දිවුරපිය උබ නෙමේ මේ නොහොබිනා වැඩේ කොලේ කියලා![]()



ලොල් මූට එච්චර මොලයක් තියෙද බන්? මොකක් හරි අහපන්.. යන්නෙ කොහෙද මල්ලෙ පොල් උත්තරයක් දෙයි..
දිවුරපිය උබ නෙමේ මේ නොහොබිනා වැඩේ කොලේ කියලා![]()




Gmail නම් ලේසියෙන් ගොඩ ගන්න පුලුවන්... පරන password එක ගහල log වෙන්න.. එතකොට ඒක වැරදී අහවල් වෙලාවෙ password එක වෙනස් කරල කියල එනව. යට තියෙනව "not by me" කියන ලින්කුව. ඒකෙන් පටගාල අපහු gamil account එක ගන්න පුලුවන්.. gamil ගත්ත කියන්නෙ ඔක්කොම ගත්ත වගේ තමා..
gmail එක recover කලාට පස්සෙ log වෙච්ච user ගෙ IP, Browser Version, OS version, Location, Country ඔක්කොම පෙන්නනව.![]()

anna ethana thama point eka...uu dammata passe aith thread eka patte wath awilla nane..![]()

තනියම ගිහින් බෝලතයක් ගහලා
ෆොටෝ ටිකක් දාහංකෝ
සුකන සීන් එකක්නෙ මේක... මොනව වුනත් සවිය පව්...

රිදිලා™;15779862 said:රිදිලා™
උඹ මෙතන පඩ දාන්නේ නැතුවතනියම ගිහින් බෝලතයක් ගහලා
ෆොටෝ ටිකක් දාහංකෝ
![]()

umba neda hack kale.;.
gmail එක recover කලාට පස්සෙ log වෙච්ච user ගෙ IP, Browser Version, OS version, Location, Country ඔක්කොම පෙන්නනව.![]()

සුකන සීන් එකක් නෙමේ බං..


මල් බබා කී ලොගර් එකක් දැම්මද දන්නේ නෑ සචියා එහේ මෙහේ වෙනකන් ඉඳලා..![]()
මේ fake වෙන්න ඇති මචන්.


moko me daadiya dala baya welaa...?umba neda hack kale.;.
.මම නම් බය වෙලත් නැහැ..
අනේ ඒක දන්න ලොගර්,මල් බබා කී ලොගර් එකක් දැම්මද දන්නේ නෑ සචියා එහේ මෙහේ වෙනකන් ඉඳලා..![]()




රිදිලා™;15779900 said:හැක් ගැන දන්නේ නැති එකෙක් හැක් කරොත් නම් ඔය පෙන්නන ටික ඇත්තම කියලා හිතා ගන්න පුලුවන්.. නැත්තං![]()

මට පොඩ්ඩක් මුල මැද අග පැහැදිලි කරල දීපන්කො බන්.. මම මේ සීන් එක දැන් දැක්කෙ..මට පිස්සු වගේ මේක දැක්කම..පොඩ්ඩක් කියපන් සීන් එක මොකක්ද කියල...