Proposed Crown Hotel in Colombo

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේවා අරින එක හොඳයි බන්. මොකද මේවට ගොඩක්ම යන්නේ ඇමතිලා , උන්ගේ පුත්තු ටිකයි නේ. උන් රටෙන් ගසාකපු සල්ලි මේ විදිහටවත් නැවත රටට ලැබෙන්න ඕන. අවශ්‍ය වන්නේ හරි විදිහේ ලාභ බෙදෙන ( රටට වාසි ලැබන) ක්‍රමයකුයෙ

    ehhh.. Ratata aapahu lebenne kohomada puthe? mama danna widihata munta 17 yrs yanakam Tax free dath koheda? umba hithuwada.. casino salli un lankawata dey kiyala?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehhh.. Ratata aapahu lebenne kohomada puthe? mama danna widihata munta 17 yrs yanakam Tax free dath koheda? umba hithuwada.. casino salli un lankawata dey kiyala?
    ඔනම රටක ඒ රටට ආවේනික වූ theme එකක් තියනව මචන්.. මැකවු කිව්වොත් ලාස් වෙගාස් වගේ කැසිනො, තායිලන්ඩ් කිව්වොත් දන්නවනේ... පැරිස් කිව්වොත් රොමැන්ටික්, ලන්ඩන් නිව්යොක් බිස්නස්, ඉතාලිය වගේ එවා ආට් වලට පුරාවිද්යා නටබුන් වලට, ඔස්ට්‍රිලියාව සෆාරි වගේ සීන්, ඔය වගේ හැම රටකටම ගොඩ නැගුන මාවතක් තියනවා.. ලන්කාව ඔය තැනේ තියෙන්නේ අද්යාත්මික, මාර්ගයේ.. meditation කියන්නේ අන්න එක. බුදු දහමත් එක්ක ගැලපුනු සන්ස්කෘතියේ විස්කම් බලන්නයි, තේවතු බලන්නයි තමා සන්චාරකයො එන්නේ.. මේ ගොන් ආන්ඩුව, දැන් කැසිනො ගහන්න සන්චාරකයො ගෙනල්ල.. අර පරම්පරා ගානක තිබුනු ගොඩනැගුනු නම කන්නයි යන්නේ..
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    uba natta pagagena inne . mama hari kamathi meka daanawata
    ita wada kamathi JKH casino ekata.
    ubata meke job ekak set karaganna puluwan wei
    mokada create wena job 2500 wadi hariyak
    vacancy thiyenne gon badu walatai ubala wage ponnayontai.

    AAaa ponsiyata mala pannada?

    Itin gonnu hitiyama ubata moko? Uba gahenne nathnag gahanna epa..
    Anun hadanna yana ubala wage kari panditayo tika me ratin elola danna one kalinma.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......

    එතකොට sweep ticket / Sporting Star ගැන මොකෝ උබ හිතන්නේ ?
    ඕක දැම්ම කියල වෙනස් වෙන්න දෙයක් නැ දැනටමත් කොචර casino club තියෙනවද.
    අලුතෙන් දාන එකක් අල්ලන් මොන හුයන්නකට කගහනවද දන්නේ නැ
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    ඔනම රටක ඒ රටට ආවේනික වූ theme එකක් තියනව මචන්.. මැකවු කිව්වොත් ලාස් වෙගාස් වගේ කැසිනො, තායිලන්ඩ් කිව්වොත් දන්නවනේ... පැරිස් කිව්වොත් රොමැන්ටික්, ලන්ඩන් නිව්යොක් බිස්නස්, ඉතාලිය වගේ එවා ආට් වලට පුරාවිද්යා නටබුන් වලට, ඔස්ට්‍රිලියාව සෆාරි වගේ සීන්, ඔය වගේ හැම රටකටම ගොඩ නැගුන මාවතක් තියනවා.. ලන්කාව ඔය තැනේ තියෙන්නේ අද්යාත්මික, මාර්ගයේ.. meditation කියන්නේ අන්න එක. බුදු දහමත් එක්ක ගැලපුනු සන්ස්කෘතියේ විස්කම් බලන්නයි, තේවතු බලන්නයි තමා සන්චාරකයො එන්නේ.. මේ ගොන් ආන්ඩුව, දැන් කැසිනො ගහන්න සන්චාරකයො ගෙනල්ල.. අර පරම්පරා ගානක තිබුනු ගොඩනැගුනු නම කන්නයි යන්නේ..

