Proposed Crown Hotel in Colombo

zbiz

Banned
Oct 22, 2013
35
1
0
හානිය වෙන්න කලින් වැලැක්විය හැකිය.. හානිය වූ පසු වලක්වාලීම අපහසුය.. සුද්දන්ට ඇදුම් මහන්න ගෙනාපු ඇගලුම් ශාලා වගේ නොවේය මේවා.. කැසිනො නිකන් ගහන්නෙ නැ මචන්, ඔක එක්ක එන සෙල්ලන් ටිකක් තියනවා, උබලට දැන් රැල්ලට කියයි, ලාස් වේගාස්, මකාවු වගේ ගියොත් පෙනෙයි මේකේ ඇතුල් පැත්ත..

මා ඔය දෙකටම ගිහින් තියන නිසයි කිව්වේ.. දැන් විසා ස්ක්‍රින්ශොට් නම් ඉල්ලන්න එපා..

Itin hodai ne yako... hamadama kuburu kotan baiyo wage innawata wada
 
y2j2

Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    ammoo.. heenayak giya dura..oke casino witharak newe puthe.. full entertainment park ekakma dnawa, night clubs, shopping malls..etc eeken wenne.. hema ekama okata ringanawa, eeta passe casino dekkama asa hithila yanawa. kohoma roulette ekama minimum betting eka Rs.50 wage thibboth. kawda noya inne..indian karayo.. casio gahanna witharak mehe enne ne ban,

    minimum betting Rs 50 ? ubata pissuda? meka 5 star hotel ekak ban, highend, games walata enter wennama 5000k wath gani.
    ubata samanya miniha gana ochchara duka nam , sporting stars wahala danna kiyapan handi wala tiyana. eke rs 20 tath bets danawa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේක ගොඩක් ටාගට් කරන්නේ ඉන්දියන් , චයිනිස් ටුවරිස්ට්ලා . ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේක ආව කියල කැසිනෝ ගහන්න ඇබ්බැහි වෙයි කියන එක මෝඩ කතාවක්. ඕනෙමනම් ලොකු සල්ලි කාරයෝ ටික යයි. උන් ගිහින් පැරදුනත් මොකද. කැසිනෝ දැනටමත් කොච්චර තියනවද ලංකාවේ. අර දම්මික පෙරේරාට කොච්චර කැසිනෝ තියනවද. හැම හන්දියක් ගානෙම තියන නියෝන් බල්බ් වලින් අශ්වෙයෙක් දුවන "sporting star" රේස් බුකියෙන් මීට වඩා කොච්චර හානියක් වෙනවද. එව්වට යන්නේ අපේ ගම්වල මෝඩ මිනිස්සු. රුපියල් සියටත් ඔට්ටු දානවා උන්.
    අඩුම ගානේ මේකෙන් අපේ ටුවරිසම් හරි වැඩි වෙයි. මොකද සල්ලි කාර ඉන්දියන් කාරයෝ කැසිනෝ ගහන්න දුවන්නේ මොනැකෝ හරි සිංගප්පුරු හරි. උන් මෙහෙට ආව කියන්නේ ශ්‍රීලන්කන් එයාලයින් එකේ ඉදන් , ලංකාවේ ට්‍රැවලින් කොම්පැනි, හෝටල් , හැම එකටම ලාබයි කියන එක. දැන් මේක කිව්වා කියල මට බැනපල්ලා.

    ආසියාවේ las vegas macau...උබ හිතනවද චීන්නු අත ළග las vegas තියාගෙන ලංකාවට කැසිනෝ ගහන්න එයි කියලා???:rofl:ඉන්දියාවේත් කැසිනෝ ඇත.:dull:

    Last edited:

    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    minimum betting Rs 50 ? ubata pissuda? meka 5 star hotel ekak ban, highend, games walata enter wennama 5000k wath gani.
    ubata samanya miniha gana ochchara duka nam , sporting stars wahala danna kiyapan handi wala tiyana. eke rs 20 tath bets danawa.

    Entry 500$
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආසියාවේ las vegas macau...උබ හිතනවද චීන්නු අත ළග las vegas තියාගෙන ලංකාවට කැසිනෝ ගහන්න එයි කියලා???:rofl:ඉන්දියාවේත් කැසිනෝ ඇත.:dull:

    කැසිනො ගහන්නම මිනිස්සු එන්නේ නැනෙ බන්.. මුන්ට ඒක තෙරුම් ගන්න බැ.. ලොකේ කොහේවත් කැසිනො නැ, මල් පූජා කරන.. ඩ්‍රග්ස් කෙසේ වෙතත් ගනිකා වැඩේ අනිවා මේකේ යනවා.. මෙවට ගැනු රටින්ම ගෙනවද? නැත්තම් එකත් දේශිය ආයොජනයක්ද?
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    කැසිනො ගහන්නම මිනිස්සු එන්නේ නැනෙ බන්.. මුන්ට ඒක තෙරුම් ගන්න බැ.. ලොකේ කොහේවත් කැසිනො නැ, මල් පූජා කරන.. ඩ්‍රග්ස් කෙසේ වෙතත් ගනිකා වැඩේ අනිවා මේකේ යනවා.. මෙවට ගැනු රටින්ම ගෙනවද? නැත්තම් එකත් දේශිය ආයොජනයක්ද?

    Koka unath hodai...

    Prostitution is not a bad thing at all. It should be legalized and manage properly...
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,400
    16,068
    113
    wadak naha ban okata apita yanna barilu.

