මොකෙක් හරි සෝවාන් වෙලා හරි රහත්වෙලා හරි කිව්වොත් පුක උඩදාගෙන සාදුකාර දීල පිළිගන්න එකද පොන්නයො නුවණක්කාර කම කියන්නෙ?
ගොන් තර්ක ටිකක් අල්ලන් පිස්සෙක් වගේ කෑගහන්න එපා. මටත් පුළුවන් ඔය වගේ තර්ක කරන්න. නිඝන්ටයෝ අදටත් ඉන්දියාවේ ඉන්නව. ඇයි ලංකාවේ ඉතිහාසයේ නිඝන්ටයෝ හිටිය කියල සාක්ෂියක්වත් නැත්තෙ?
මතකද ඉස්සර වැඩසටහනක් ගියා 9 05 කියලා ,එකේ අම්පාර ,කල්මුණේ ප්‍රදේශයේ ජීවත් වෙන නිගන්ට කාණ්ඩයක් ගැන පෙන්නුවා ,දැන්නම් ඉන්නවද දන්නේ නෑ ,
හැබැයි උඹනම් උන්ගේ එකෙක් ද මන්ද
වළගම්බා රජතුමා පැන යද්දී අන්න මහා කළු සිංහලයා පැනල යනවා කිව්වේ ගිරි නම් නිගණ්ටය
ගිරි හිටපු තැන තමයි අභයගිරිය තියෙන්නේ
උඹ ඉතිහාසය නොදන්නා කමට කරන්න දේකුත් නෑ
ළිදේ ඉන්න ගෙම්බා හිතන්නේ උගේ මුළු ලෝකයම මේ ළිද තමයි ,ඒ ඔක්කොම දන්නවා කියලා
කුණුහර්ප කියා ගත්තාට උ මිනිහෙක් වෙන්නේ නෑ
බලපන් අටවිසි බුදු හාමුදුරුවරු බුදු වුනු බෝධින්වහන්සේ ලාගෙන් සිකි බුදු හාමුදුරුවෝ බුදු උනේ ඇටඹ (mangifera zealenicus ) , පදුමුත්තර බුදුන් බුදු උනේ හොර බෝධියේ (dipterocarpus zelenicus )
යන ශාක ලෝකෙන්ම වැවෙන්නේ ලංකාවේ විතරයි ,බලපන් iucn red book එකේ
nasa ගුරුත්ව ආකර්ෂණ බල සිතියමේ අඩුම ගුරුත්ව කලාපය තියෙන්නෙත් ලංකාවේ
මධ්‍ය මණ්ඩලය තමා හිරි වඩුන්න කියන්නේ
මුලින්ම කියන්නේ මේ ස්ථාන වලට ,ඉන්දියාවට ගිහිල්ලා බලපන්
ඉන්දියාවේ ගඩොල් ගොඩවල් කොච්චර පරණද ලංකාවේ ගල් නිර්මාණ ඊට වඩා පරණයි
කවුරු රහත් උනත් අපිට වැඩක් නෑ ,මොකද අපි ඒ තත්වෙට එන්න ඕනේ
ඒවගේම ලංකාවේ නිගන්ටයෝ දැන් ඉතිරි වෙලා නැත්තම් උඹට වැඩේ පටන් ගන්න පුළුවන්
උඹ ලංකාවේ නිගන්ටයෝ ගැන අහනවා ,මම අහනවා කෝ ඉන්දියාවේ බවුද්ධයෝ
බුදු හාමුදුරුවෝ පස් මහා බැලුම් බලලා ධර්මය නැතිවෙන රටක ඉදන් දේශනා කරයිද ?
Last edited:



