Proposed Crown Hotel in Colombo

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ගොඩ දවසකින් පස්සෙ එලකිරි එක පැත්තෙ ආවෙ. ඒ ගමන්ම වීඩියො එකකුත් දාගෙන එන්න හිතුනා. හැබයි මේක රී පොස්ට්ද දන්නෙ නැ. එහෙම උනොත් සොරි වෙන්න ඔන. වීඩියො එක පෙන්නෙ නැත්නම් ලින්කුවෙන් හරි බලන්න :rolleyes:

    http://vimeo.com/74177676

    http://vimeo.com/76401862
     
    • Like
    Reactions: BlueBat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    colombo koheda hadanne? kauda hadana contractor ?
    galle face laga ekada?
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මේක ගොඩක් ටාගට් කරන්නේ ඉන්දියන් , චයිනිස් ටුවරිස්ට්ලා . ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේක ආව කියල කැසිනෝ ගහන්න ඇබ්බැහි වෙයි කියන එක මෝඩ කතාවක්. ඕනෙමනම් ලොකු සල්ලි කාරයෝ ටික යයි. උන් ගිහින් පැරදුනත් මොකද. කැසිනෝ දැනටමත් කොච්චර තියනවද ලංකාවේ. අර දම්මික පෙරේරාට කොච්චර කැසිනෝ තියනවද. හැම හන්දියක් ගානෙම තියන නියෝන් බල්බ් වලින් අශ්වෙයෙක් දුවන "sporting star" රේස් බුකියෙන් මීට වඩා කොච්චර හානියක් වෙනවද. එව්වට යන්නේ අපේ ගම්වල මෝඩ මිනිස්සු. රුපියල් සියටත් ඔට්ටු දානවා උන්.
    අඩුම ගානේ මේකෙන් අපේ ටුවරිසම් හරි වැඩි වෙයි. මොකද සල්ලි කාර ඉන්දියන් කාරයෝ කැසිනෝ ගහන්න දුවන්නේ මොනැකෝ හරි සිංගප්පුරු හරි. උන් මෙහෙට ආව කියන්නේ ශ්‍රීලන්කන් එයාලයින් එකේ ඉදන් , ලංකාවේ ට්‍රැවලින් කොම්පැනි, හෝටල් , හැම එකටම ලාබයි කියන එක. දැන් මේක කිව්වා කියල මට බැනපල්ලා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Aus cricket captain micheal clark thama lankawe okata puhunuwim karanne casino gahanna. Oka cricket walata awa kiyanne aniwa lankawe cricket team eka okata abbahi wenawa. News eka ada paththare thiyanawa.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    loku building hadala danna yanne poker machine mama dakala thiyenawa poker gahanna
    pissu watunahama kudu gahuwa wage. chinnu inne dan sarata oya pissuwa hadichcha. lankawe gobbaslawath gaanata purudu karala gani.
    lankawe casino wala loku salli karayo bahinawa kawuru hari dakala thiyenawada.
    casino walata ena lankawe ewun godak mas padi karayo wadipura chartere gahana
    kihipadena shipping agent wala wadakarana ad company wala wadakarana ewun
    chinnunam construction wala wada karanna apu ewunuth enawa ehema nathnam paga karayo desapalakayoi ungen kana ewuni.meken horakan karana ewun horakan karana eka
    sahenna wadiwei.horakama sillarata bahi.e arenna mama nam waraddak dakinne naha.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......
    :yes:
    oken wenne athmarthakami wena eka neda,lankawe minissu danatamath
    sahenna athmarthakami wela inne.habai chinnu tharan naha.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    :yes:
    oken wenne athmarthakami wena eka neda,lankawe minissu danatamath
    sahenna athmarthakami wela inne.habai chinnu tharan naha.
    ඔවු මචං.. ලංකාවෙ මිනුස්සු දැන් ආත්මාර්තකාමී වෙලා අනිත් හැම රටකටම වඩා.... ලංකාවෙ මිනිස්සුන්ට වඩා ධර්මය නොදන්න රටවල් වල මිනිස්සු ධාර්මිකව ජීවත් වෙනව...
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    fake hadan ena tharamata ridila