    Ewwa balanna ena un ei..
    Casino ekak damma kiyala ewwa balanna ena un casino gahanna yanne na ne. Casino gahana un casino gahai.

    Uba Casino gahanne nathnag ubata ati amaruwa mokakda?
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    එතකොට sweep ticket / Sporting Star ගැන මොකෝ උබ හිතන්නේ ?
    ඕක දැම්ම කියල වෙනස් වෙන්න දෙයක් නැ දැනටමත් කොචර casino club තියෙනවද.
    අලුතෙන් දාන එකක් අල්ලන් මොන හුයන්නකට කගහනවද දන්නේ නැ

    lankawe Sweep ticket ban karanna one mulinma. Podi minissu hamaba karana ewwa huuran kanne okun tama.

    Lankawe gobba rala nikan ka gahanne Casino eka unge gewalwalata awilla balen unwa casino gahanna ekkan yanawa wage ne..
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Ewwa balanna ena un ei..
    Casino ekak damma kiyala ewwa balanna ena un casino gahanna yanne na ne. Casino gahana un casino gahai.

    Uba Casino gahanne nathnag ubata ati amaruwa mokakda?

    :yes::yes:
    godak ewun hena modai bn.
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    pinkamata kiyala satthu maranava
    daaneta chicken and fish denava
    hemathenama race betting
    kilometer ekata bar ekayi
    massage clinic
    |
    onna owata yanne okkoma saamanya minissu.

    lokuwata salli thiyana unta casino demmahama uda penala strike karanava. sallikaarayo gena dukada? :rofl:

    lankaawata keeyak hari hambawena deyak. lankaawata nethiwuna tourism aaye enna puluwan. loke inna sallikaarayo keepadenekhari lankaawa gena denagannawa.
    human rights kathakarala weradi witharak hoyana looke ape ratath minissu atharata yayi.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ewwa balanna ena un ei..
    Casino ekak damma kiyala ewwa balanna ena un casino gahanna yanne na ne. Casino gahana un casino gahai.

    Uba Casino gahanne nathnag ubata ati amaruwa mokakda?
    හා, එහෙනම් කැසිනො ගහලා ආර්තිකේ හදමුකො.. උබ කිව්ව එක ඇත්ත, මට නම් වැඩකුත් නැ, මගෙ ලමයින්ට වැඩකුත් නැ.. කැසිනො ගහන රටවල අපි දැකලා තියනවා ඒක වැදගත් විදියට් කරනවා.. මේ රටේ වැදගත් විදියට හොරාකන එක කරන නිසා කැසිනො නැගලා යයි.. බුදු සරනයි ඔයාගේ චින්තනේට..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    lankawe Sweep ticket ban karanna one mulinma. Podi minissu hamaba karana ewwa huuran kanne okun tama.

    Lankawe gobba rala nikan ka gahanne Casino eka unge gewalwalata awilla balen unwa casino gahanna ekkan yanawa wage ne..

    සිරාවට එහෙනම් Bellagio casino වගේ දැනට තියෙන ඒවා වහන්න කියල මුන්ට කියන්න බැරි ඇයි.
    ඔය කෑගහන එඋන්ගේ මාසේ පඩියත් මදි club එක ඇතුලට යන්න .
    ඕක දැම්ම කියල අලුතෙන් ඇබ්බැහි වෙන ගණන 0000.1 % වඩා අඩුයි .
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රටට ලැබෙන ඉටි ගෙඩියක් නැ බන්.. රටේ ජනතාව සූදූකාරයො කරලා පැකර් කාරයා සල්ලි ටික ඔස්ට්‍රිලියාවේ ගෙනියයි..

