යකෝ MC 7 එක කාලා තියෙන්නේ අපේ සංජියා නේ......![]()
![]()
User Name Posts
SANJEE 2,658
urajdrlk 2,511
tharinda76 1,542
minipura 1,304
kosandpol 921
Malitharox 809
WICKILEAKS 773
dath kimbula 769
kingdewi 441
delmar 421
malkavi 395
NO_MeRcY 385
Kumara456 305
mldarshana 302
Sun_Boy 269
yakshaya 262
mal pappa 186
Dinushasankalpa 123
dj ice cold 39
IveyStyle 26
osa 21
Waira 20
kputha 20
kra 16
suuraya 16
1118lakmalkumara 10
*danushka* 9
K_ZONE 7
maheshsenadheera 5
bee@c 4
doggy10000 4
gayankuwait 4
aruna47 4
pawusi 4
yasiru2k 4
chathupatiya 3
nuwanchaminda 3
Mr PERERA 3
radiax 2
D@sun 2
Evo X 2
Mr.chachi 2
MilkyLove 2
after 1
Lansalaral 1
twisted 1
neo76 1
Ali patiya 1
RebekaSJ 1
rchithral 1
mjayanatha 1
TLTR 1
andrewsmith 1
pody malli 1
^Buddhika^ 1
harindugamlath 1
nvhcc89 1
Hi Elakiri 1
snowab50 1
~** පොඩි ඇම්ඩා **~ 1
Nu1Dnk 1
BEN TANNYSON 1
Broken Angel1987 1
chrishanelloyd 1
After_math 1
rajaa123 1
Weraya 1
ela 2 Post ..නොකා බේරුනා......
නොකා බේරුනා......
අට දාන්න මොහොතකට පෙර
දුරකථනය තත්පරෙන් තත්පරේ නාද වෙයි......
හරි මචන් පහට......හරි පහට....
වයිෆ්: මෙහ.. පහට කොහේ යන්නද හදන්නේ...
නාහ්හ් ....මේ ඔන්ලයින් පේජ් එකක් ලෝන්ච් කරනවා ......
අට දාන අවස්ථාවේ අප නිවසේ තත්වය
මෙහ්හ්...සම්පාත් ..... වතුර එනවද බලන්න ....එනවනම් ඕවර්හෙඩ් එක වහලා වතුර අරින්න
සම්පාත්..... පුතා පොඩ්ඩකට ඔහෙට ගන්න ,
මෙහ්හ් සම්පාත්...... මම දැන් ඇවිල්ල පයක් විතර වෙනවා....තාම ඔෆිස් ඇදුමින්... ඔයා මොනවාද කරන්නේ....
මෙහ්හ් සම්පාත් කාමරේ පැත්ත පොඩ්ඩක් බලන්න......
මෙහ්හ් සම්පාත් කෙට්ල් එක තියන්න............
ඉතින් ගුටි නොකා පහට අට දැම්මා .....
හූව් හූව් .....මේක කොටන වෙලාවෙත්....මේ සම්පත් මීහ් සම්පත්,....ඔහේ හිටු මම ගින් එන්නම්




මේ පාර ටැග් 2ක්ම හම්බෙලා තියෙන්නේ ..

ow..5th eken passe me paara thama tag hambawune...

බෝකක් කල හදියක්ow..5th eken passe me paara thama tag hambawune...
![]()

බෝකක් කල හදියක්![]()

thanks sanjee & wiki ayyata..sms karala danuwath kalata...reply karanna credit thibbe na ewele....

අළුතින් ආව ගස් ගෙම්බො ටික දණ ගහපියව් යුරාජ් බස්ලබ්බාතුමාණන් ඇවිත් මැරිඩ් ක්ලබ් ඕර්ත් එක කියවන කං...
මම ආවෙමි.... කෝ අළුතෙන් ආව කොකටුවෝ ටික.....?? 
සුභ උදෑසනක් වේවා.......![]()
අටලෝ දහමින් කම්පා නොවන , ගෑනුන්ගේ සහ ලොක්කන්ගේ දහඅට නීති වලට යටත් නොවන , දහඅටේ කොල්ලෝ වගේ සිටීමට භාග්‍ය ලැබෙන දවසක් වේවා....



ටැග් එකක් දිපිය....මම ආවෙමි.... කෝ අළුතෙන් ආව කොකටුවෝ ටික.....??
![]()