    1. Fake ekakin nevi awilla inne. Parana account eka ata arala aluth ekakin. Thats not ur issue

    2. this create 2500 jobs. E minissunta kanna denne ube ammada? Ubala wage baiyo hinda tama me rata hadanna bari. Hamadama gon kata kiya kiya hitapalla.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේක ගොඩක් ටාගට් කරන්නේ ඉන්දියන් , චයිනිස් ටුවරිස්ට්ලා . ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේක ආව කියල කැසිනෝ ගහන්න ඇබ්බැහි වෙයි කියන එක මෝඩ කතාවක්. ඕනෙමනම් ලොකු සල්ලි කාරයෝ ටික යයි. උන් ගිහින් පැරදුනත් මොකද. කැසිනෝ දැනටමත් කොච්චර තියනවද ලංකාවේ. අර දම්මික පෙරේරාට කොච්චර කැසිනෝ තියනවද. හැම හන්දියක් ගානෙම තියන නියෝන් බල්බ් වලින් අශ්වෙයෙක් දුවන "sporting star" රේස් බුකියෙන් මීට වඩා කොච්චර හානියක් වෙනවද. එව්වට යන්නේ අපේ ගම්වල මෝඩ මිනිස්සු. රුපියල් සියටත් ඔට්ටු දානවා උන්.
    අඩුම ගානේ මේකෙන් අපේ ටුවරිසම් හරි වැඩි වෙයි. මොකද සල්ලි කාර ඉන්දියන් කාරයෝ කැසිනෝ ගහන්න දුවන්නේ මොනැකෝ හරි සිංගප්පුරු හරි. උන් මෙහෙට ආව කියන්නේ ශ්‍රීලන්කන් එයාලයින් එකේ ඉදන් , ලංකාවේ ට්‍රැවලින් කොම්පැනි, හෝටල් , හැම එකටම ලාබයි කියන එක. දැන් මේක කිව්වා කියල මට බැනපල්ලා.

    ammoo.. heenayak giya dura..oke casino witharak newe puthe.. full entertainment park ekakma dnawa, night clubs, shopping malls..etc eeken wenne.. hema ekama okata ringanawa, eeta passe casino dekkama asa hithila yanawa. kohoma roulette ekama minimum betting eka Rs.50 wage thibboth. kawda noya inne..indian karayo.. casio gahanna witharak mehe enne ne ban,
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1. Fake ekakin nevi awilla inne. Parana account eka ata arala aluth ekakin. Thats not ur issue

    2. this create 2500 jobs. E minissunta kanna denne ube ammada? Ubala wage baiyo hinda tama me rata hadanna bari. Hamadama gon kata kiya kiya hitapalla.

    uba natta pagagena inne . mama hari kamathi meka daanawata
    ita wada kamathi JKH casino ekata.
    ubata meke job ekak set karaganna puluwan wei
    mokada create wena job 2500 wadi hariyak
    vacancy thiyenne gon badu walatai ubala wage ponnayontai.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මචන්ලා මම ඉස්සරහට හොටෙල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්න එකෙක්.
    මගේ අයිඩියා එක තිබ්බේ ඔස්ට්‍රේලියාවට වගේ යන්න.
    එත් මට දැන් හිතෙනවා මට ලංකාවේ ඉදලාම ඊට වඩා දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා.
    මොකද 2015 දී සැන්ඩ්‍රිල්ලා එක ඕපන් වෙනවා ඊට පස්සේ 2017 දී මේක ඕපන් වෙනවා.
    මචන් මේ ඕපන් කරන්න යන හොටෙල් එක තියෙන්නේ ලෝකේ තව රටවල් 3ක විතරයි.
    මෙච්චර විශාල ආයෝයනයක් උන් මේ රටේ කරන්නේ උන්ට ඒකෙන් ලැබෙන ආදායම ශුවර් හින්ද.
    ලංකාවේ උන් ඔක්කොම කැසිනො ගැහුවත් මුන්ට ඔය ගිය වියදමෙන් ඒක දශමයක්වත් හොයන්න බෑ.
    ඒක නිසා මුන් අනිවා ටාර්ගට් කරන්නේ ඉන්ටර්නැශනල් මාකර්ට් එක.
     
    mercury

    Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මේවා අරින එක හොඳයි බන්. මොකද මේවට ගොඩක්ම යන්නේ ඇමතිලා , උන්ගේ පුත්තු ටිකයි නේ. උන් රටෙන් ගසාකපු සල්ලි මේ විදිහටවත් නැවත රටට ලැබෙන්න ඕන. අවශ්‍ය වන්නේ හරි විදිහේ ලාභ බෙදෙන ( රටට වාසි ලැබන) ක්‍රමයකුයෙ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේවා අරින එක හොඳයි බන්. මොකද මේවට ගොඩක්ම යන්නේ ඇමතිලා , උන්ගේ පුත්තු ටිකයි නේ. උන් රටෙන් ගසාකපු සල්ලි මේ විදිහටවත් නැවත රටට ලැබෙන්න ඕන. අවශ්‍ය වන්නේ හරි විදිහේ ලාභ බෙදෙන ( රටට වාසි ලැබන) ක්‍රමයකුයෙ
    රටට ලැබෙන ඉටි ගෙඩියක් නැ බන්.. රටේ ජනතාව සූදූකාරයො කරලා පැකර් කාරයා සල්ලි ටික ඔස්ට්‍රිලියාවේ ගෙනියයි..