මොකෝ වෙලා තියෙන්නේ ඇත්තක්ද ? සචියා හැක් ද?

Aug 18, 2011
6,147
788
0
jpzucj.jpg

:lol::lol::lol: කාගේ වුනත් පට්ට කඩ්ඩ. අපි වගේ සිංහලෙන් කොටපන්කෝ කඩ්ඩ බැරි නම්, නැත්නම් ඔය ඕන තරම් ක්ලාස් තියෙන්නේ පලකෝ එයින් එකකට :lol::lol: අනුංගේ එකවුන්ට් හැක් කරන්න පු% අමාරුව තියෙනවා, කඩ්ඩ හදාගන්න බෑ. මේක කරපු ෆොන්ටිංට කියන්න තියෙන්නේ හැක් කරන්න කලින් කඩ්ඩ හදාගනිං :baffled::baffled::baffled: :oo::oo::oo: ඉංදියන් කාරයොංගේ කඩ්ඩ වගේ, ලැජ්ජයි ඕයි

ප.ලි. සචිත් කියන එකා සමග මගේ කිසිම ආශ්‍රයක් නැත. :lol: මට හිතුන දේ කිව්වේ. :rofl::rofl:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    nadu dapan. bayatama dei. usually pendek wenna one oya hacker

    ඒකනම් ඇත්ත කොච්චර දෙයක් දැනගත්තත් වැඩක් නෑ මහ කොන්ද පණ නැති ඩයල් එකක්.. හැකියාව තිබ්බට සාරධර්ම, ආචාර ධර්ම දන්නේ නැති එකෙක්.. නඩු දාන්න තියෙන්නේ බං.. :angry::angry:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    රිදිලා™;15779935 said:
    අනේ මල්ඩයස් .:lol:.මම නම් බය වෙලත් නැහැ..
    මම නම් නෙවෙයි හැක් කරේ... මම හැක් කරන්න දන්නේ කී ලොගර් වලින් විතරයි බං...:dull:

    kohomada danagatte muu yhack una kiyaqla?:):)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතෙන්ට එකෙක් අඩුයි.. ගයියනාත් පොන්න තම්බි..:(
    කවුරුත් දන්න ගයාන් කුවේට්.. ඔටු වේසි..:growl:
    ඌත් හිටියා නම් හරි..:(
    පරයා කාටවත්ම නොකියා ගියානේ.. අනිවා වෙන එකවුන්ට් එකකින් ඇති..
    හැබැයි ඕකා කලේ බලු වැඩේ එකට හිටපු එවුන්ටවත් නොකිය ගියපු එක..:angry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සති හතලිහකට බූට් එකක් කෑවලු නේ..:(

    ඔව් නේ බං.. අයි පී අරවා මෙව්වා වෙනස් කරන්න පුළුවන්නේ..:lol:

    Ghost කියලා එකෙක් COD ප්ලේ කරන්න ආවලු.. සචියා ඌව කික් කරලලු.. ඒකට තමා පලි අරගෙන තියෙන්නෙ කියල තමා කියන්නෙ..
    ලදරුවෙක්ද කියලත් හිතෙනව..
    එලියට ගිහිල්ල හුලන් වැදිච්ච මිනිහෙක්නම් තේරෙනවනෙ නෙට් එකේ වෙන දේවල් පර්සනල් නෙමෙයි කියල..
    ඉස්සර කොච්චර නෝන්ඩි වෙලා තියෙද බන්.. එක පාරක්වත් මේ වගේ පදිරි වැඩක් කරල නෑ..:oo:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    හරියටම කියන්න බෑ බං.. මල් බබා පට්ට ෆ්‍රෙන්ඩානේ මුගේ..

    :shocked:
    කවුද බං දන්නෙ.. ගෝස්ට් කෑල්ල දැක්කම හිත ගැස්සුනා..:(

    උබ මල්ලියට මසාජ් පාර දිගෙන ඉන්නකොට අම්මා ඔළුව දැම්මා නේ කාමරයට. :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලදරුවෙක්ද කියලත් හිතෙනව..
    එලියට ගිහිල්ල හුලන් වැදිච්ච මිනිහෙක්නම් තේරෙනවනෙ නෙට් එකේ වෙන දේවල් පර්සනල් නෙමෙයි කියල..
    ඉස්සර කොච්චර නෝන්ඩි වෙලා තියෙද බන්.. එක පාරක්වත් මේ වගේ පදිරි වැඩක් කරල නෑ..:oo:
    ඒක නම් ඇත්ත බං.. බලපං සචියා ත්‍රේඩ් එකක් දැම්මොත් අපි කොච්චර ඌව චාටර් කරනවද.. බයිට් කරනවද.. ඌ පඩේකටවත් ගණන් ගන්නෑ.. ආතල් එකේ ඉන්නවා.. උන් තමා සිරා කොල්ලො..

    COD4 Windows 8 64bit walata hariyana ekaka nedda machanla????
    අඩෝ උඹ ගාල්ලෙ කලේගාන පැත්තෙද ඉන්නෙ..?
    :)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;15779970 said:
    jpzucj.jpg

    :lol::lol::lol: කාගේ වුනත් පට්ට කඩ්ඩ. අපි වගේ සිංහලෙන් කොටපන්කෝ කඩ්ඩ බැරි නම්, නැත්නම් ඔය ඕන තරම් ක්ලාස් තියෙන්නේ පලකෝ එයින් එකකට :lol::lol: අනුංගේ එකවුන්ට් හැක් කරන්න පු% අමාරුව තියෙනවා, කඩ්ඩ හදාගන්න බෑ. මේක කරපු ෆොන්ටිංට කියන්න තියෙන්නේ හැක් කරන්න කලින් කඩ්ඩ හදාගනිං :baffled::baffled::baffled: :oo::oo::oo: ඉංදියන් කාරයොංගේ කඩ්ඩ වගේ, ලැජ්ජයි ඕයි

    ප.ලි. සචිත් කියන එකා සමග මගේ කිසිම ආශ්‍රයක් නැත. :lol: මට හිතුන දේ කිව්වේ. :rofl::rofl:
    තෝව හැක් කරයි යකෝ..........:(:(:oo::angry:
     
    Jun 3, 2013
    659
    59
    0
    kohomada danagatte muu yhack una kiyaqla?:):)

    එෆ් බී එකේ....:dull:
    උඔ නොදන්නවා වුනාට මම උඔ දන්න එකෙක්... මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා..ඒකෙන් දැන් එන්නේ නැහැ
    4500++ රෙප් පොයින්ට්ස් :dull:
    12+ රෙප් පවර් :dull:
    මීට අවුරුදු ගාණකට කලින් ඉඳන් එළකිරි එන්නේ 5++ අවුරුදු
    මම හැකර් නෙවෙයි බං..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රිදිලා™;15780073 said:
    එෆ් බී එකේ....:dull:
    උඔ නොදන්නවා වුනාට මම උඔ දන්න එකෙක්... මගේ පරණ එකවුන්ට් එකක් තියෙනවා..ඒකෙන් දැන් එන්නේ නැහැ
    4500++ රෙප් පොයින්ට්ස් :dull:
    12+ රෙප් පවර් :dull:
    මීට අවුරුදු ගාණකට කලින් ඉඳන් එළකිරි එන්නේ 5++ අවුරුදු
    මම හැකර් නෙවෙයි බං..:no:
    :(:(
    කවුද බං උඹ.. ඇයි පරණ එකෙන් ලොග් වෙන්නෙ නැත්තෙ..?