    ehema wenne na bn. ehnam itin casino tiyena anit ratawal walatat ehema wenna one.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehema wenne na bn. ehnam itin casino tiyena anit ratawal walatat ehema wenna one.
    අනිත් රටවල් එක්ක ඇයි බන් මේ ලන්කාව සම්බන්ද කරන්නේ.. මේ සා විසාල මන්කොල්ල කන ආන්ඩුවක් ලොකේ කොහෙද තියෙන්නේ? කැබිනට් එක බලපන්.. මෙහෙව් ආන්ඩුවක් පැකර් කාරයගේ සල්ලි රටේ ආදායමට දෙයිද? මිලියනයක් ඌ ගෙව්වොත්, ජාතික ආදායමට ලක්ශයක් දෙයි.. ඉතුරුවා කියන්න ඔනා නැනේ වෙන දේ.. රටේ ජාතික ගුවන් සේවයට වෙලා තියන දේ බලපන්, සෞක්යට, අදයාපනයට... උබට මට නොමිලේ හම්බුන ඇදුම් ටික අද කො? නිකන් දෙන්න බැරි බව ඇත්ත හැමදාම නමුත් ඇදුම් ටික නොදී ඒ වෙනුවට ගොඩනන්වපු පිලියම මොකක්ද? කවුරුහරි හිතනව නම් මේ ආන්ඩුවේ හොරකම නවත්තන්න අද, ඔය පැකර් දෙන බදු සල්ලි වගේ දෙගුනයක් ආර්තිකේට එකතු වෙනවා.. විදුලිබල, තෙල් සන්ස්තාව.. මෙව්වට උනු කල දැක්කම තව මොනවද බන්..
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    හා, එහෙනම් කැසිනො ගහලා ආර්තිකේ හදමුකො.. උබ කිව්ව එක ඇත්ත, මට නම් වැඩකුත් නැ, මගෙ ලමයින්ට වැඩකුත් නැ.. කැසිනො ගහන රටවල අපි දැකලා තියනවා ඒක වැදගත් විදියට් කරනවා.. මේ රටේ වැදගත් විදියට හොරාකන එක කරන නිසා කැසිනො නැගලා යයි.. බුදු සරනයි ඔයාගේ චින්තනේට..

    Thanks, uba ube wada tika balan hitapan.
    rata yana widihata hadiyan. Nathnag halila palayan...

    Ubata one widihata rata hadenne na
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    අනිත් රටවල් එක්ක ඇයි බන් මේ ලන්කාව සම්බන්ද කරන්නේ.. මේ සා විසාල මන්කොල්ල කන ආන්ඩුවක් ලොකේ කොහෙද තියෙන්නේ? කැබිනට් එක බලපන්.. මෙහෙව් ආන්ඩුවක් පැකර් කාරයගේ සල්ලි රටේ ආදායමට දෙයිද? මිලියනයක් ඌ ගෙව්වොත්, ජාතික ආදායමට ලක්ශයක් දෙයි.. ඉතුරුවා කියන්න ඔනා නැනේ වෙන දේ.. රටේ ජාතික ගුවන් සේවයට වෙලා තියන දේ බලපන්, සෞක්යට, අදයාපනයට... උබට මට නොමිලේ හම්බුන ඇදුම් ටික අද කො? නිකන් දෙන්න බැරි බව ඇත්ත හැමදාම නමුත් ඇදුම් ටික නොදී ඒ වෙනුවට ගොඩනන්වපු පිලියම මොකක්ද? කවුරුහරි හිතනව නම් මේ ආන්ඩුවේ හොරකම නවත්තන්න අද, ඔය පැකර් දෙන බදු සල්ලි වගේ දෙගුනයක් ආර්තිකේට එකතු වෙනවා.. විදුලිබල, තෙල් සන්ස්තාව.. මෙව්වට උනු කල දැක්කම තව මොනවද බන්..

