hutaa habai meka famous wenna oya sachith kiyana ekama karaapu wadak wennath bari na kollane
godak un pora wenna me wage boruwata sellam danwa

නොදකින් තෝCOD සර්වර් එකට ලොග් වෙච්ච අයිපී හොයන් කරපු හාදයව හොයා ගන්න පුළුවන් වෙයි මං හිතන්නේ..........
මොනව වුණත් ඔය ගේම් සර්වර් නිසා මේකේ වලි වැඩි වුණා මිස වෙච්ච දෙයක් නෑ වගේ......
මොනව වුණත් මම දන්නේ සචියව...ඌ එළකිරියෙක් නිසා මම කොන්දේසි විරහිතව ඌ වෙනුවෙන් පෙනී ඉන්නවා උගේ පෙර වැරදි අමතක කරලා.........
(දැන් මේක කිව්ව කියල අර හොල්මන මාවත් හැක්කොරයි ද දන්නෙ නෑ.....මචං ගෝස්ට් එච්චර මහන්සි වෙන්න එපා, ජීටිය ගෙන් මගේ නම්බර් එක ඉල්ලං මට කොල් එකක් දීපං මයෙ අම්ම මම මගේ ඉන්ටර්නෙට් පට්ටංදරේ @ දෙක ඇර අනිත් ඕනම ***ක් උඹට දෙන්ඥ්ඥං)
ප.ලි. අර සස්ලිට් කියන හිපාටුවට....
*කෝ...කෝල් එකක් දුන්නම ආන්සර් කරපිය පට්ට වේ*![]()


මේකටනම් අරු ලිඳේම පනිනව![]()




ඔක සචියගෙ වැරැද්දක් හින්ද වෙන්ඩ බැරිද එකම පාස් වර්ඩ් යෙදිම වගේ,
ඔබාම මිනිහෙක්ද බන්![]()
ඌ ප්රසිද්ධ වෙලා හුඟක් කල් බං.. ඌට ආයෙම ප්රසිද්ධ වෙන්න දෙයක් නෑ.. ටී.වී එකේ හිටන් පෙන්නුවනේ.. අනික ඌ ඌවම හැක් කරගනීද ප්රසිද්ධ වෙන්න.. ඒකෙන් ඌ චාටර් වෙන එකනේ වෙන්නෙ..
ගෙදර එකෙක් එවපන් ඔලුවෙ අතගහලා දිවුරන්නදිවුරපිය උබ නෙමේ මේ නොහොබිනා වැඩේ කොලේ කියලා![]()

හැබැයි මේක ආන්තිම බලුම බලු වැඩක් සචිය හිත හොද ඩයල් එකක් මට මුන අවුලකදි මූ පී.එම් දාදා පට්ට විදිහට උදව් කලා.. මෙකෙ සචියව දන්න එකෙක් ඉන්නවනම් ඌට කියහන් ඕනෙ හෙල්ප් එකක් ඉල්ලන්න කියල .... කරපු එකා මහ බූරූවෙක්
මේක කරපුඑකාට ගේමක් දෙන්නම ඕනෙ මම හිතන්නෙ නීතීය පැත්තෙන් ලොකු කේස් එකක් දාන්න පුලුවන් ... ගේම් සවර් එකට ලොග්වෙච්ච අය හොයාගෙන එස්.එල්.ටී එකෙන් හරි යූස් කරන නෙට් කනෙක්ශන් එකෙන් හරි මුන්ව හොයාගන්න පුලුවන් මේකෙදී සචියට ඕනෙම සප් එකකට ඉන්නව...