    ඕස්ටේ‍්‍රලියානු කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් මෙරට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපාරය සඳහා බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇත.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී පක්ෂ කිහිපයකින් එල්ල වූ දැඩි විරෝධය සලකා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් විවාදයට නොගැනීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ගැසට් නිවේදනය ද ඉවත් කරගැනීමටත් යෝජනා වී තිබේ.
    මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේ දී නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළවී තිබේ.
    නව සංශෝධන අනුව වයස අවුරුදු 18න් පහළ කිසිවකුටත් කැසිනෝ ශාලාවන්ට ඇතුළු විය නොහැක. එසේම ස්වදේශිකයන් කිසිවකුටද කැසිනෝ ශාලාවලට ඇතුළුවීම තහනම් කිරීමටද තීරණය කර තිබේ. තවද ශාලාවට ඇතුළුවීමේදී විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළයුතු බවටත් ඇතුළත් වීමේ ගාස්තුව ඩොලර් 500ක් ලෙසත් සංශෝධනය කිරීමට නියමිතය.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කැසිනො ගහන්නම මිනිස්සු එන්නේ නැනෙ බන්.. මුන්ට ඒක තෙරුම් ගන්න බැ.. ලොකේ කොහේවත් කැසිනො නැ, මල් පූජා කරන.. ඩ්‍රග්ස් කෙසේ වෙතත් ගනිකා වැඩේ අනිවා මේකේ යනවා.. මෙවට ගැනු රටින්ම ගෙනවද? නැත්තම් එකත් දේශිය ආයොජනයක්ද?
    කැසිනො ගහන්නම මිනිස්සු එන්නෙ නෑ :yes: හැම එකාටම කැසිනො යන්නත් බෑ :rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැසිනො ගහන්නම මිනිස්සු එන්නෙ නෑ :yes: හැම එකාටම කැසිනො යන්නත් බෑ :rolleyes:
    මෙතන ගැටලුව කැසිනො ගහන උන් හො සල්ලි නෙමෙයි.. උන්ට සේවා සැපයීමයි.. යටිතල පහසුකම් ලන්කාවෙන්ද කියන එකයි ගැටලුව..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    wadak naha ban okata apita yanna barilu.

    ඕස්ටේ‍්‍රලියානු කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් මෙරට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපාරය සඳහා බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කර ඇත.
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති ආණ්ඩු පක්‍ෂයේ පක්‍ෂ නායක හමුවේදී පක්ෂ කිහිපයකින් එල්ල වූ දැඩි විරෝධය සලකා මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් විවාදයට නොගැනීමටත් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ගැසට් නිවේදනය ද ඉවත් කරගැනීමටත් යෝජනා වී තිබේ.
    මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේ දී නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට එකඟතාව පළවී තිබේ.
    නව සංශෝධන අනුව වයස අවුරුදු 18න් පහළ කිසිවකුටත් කැසිනෝ ශාලාවන්ට ඇතුළු විය නොහැක. එසේම ස්වදේශිකයන් කිසිවකුටද කැසිනෝ ශාලාවලට ඇතුළුවීම තහනම් කිරීමටද තීරණය කර තිබේ. තවද ශාලාවට ඇතුළුවීමේදී විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළයුතු බවටත් ඇතුළත් වීමේ ගාස්තුව ඩොලර් 500ක් ලෙසත් සංශෝධනය කිරීමට නියමිතය.

    dan harine :p
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    තාමත් මේක බුදුන් වැඩිය රට.. තායිලන්තේ නෙමෙයි මේක..

    So... Budun wadiya kiyala lankawe unta naginne nadda?
    And Thailand is also a buddhist country..

    Budub ipadunu rateth kocchara prostitutesla innawada?

    Open ur eye and see when ur going on the road, how many prostitutes are waiting for customers on the road?

    Prostitution must be legalized in Sri Lanka
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කැසිනො ගහන්නම මිනිස්සු එන්නේ නැනෙ බන්.. මුන්ට ඒක තෙරුම් ගන්න බැ.. ලොකේ කොහේවත් කැසිනො නැ, මල් පූජා කරන.. ඩ්‍රග්ස් කෙසේ වෙතත් ගනිකා වැඩේ අනිවා මේකේ යනවා.. මෙවට ගැනු රටින්ම ගෙනවද? නැත්තම් එකත් දේශිය ආයොජනයක්ද?

    මචන් උබ හිතනවද ඇමරිකන් ඩොලර් මිලියන 400ක් මේ වැඩේට ආයෝජනය කරේ ජේම්ස් පැකර්ට පිස්සු කියලා.
    අපේ රටේ ගොන් යක්කු කිසි වැඩක් නැති වැඩවට කෝටිගනන් වියදම් කලාට උන් එහෙම කරන්නේ නෑ.
    මේ වගේ හෝටෙල්ස් ලෝකෙටම තියෙන්නේ 3ක් නැත්තන් 4යි.
    මොකද ඒවා පටන් ගන්නේ උන්ට වැඩෙන් ආදායමක් ලැබෙයි කියලා ශුවර්ම නම් විතරයි.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මෙතන ගැටලුව කැසිනො ගහන උන් හො සල්ලි නෙමෙයි.. උන්ට සේවා සැපයීමයි.. යටිතල පහසුකම් ලන්කාවෙන්ද කියන එකයි ගැටලුව..
    යටිතල පහසුකම් ලංකාවෙන් නැතුව වෙන කොහෙන් දෙන්නද