    U have a point.. So y don't u change it rather than trying to change good investments we get?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    U have a point.. So y don't u change it rather than trying to change good investments we get?

    ඉෆ් යු සෙයින් කැසිනො ඉස් අ ගුඩ් ඉන්වෙස්ට්මන්ට් ටු අ කන්ට්‍රි ලයික් ශ්‍රි ලන්කා, ඉ ඩොන්ට් නො වට් ටු සේ????
     
    zbiz

    Banned
    Oct 22, 2013
    35
    1
    0
    ඉෆ් යු සෙයින් කැසිනො ඉස් අ ගුඩ් ඉන්වෙස්ට්මන්ට් ටු අ කන්ට්‍රි ලයික් ශ්‍රි ලන්කා, ඉ ඩොන්ට් නො වට් ටු සේ????

    Ai eke tiyena waradda hariyata kiyapan balanna?
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේක ගොඩක් ටාගට් කරන්නේ ඉන්දියන් , චයිනිස් ටුවරිස්ට්ලා . ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේක ආව කියල කැසිනෝ ගහන්න ඇබ්බැහි වෙයි කියන එක මෝඩ කතාවක්. ඕනෙමනම් ලොකු සල්ලි කාරයෝ ටික යයි. උන් ගිහින් පැරදුනත් මොකද. කැසිනෝ දැනටමත් කොච්චර තියනවද ලංකාවේ. අර දම්මික පෙරේරාට කොච්චර කැසිනෝ තියනවද. හැම හන්දියක් ගානෙම තියන නියෝන් බල්බ් වලින් අශ්වෙයෙක් දුවන "sporting star" රේස් බුකියෙන් මීට වඩා කොච්චර හානියක් වෙනවද. එව්වට යන්නේ අපේ ගම්වල මෝඩ මිනිස්සු. රුපියල් සියටත් ඔට්ටු දානවා උන්.
    අඩුම ගානේ මේකෙන් අපේ ටුවරිසම් හරි වැඩි වෙයි. මොකද සල්ලි කාර ඉන්දියන් කාරයෝ කැසිනෝ ගහන්න දුවන්නේ මොනැකෝ හරි සිංගප්පුරු හරි. උන් මෙහෙට ආව කියන්නේ ශ්‍රීලන්කන් එයාලයින් එකේ ඉදන් , ලංකාවේ ට්‍රැවලින් කොම්පැනි, හෝටල් , හැම එකටම ලාබයි කියන එක. දැන් මේක කිව්වා කියල මට බැනපල්ලා.
    true story mchn :yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බුදුන් වැඩ ධර්මය දේශනා කර, තන්හා නැති කරල දාන්න මඟ දේශනා කරපු රටේ තන්හාව නිශ්පාදනය කරන factory එකක් දාන්න යන්නෙ......
    හැම තිස්සෙම ඕකක් අල්ලං කියවන්න එපා බං.. රෙද්දෙ සංස්කෘතිය තමා අපේ රටට හෙනයක් වෙලා තියෙන්නෙ. හැමදාම 3rd world country එකක් වගේ ඉන්නද බං කියන්නෙ ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Ai eke tiyena waradda hariyata kiyapan balanna?
    හානිය වෙන්න කලින් වැලැක්විය හැකිය.. හානිය වූ පසු වලක්වාලීම අපහසුය.. සුද්දන්ට ඇදුම් මහන්න ගෙනාපු ඇගලුම් ශාලා වගේ නොවේය මේවා.. කැසිනො නිකන් ගහන්නෙ නැ මචන්, ඔක එක්ක එන සෙල්ලන් ටිකක් තියනවා, උබලට දැන් රැල්ලට කියයි, ලාස් වේගාස්, මකාවු වගේ ගියොත් පෙනෙයි මේකේ ඇතුල් පැත්ත..

    මා ඔය දෙකටම ගිහින් තියන නිසයි කිව්වේ.. දැන් විසා ස්ක්‍රින්ශොට් නම් ඉල්ලන්න එපා..