt think h0w 0ld pe0ple built these buildings

    0f c0urse we have aryan bl00d line but we d0nt 100% c0me fr0m aryans ,thats why we can see varieties 0f pe0ple like black,fair,pale ,tall,sh0rt all t0gether

    unf0rtunately because 0f indian influence we have l0t 0f w0rds fr0m sanskrit
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    thanks tharindu

    :D:D:D


    -----------------------------------------------------
    994932_597822133609622_2103560614_n.jpg
     
    Last edited:
    අනිවා මම කලින් කිව්වෙත් එකම තමා ,හිරිවඩුන්න , උඩන්ගාව ,කාශ්‍යපගම,බුදුගල ,දිබුලාගල ගැන හිතලා බලන්න
    ඉන්දියාවේ තියෙන නම් තමා අපි පෙළ පුස්තකයේ ඉදන් දාගෙන ඉන්නේ
    ඉන්දියාවෙන් කුණු යම් කිසි දෙයක් ආවම අපේ එවුන් උඩ පැනල ගන්නේ

    විවෘත මනසකින් බැලුවොත් පෙනෙයි ත්‍රිපිටක සූත්‍ර දේශනා වල එන ස්ථාන නාම සහ ප්‍රදේශ නාම වලයි වර්තමාන ඉන්දියාවෙ ඒ ස්ථාන වලට වහරන නම් වලයි තියෙන සමීපතාවය.(කුසිනගර්, රාජ්ගර්, වාරාණසී/බෙනරැස්, වෛශාලි, කෞෂාම්බි, කපිල්බස්තු, ග්‍රිද්ධ්‍ර කූට, කේසාරිය, වේනුවන, පැට්නා, ලිලංජන් නදී) ඇයි ගෙඩි පිටින් බුද්ධ කාලීන ස්ථාන නාම අදටත් භාවිතා කරන ප්‍රදේශ තියෙන්නෙ.(ගයාව, ශ්‍රාවස්තිය, ගංගා නදී, සප්තපර්ණිය) මිගදායේ තිබුණයි කියන මුව උද්‍යානය පවා අදටත් සාරානාත් වල තියෙනවනෙ.

    ඔන්න දැන් කියන්න එපා ත්‍රිපිටක සූත්‍ර කරුණු සාවද්‍යයි ඒවත් ඉන්දියන් කාරයින්ට ඕන විදියට වෙනස් කරලා කියලා. මොකද මම හිතන්නෙ නෑ කිසිම බෞද්ධයෙක් ත්‍රිපිටකයේ authenticity එක ගැන ප්‍රශ්න කරයි කියලා.

    බුදු රදුන්ට සමකාලීන බිම්බිසාර, පසෙනදි කොසොල්, ලිච්චවී සහ මල්ල රජදරුවන්, බිම්බිසාරගෙ පුත් අජාසත්ත වගේ රජවරුත් ඔවුන් පාලනය කළ සොළොස් මහාජනපදත් ලංකාවෙ තිබුණ බවට සාක්ෂි තියෙනවද?

    තව පොඩි ප්‍රශ්නයක්. අපි කවුරුත් දන්නවනෙ බුදු රදුන්ගෙ උත්පත්තිය සහ පරිනිර්වාණය සිද්ධ වුණේ සල් උයන් වල කියල. ලංකාවෙ කොහෙද නියම සල් ගස් තියෙන්නෙ. අපි සල් කියන්නෙ සුද්දා දකුණු ඇමරිකාවෙන් ලංකාවට හඳුන්වල දුන් cannonball tree කියන ගහට. නියම සල් ගස් තියෙන්නෙ උතුරු ඉන්දියාවෙ සහ නේපාලයෙ.
     
    Last edited:
    නෑ බන් ,බුදු හාමුදුරුවෝ බණ දේශනා කරේ මාගධී භාෂාවෙන්

    :D:D:D ඉතින් හරිනෙ. මාගධි ප්‍රාකෘත වලින් තමයි බුදු හාමුදුරුවො බණ දේශනා කළේ. මාගධි ප්‍රාකෘත භාවිතා වුනේ මගධයේ.:P:P:P අදටත් ඉන්දියාවෙ බිහාර් ප්‍රාන්තයෙයි නේපාලයෙයි මාගධි භාවිතා වෙනවා. මාගධි ප්‍රාකෘත වලින් තමයි මාගධි බිහි වුණේ.

