මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දිවුරපිය උබ නෙමේ මේ නොහොබිනා වැඩේ කොලේ කියලා :angry::angry::angry::angry:
    :lol::lol::lol:
    ලොල් මූට එච්චර මොලයක් තියෙද බන්? මොකක් හරි අහපන්.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දෙයි..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1001728_729676880380200_1714602024_n.jpg
    බැඳගත්තා නම් ගහපිය බෙරේ කිව්වලු..:lol:

    Gmail නම් ලේසියෙන් ගොඩ ගන්න පුලුවන්... පරන password එක ගහල log වෙන්න.. එතකොට ඒක වැරදී අහවල් වෙලාවෙ password එක වෙනස් කරල කියල එනව. යට තියෙනව "not by me" කියන ලින්කුව. ඒකෙන් පටගාල අපහු gamil account එක ගන්න පුලුවන්.. gamil ගත්ත කියන්නෙ ඔක්කොම ගත්ත වගේ තමා.. :D
    gmail එක recover කලාට පස්සෙ log වෙච්ච user ගෙ IP, Browser Version, OS version, Location, Country ඔක්කොම පෙන්නනව. :D
    රහසින් කියපන් යකෝ.. හැක් කරපු එකා දැක්කොත් ඒකටත් ගේමක් දායි..:growl:
     
    Jun 3, 2013
    659
    59
    0

    gmail එක recover කලාට පස්සෙ log වෙච්ච user ගෙ IP, Browser Version, OS version, Location, Country ඔක්කොම පෙන්නනව. :D

    හැක් ගැන දන්නේ නැති එකෙක් හැක් කරොත් නම් ඔය පෙන්නන ටික ඇත්තම කියලා හිතා ගන්න පුලුවන්.. නැත්තං :lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුකන සීන් එකක් නෙමේ බං.. :no:

    මට පොඩ්ඩක් මුල මැද අග පැහැදිලි කරල දීපන්කො බන්.. මම මේ සීන් එක දැන් දැක්කෙ..මට පිස්සු වගේ මේක දැක්කම..පොඩ්ඩක් කියපන් සීන් එක මොකක්ද කියල...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල් බබා කී ලොගර් එකක් දැම්මද දන්නේ නෑ සචියා එහේ මෙහේ වෙනකන් ඉඳලා.. :)
    හරියටම කියන්න බෑ බං.. මල් බබා පට්ට ෆ්‍රෙන්ඩානේ මුගේ..

    මේ fake වෙන්න ඇති මචන්.
    :shocked:
    කවුද බං දන්නෙ.. ගෝස්ට් කෑල්ල දැක්කම හිත ගැස්සුනා..:(
     
    Jun 3, 2013
    659
    59
    0
    moko me daadiya dala baya welaa...?:lol::lol: umba neda hack kale.;.

    අනේ මල්ඩයස් .:lol:.මම නම් බය වෙලත් නැහැ..
    මම නම් නෙවෙයි හැක් කරේ... මම හැක් කරන්න දන්නේ කී ලොගර් වලින් විතරයි බං...:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මල් බබා කී ලොගර් එකක් දැම්මද දන්නේ නෑ සචියා එහේ මෙහේ වෙනකන් ඉඳලා.. :)
    අනේ ඒක දන්න ලොගර්,
    බබත් හැක් උනා කිය කිය නැටුවෙ දවසක් :lol::lol:
    අන්තිමට බබා බිබි උනා
    lol :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සති හතලිහකට බූට් එකක් කෑවලු නේ..:(

    රිදිලා™;15779900 said:
    හැක් ගැන දන්නේ නැති එකෙක් හැක් කරොත් නම් ඔය පෙන්නන ටික ඇත්තම කියලා හිතා ගන්න පුලුවන්.. නැත්තං :lol:
    ඔව් නේ බං.. අයි පී අරවා මෙව්වා වෙනස් කරන්න පුළුවන්නේ..:lol:

    මට පොඩ්ඩක් මුල මැද අග පැහැදිලි කරල දීපන්කො බන්.. මම මේ සීන් එක දැන් දැක්කෙ..මට පිස්සු වගේ මේක දැක්කම..පොඩ්ඩක් කියපන් සීන් එක මොකක්ද කියල...
    Ghost කියලා එකෙක් COD ප්ලේ කරන්න ආවලු.. සචියා ඌව කික් කරලලු.. ඒකට තමා පලි අරගෙන තියෙන්නෙ කියල තමා කියන්නෙ..