කෙල්ලෝ එපා......

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
ආවට බොරු සෙනෙහෙ පපා
කරදර දෙන කෙල්ලෝ එපා..
ආවට බොරු සෙනෙහෙ පපා
වද දෙන කලු කෙල්ලෝ එපා..

Love කරලා බදිනව මං
බෑ බැදලා Love කරන්න
පව් කරලා නැහැනේ මං
පුලුවනි කෙල්ලෙක් ලබන්න

එහෙම කෙනෙක් ඉන්නවනම්
මාගැන ඉගි බිගි කරන්න
බොහොම හොදින් මා හමු වී
I love You කියන්න


:lol::lol::lol::lol::lol:
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
දැන් කෑ නොගහ හිටපන් අපෝ මේක හෙන පරණයිනේ බන් කියල :P
 

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
අපෝ මේක හෙන පරණයිනේ බන් :lol:

මාත් ඕක බැලුවේ වෙනසේ යන දවසේ තමා. හැබැයි මේක ඊටත් කලින් අහලා තියෙනවා :yes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙනසක් තියනවා බොගෙ මොකක් හරි:eek:

    avatar365404_2.gif