apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    තොට හෙන හතම වැදිය ලැග් දිනුකයා :growl:

    රිදිලා™ එකෙන්ම නේද? එකෙන් කෙසේ වෙතත් බාගෙන් හරි රිදිලා :lol::lol: උඹ කිව්වත් හරි මතක් වුනේ මගේ යාලුවෙක් හිටියා පොර ඉස්සර පාස්වර්ඩ් දානවා 123456789 :lol::lol: හේතුව තමා කම්මැලිකම මතක තියාගන්න :eek::eek: අපි ඉතින් බොක්කේ ෆිට් නිසා මොකුත් කරන්න ගියේ නෑ :yes::yes: පස්සේ කියලා කියලා වෙනස් කෙරෙව්වේ :rolleyes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol:
    ඔන්න මම රේප් කරා +13

    අයියෝ නිකන් රෙප් එපා.. කමක් නෑ එක්කෝ දැන් කැපෙන ටිකෙන් කම්පන් සේට් වේවි.. මමත් තියෙන විදිහට දුන්නා.. තෑන්ක්ස් අයියා..
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මාව කරකවල අත්හැරිය වගේ
    මොන හුයන්නක්ද බං උබට උනේ ? උබව සුදු වැන් එකකින් ඉස්සුවද ? කප්පං මුදලක් ඉල්ලුවද ?
    එළකිරියේ උබේ තරහකාරයෙක් උබේ නමින් ෆේක් හදන් ආවද ?
    අර මිට ඉහත කලෙක තමන් හැකර්හචිස් කියාගත් එකා වගේ බුවෙක්ද ?
    එළකිරියේ උන් උට සපෝර්ට් එකක් දීලද?
    අපේ උන් උබට සහනාධාර අරන් ආවද?
    හැක් වෙච්චි වෙලාවේ උඹ අඩුවද ? කොන්ඩේ කපා ගත්තද ?

    GOOGLE EKATA CALL EKAK DUNNANAM ME PRASHNA OKKOMA IWARAI. :yes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    ඒ උනාට බං මූ සෑහෙන්න අහපස කරලා තියෙනවානේ.. අපහස නඩුවක් දාන්න පුලුවන් නේද ලොකු වන්දියක් ඉල්ලලා.. සයිබර් අපරාධ නෙමෙයි අපහාස නඩුවක් දැම්මොත් හැකාට හුක් තමයි.. නීතිය ගැන නම් දන්නේ නෑ හරියට මමත්..

    ඔව් මචං. මම මිහි ටත් කිව්වේ ඕකම තමා. අපහාස නඩුවක් දැම්මැකි :yes::yes:

    :growl::growl::growl: Night bitch

    :lol::lol: වරෙන් විභාගේ ඉවර වෙලා COD පැත්තේ මැරෙන්න :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අයියෝ නිකන් රෙප් එපා.. කමක් නෑ එක්කෝ දැන් කැපෙන ටිකෙන් කම්පන් සේට් වේවි.. මමත් තියෙන විදිහට දුන්නා.. තෑන්ක්ස් අයියා..
    :cool:
    එල එල මල්ලියා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    bump anyway welcome back


    images
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇයි බං උඹ ඒ වගේ Pass එකක් දැම්මෙ? උඹට පිස්සුද බං? මං අද Thread එක මුල ඉදන්ම කියෙව්වා. ඌ උබේ Crystal Shield එකේ Download Page එකටත් කෙලවලනෙ බං. පොඩ්ඩක් ඒවා පරිස්සම් කරලා තියපන්. අපරාදෙනෙ යකෝ.

    ඕක නිකන් අත අරින්න එපා මචන්. පොලීසියෙ Entry එකක් දාපන්. උඹව ටිකක් Famous නිසා උඹට පොඩි Chance එකක් තියෙනවා අරූට කෙලවෙන්නම දෙන්න පොලීසිය ලව්වා.

    උඹට මේක තේරුන එක නම් ලොකු දෙයක්. උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ. මේකෙ ඉන්න ගොඩක් එවුන් බලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. මං ඕක හොදටම දැකලා තියෙනවා මේකෙ ඉන්න 16-25 වගේ වයස් වල උන්ගෙ. අපේ කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්න උන් හැදෙන විදිහ. (දැක් කියන්න එපා මං නාකියෙක් කියලා). මෑතක ඉදන් මං දැක්කා උඹ වැඩිය පැටලෙන්නෙ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ හිටපන්. කොච්චර පණ දෙන්න වගේ හිටියත් අපිට ඕන වෙලාවට ගොඩක් උන් අහක බලාගන්නවා. ඔන්න ඕකයි ඇත්ත. අන්න ඒක තේරුම් අරන් වැඩ කරපන්.

    දැන් ඉතින් ගොනා වගේ ඔව් ඔව් නොකියා ඔය Pass එක දාපු අනිත් Logins සේරම වෙනස් කරපන්.


    සේරම ගොඩ මචෝ.. ටිකක් රිදුනහම හොදටම තේරෙනව..

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මාව කරකවල අත්හැරිය වගේ
    මොන හුයන්නක්ද බං උබට උනේ ? උබව සුදු වැන් එකකින් ඉස්සුවද ? කප්පං මුදලක් ඉල්ලුවද ?
    එළකිරියේ උබේ තරහකාරයෙක් උබේ නමින් ෆේක් හදන් ආවද ?
    අර මිට ඉහත කලෙක තමන් හැකර්හචිස් කියාගත් එකා වගේ බුවෙක්ද ?
    එළකිරියේ උන් උට සපෝර්ට් එකක් දීලද?
    අපේ උන් උබට සහනාධාර අරන් ආවද?
    හැක් වෙච්චි වෙලාවේ උඹ අඩුවද ? කොන්ඩේ කපා ගත්තද ?

    මොනවා උනත් කොන්ඩේ කපන්නේ නැ:lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මචං. මම මිහි ටත් කිව්වේ ඕකම තමා. අපහාස නඩුවක් දැම්මැකි :yes::yes:



    :lol::lol: වරෙන් විභාගේ ඉවර වෙලා COD පැත්තේ මැරෙන්න :P

    ඔය ෆේස් බුක් එකේ මමත් ගිහින් බැලුවා නම ගහලා Search කරලා.. එතකොට දැක්කේ මූ සැරෙන් සැරේ අයිති කෙනාගේ පින්තූර දදා කුනුහරුපෙන් බැනලා තිබ්බා කසිප්පු ගහපු ඉංග්‍රීසියකුත් එක්ක.. අර ඔන්ලයින් හෙල්ප් කරන හැන්න පොක් ක්‍රිශ් වගේ නපුංසකයෙක් ද කොහෙද.? කඩ්ඩ දැක්කම බඩ ගියා මටත්..
     
    Status
    Not open for further replies.