EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වාහනයේ තිබිය යුතු specs
    1. ඉන්ග්ලිෂ් නොම්බර විය යුතුය
    2. ඔනර්ස් ලා පහට අඩුවිය යුතුය
    3. එන්ජින් නොම්බර චැසි නොම්බර නිවැරදි විය යුතුය
    4. වර්තමාන අයිතිකරුගේ නමට විය යුතුය
    6. පේන්ට් එක චකබ්ලාස් වෙලා තිබුනත් ඔරිජිනල් පේන්ට් විය යුතුය
    7. මැනුවල් විය යුතුය
    8. පෙට්රෝල් 12 ට එහා කල යුතුය
    9. දොරවල් හොදට වාසිය හැකි විය යුතුය
    10. මාර්කට් එකෙක් ෆාස්ට් මු වෙන කාර් එකක් විය යුතුය
    11. මයිලේජ් 120000 ට අඩු විය යුතුය
    12. දොර හතර විය යුතුය
    13. ටොයෝට , නිසාන් , සුසුකි , මිට්සුබිෂි මාදිලියෙන් විය යුතුය
    14. බෝඩියේ විශේෂයෙන් එන්ජින් රුම් එකේ වට දිරුම් නොමැතිවිය යුතුය
    15. ඇතුලත 70%ක් වත් හොද තත්වයේ තිබිය යුතුය
    16. ලක්ෂ 15 ට අඩු විය යුතුය

    :oo: මෙහෙම කාර් ලංකාවේ නැත. කිරි පුතා සහ ගැරේජ් වල පේන්ට් කරපුවා ඈත...... :P
     
    • Like
    Reactions: minipura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තියනවා බන් අර මුල්ලේරියාවේ එක ,

    අනික් එක විකිණිලා....

    ඔන්න තොපි මාව ලිඳේ දානමනේ හදන්නේ.....
    එතකොට 2000 වගේ කල්ශයක් වගේ දුවපු කාර එකක් ලංකාවේ නැහැ :frown:

    :frown: ඒකත් උඹ ගන්නේ නෑ..... ඒක ඉර හද වගේ විශ්වාසයි මට නම්..... :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: මෙහෙම කාර් ලංකාවේ නැත. කිරි පුතා සහ ගැරේජ් වල පේන්ට් කරපුවා ඈත...... :P
    ah, lokka.....
    pol roti ehema haduve nadda.....:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙලවක හදන්න ඔනේ:P:rofl:
    ඔම්ලට් රොටි හදන්නේ කොහොමද පොල් රොටියටද බිත්තරේ දාන්නේ:rolleyes:
    omlat rotiya varaduna ekak yako, eka hadana hati uragen ahapan.:baffled::P
    parata nam instant eva mdk la hadala freeze karala kadavala thiyenava.....:rolleyes:
     
    Status
    Not open for further replies.