     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    එහෙනං මගධයේ පාළි තියෙන්න එපයි ,මට කියන්න ඉන්දියාවේ අලව් යකා දමනය කරපු තැන නම ?
    ලංකාවෙනම් අලව්ව කියලා අදටත් තියෙනවා
    එහෙනං පාළි අකුරු කොහොමද සිංහල අකුරුවලට සමාන උනේ ?
    ඒවා හින්දි අකුරුවලට සමාන වෙන්න එපැයි
    මට කියන්න ,ඉන්දියාවට ගිහිල්ලා මේවා දැකලා තියෙනවද කියලා

    ඒවගේම ඉන්දියාවේ ඔය කියන නේරංජන අනෝමා ගන්තීර නෑ ,ඒගොල්ලෝ කියන ඒවා, අස්සයෙක්ගෙන් තියා knight rider කරෙකෙන්වත් පන්නන්න බෑ ,ඒ තරමට විශාලයි

    කරත්ත එරිච්ච තැන කියලා පෙන්නන්නේ concrete දාලා හදපු තැනක් ,අපේ උපාසක අම්මල උඩ පැන පැන සාදු කියනවා

    බුදුරජාණන් වහන්සේ ගමන් කරා කියන දුරවල් හිතන්නත් අමාරුයි

    ජාතක කතාවල සහල් ගැන සදහන් වෙනවා ,කව්ද ඉන්දියාවේ බත් කන්නේ ?
    උන් කන්නේ තොසේ ,චපාති ,වඩේ නේ

    රම්‍ය ,සුරම්‍ය ,සුබ කියලා කියන මාලිගා ඔක්කොම ගඩොල් නිර්මාණ ,ඒවා පසු කාලෙකදී හදපු ඒවා කියලා හොදට පේනවා

    ගල් දිය කරන සුත්‍රය තිබ්බේ අපි ගාව විතරයි ,පාෂාණ වර්ග තියෙන්නෙත් අපි ගාව
    චන්ද්‍රකාන්ති පාෂාණයෙන් තමා ටජ්මහල හැදුවේ
    ආසියාවේ ලග පාත ඒ පාෂානේ තියෙන්නේ දඹුල්ලේ නාමල් උයනේ විතරයි
    මේ පාෂාණ හැදෙන්න හඳේ ඍජු බලපෑමක් තියෙනවා
    ලෝකේ මද්‍ය මණ්ඩලයට මිසක් වෙන කොහෙටද හඳ එළිය සුපිරියට වැටෙන්නේ ?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ල් ගසේ කතාව මේකයි ,අපි සල්ගස කියන ගහයි ඉන්දියාවේ ගහෙයි වෙනසක් තියෙනවා ,හැබැයි අපි දන්නේ කොහොමද හරි එක මොකක්ද කියලා

    බඹරගල ,බුදුගල අදටත් සල්ගස් තියෙන බව අමතක කරන්න එපා

    හිරිවඩුන්නේ නියම වජ්රසනයට අද මල් ආසනය කියල board එකක් ගහලා තියෙන්නේ

    මට පෙන්නන්න ඉන්දියාවට ජම්බුද්දීපය කියලා එගොලන්ගේ හරි අපේ හරි මුලාශ්‍රයක් තියෙනවා

    ජන්ම බුද්ධ දීපය තමා තේරුම

    ඉන්දියාව කොහෙද දීපයක් වෙන්නේ

    අනික් එක කාලය ,දීපය ,දේශය ,කුලය ,මව බැලුවා කියනවා

    එතකොට ඉන්දියාව දීපයක්ද ?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    තිරිපිටකයේ ඔය ස්ථාන ගැන තියෙන තැනක් ගැන කියලා නෑනේ ,බරණැස තමා ඉසින්බැස්සගල ,ඇයි නිකන්ම තේරෙනවනේ ඉසිපතනය කියන්නේ ඍෂිවරු වැටිච්ච තැන කියන එක ,ඉසින්බැස්සගල කියන්නෙත් ඒකමයි ,මේ වගේ අපිට අහුවෙලා නැති නම් ඕනේ තරම් තියෙනවා ,ඉන්දියාවේ තියෙන ඒවා අශෝක රජතුමා දාපු ඒවා ,ඔහු කොඉතරම් බුදු දහමට ලැදි උනාද කිව්වොත් ඒ නගර වල නම් ඇහෙනකොට මිනිස්සු පස් පවින් වැලකිලා ඉදියි කියලා

    ආනන්ද ,කාශ්‍යප ,මුගලන්,සුනීත,විශාකා, වැනි නම් ලංකාවේ අදටත් ඕනේ තරම් තියෙනවා
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අවසාන වශයෙන් මේ ටික කියන්න ඕනේ ,ඉන්දියන් කාරයෝ වගේ ආගම් වලින් අන්තවාදී වෙච්ච ජාතියක බුදුන් ඉපදී බණ දේශනා කරානම් බවුද්දයන් ඒ රටේ කෝ ?
    අනික් එක උන්ගේ ආගමේ හැමදේම වෙන්නේ කර්මයෙන්
    බුදු දහමේ හේතු 5 තියෙනවා ,නියාම ධර්ම
    අනික් එක බුදු දහමේ කර්ම කියලා වචනයක් නෑ ,කම්ම කියලා තියෙන්නේ
    සංස්කෘත ,පාළි ,සිංහල ඔක්කොම පටලවලා තමා නිවැරදි බුදු දහම විකුර්ති කරලා තියෙන්නේ
    ආර්ය මාර්ගය වැහිලා තියෙන්නේ
    අසත්‍ය කොච්චර තිබ්බත් සත්‍ය 1 මුළු විශ්වයටම තියෙන්නේ

