රෝස කටු - නවකතාව

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    podkk dapannko mama ahanne sunn raha hai ekata ekathma matanm godk lassna ,oka baluwe iye ban mama hinndi walata asana eth oka patta
    Obata Aesenawado - Dhanushka Madushan
    Pawi Awaden - Thilina Sampath
    ගූගල් සර්ච් කරපං.. ඔය සිංදු දෙක තමා තියෙන්නෙ.. සිංහල වර්ශන්..

    ඔව් මචං.. ඒ ෆිල්ම් එක ලස්සනයි.. ගැන්ස්ටර් ෆිල්ම් එකේ වගේ සිංදු සෙට් එකම අහන්න පුළුවන් ආසාවෙන්..;) ඒ වගේම කතාවත් ෆට්ට..:love: අවසානය නම් කුජීතයි.. :(

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ මට විභාග බොලන්..
    :dull:
    එහෙනම් ගිහින් පාඩම් කරපි‍ය......නැත්තම් මූට කි‍යලා ගස්සන්නේ........:angry::angry::angry:

    mahesh.gif
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    මේකා බොරු නොවෑ කියලා තියෙන්නේ විභාගේ කියලා මම මේ දැන් දැක්කා ඉන්නවා අනේ ඉතිරි කොටස දානවකෝ ................................................