    හින්දු ආගම බිහි උනේ ඉන්දියාවේ ,වැඩිම බක්තිකයෝ ඉන්නෙත් ඉන්දියාවේ
    නබි හිටියේ අරාබියේ ,ඒ අවට රටවල් පවා තනිකර ඉස්ලාම්
    ජේසුතුමාගේ කතාවත් එච්චරයි

    අපි බුදු දහම ලෝකේ තියෙන උතුම් සහ ඉතා නිරවද්‍ය දහමක් ලෙස සලකනවා
    එතකොට එහෙම ඥණයක් තිබ්බ බුදු රජාණන්වහන්සේ බුදු දහම පවතින්නේ නැති තැනක ධර්ම දේශනා කරයිද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland

    එහෙනං මගධයේ පාළි තියෙන්න එපයි ,මට කියන්න ඉන්දියාවේ අලව් යකා දමනය කරපු තැන නම ?
    ලංකාවෙනම් අලව්ව කියලා අදටත් තියෙනවා
    එහෙනං පාළි අකුරු කොහොමද සිංහල අකුරුවලට සමාන උනේ ?
    ඒවා හින්දි අකුරුවලට සමාන වෙන්න එපැයි
    මට කියන්න ,ඉන්දියාවට ගිහිල්ලා මේවා දැකලා තියෙනවද කියලා

    ඒවගේම ඉන්දියාවේ ඔය කියන නේරංජන අනෝමා ගන්තීර නෑ ,ඒගොල්ලෝ කියන ඒවා, අස්සයෙක්ගෙන් තියා knight rider කරෙකෙන්වත් පන්නන්න බෑ ,ඒ තරමට විශාලයි

    කරත්ත එරිච්ච තැන කියලා පෙන්නන්නේ concrete දාලා හදපු තැනක් ,අපේ උපාසක අම්මල උඩ පැන පැන සාදු කියනවා

    බුදුරජාණන් වහන්සේ ගමන් කරා කියන දුරවල් හිතන්නත් අමාරුයි

    ජාතක කතාවල සහල් ගැන සදහන් වෙනවා ,කව්ද ඉන්දියාවේ බත් කන්නේ ?
    උන් කන්නේ තොසේ ,චපාති ,වඩේ නේ

    රම්‍ය ,සුරම්‍ය ,සුබ කියලා කියන මාලිගා ඔක්කොම ගඩොල් නිර්මාණ ,ඒවා පසු කාලෙකදී හදපු ඒවා කියලා හොදට පේනවා

    ගල් දිය කරන සුත්‍රය තිබ්බේ අපි ගාව විතරයි ,පාෂාණ වර්ග තියෙන්නෙත් අපි ගාව
    චන්ද්‍රකාන්ති පාෂාණයෙන් තමා ටජ්මහල හැදුවේ
    ආසියාවේ ලග පාත ඒ පාෂානේ තියෙන්නේ දඹුල්ලේ නාමල් උයනේ විතරයි
    මේ පාෂාණ හැදෙන්න හඳේ ඍජු බලපෑමක් තියෙනවා
    ලෝකේ මද්‍ය මණ්ඩලයට මිසක් වෙන කොහෙටද හඳ එළිය සුපිරියට වැටෙන්නේ ?

    ඔබ අන්ධ බක්තිකයෙක් මචං
    ඔය අස්සයගේ පිටින් ගිහිං ගඟෙන් පැන්න කියන එකෙන් එක පොඩි ඇල පාරක් කියල හිතන්න පුලුවන්ද බං ? නෙරන්ජනාවේ පනින්න බෑ අස්සයෙක්ට. අනෝමා නම් අපේ ගෙවල් ගාව ඉන්නව ඉතින් ඔයි එහෙනං සිද්දර්ථ කුමරු ඉපදුන ගමන් ඇවිද්ද කියන්නේ ? එක වෙන්න පුලුවන්ද ?

    කරත්ත එරිච්චි තැන අවරුදු දෙදහස් ගානක් ගිහිං එහෙම්මම තියේද බං ?

    කො ගල් දිය කරන සුත්‍රය කියල ගල් දිය කරලා (අඩු ගානේ ගල කපල වත්) පෙන්නපන්කෝ මචං.. මුත්‍රා ගල් තියෙන උන් සනීප කරන්න කියාපු සුත්තරය.

    ඔය කියන්නේ රෝස තිරුවානා නේද ? එකයි හඳයි අතර ඇති සම්බන්ධය විද්‍යාත්මකව පැහැදිලි කරන්න ?

    ඔයා කියන්නේ දඹුල්ල ලෝකේ මද්‍ය මණ්ඩලය කියලද ? මම කියනවා ලෝකේ මැද තියෙන්නේ පිටකොටුවේ කියල.