තොට හෙන හතම වැදිය ලැග් දිනුකයා![]()

උඹ කිව්වත් හරි මතක් වුනේ මගේ යාලුවෙක් හිටියා පොර ඉස්සර පාස්වර්ඩ් දානවා 123456789 
හේතුව තමා කම්මැලිකම මතක තියාගන්න 
අපි ඉතින් බොක්කේ ෆිට් නිසා මොකුත් කරන්න ගියේ නෑ 
පස්සේ කියලා කියලා වෙනස් කෙරෙව්වේ
ඔන්න මම රේප් කරා +13
මාව කරකවල අත්හැරිය වගේ
මොන හුයන්නක්ද බං උබට උනේ ? උබව සුදු වැන් එකකින් ඉස්සුවද ? කප්පං මුදලක් ඉල්ලුවද ?
එළකිරියේ උබේ තරහකාරයෙක් උබේ නමින් ෆේක් හදන් ආවද ?
අර මිට ඉහත කලෙක තමන් හැකර්හචිස් කියාගත් එකා වගේ බුවෙක්ද ?
එළකිරියේ උන් උට සපෝර්ට් එකක් දීලද?
අපේ උන් උබට සහනාධාර අරන් ආවද?
හැක් වෙච්චි වෙලාවේ උඹ අඩුවද ? කොන්ඩේ කපා ගත්තද ?

ඒ උනාට බං මූ සෑහෙන්න අහපස කරලා තියෙනවානේ.. අපහස නඩුවක් දාන්න පුලුවන් නේද ලොකු වන්දියක් ඉල්ලලා.. සයිබර් අපරාධ නෙමෙයි අපහාස නඩුවක් දැම්මොත් හැකාට හුක් තමයි.. නීතිය ගැන නම් දන්නේ නෑ හරියට මමත්..

Night bitch

වරෙන් විභාගේ ඉවර වෙලා COD පැත්තේ මැරෙන්න
අයියෝ නිකන් රෙප් එපා.. කමක් නෑ එක්කෝ දැන් කැපෙන ටිකෙන් කම්පන් සේට් වේවි.. මමත් තියෙන විදිහට දුන්නා.. තෑන්ක්ස් අයියා..

එහෙනම් උඹ අනික් පැත්තේමොකද EK එකේ COD ගහන එවුන්ගෙන් ලොකුම හොරෙක් තමා තෝ
ඇයි බං උඹ ඒ වගේ Pass එකක් දැම්මෙ? උඹට පිස්සුද බං? මං අද Thread එක මුල ඉදන්ම කියෙව්වා. ඌ උබේ Crystal Shield එකේ Download Page එකටත් කෙලවලනෙ බං. පොඩ්ඩක් ඒවා පරිස්සම් කරලා තියපන්. අපරාදෙනෙ යකෝ.
ඕක නිකන් අත අරින්න එපා මචන්. පොලීසියෙ Entry එකක් දාපන්. උඹව ටිකක් Famous නිසා උඹට පොඩි Chance එකක් තියෙනවා අරූට කෙලවෙන්නම දෙන්න පොලීසිය ලව්වා.
උඹට මේක තේරුන එක නම් ලොකු දෙයක්. උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ. මේකෙ ඉන්න ගොඩක් එවුන් බලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. මං ඕක හොදටම දැකලා තියෙනවා මේකෙ ඉන්න 16-25 වගේ වයස් වල උන්ගෙ. අපේ කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්න උන් හැදෙන විදිහ. (දැක් කියන්න එපා මං නාකියෙක් කියලා). මෑතක ඉදන් මං දැක්කා උඹ වැඩිය පැටලෙන්නෙ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ හිටපන්. කොච්චර පණ දෙන්න වගේ හිටියත් අපිට ඕන වෙලාවට ගොඩක් උන් අහක බලාගන්නවා. ඔන්න ඕකයි ඇත්ත. අන්න ඒක තේරුම් අරන් වැඩ කරපන්.
දැන් ඉතින් ගොනා වගේ ඔව් ඔව් නොකියා ඔය Pass එක දාපු අනිත් Logins සේරම වෙනස් කරපන්.
මාව කරකවල අත්හැරිය වගේ
මොන හුයන්නක්ද බං උබට උනේ ? උබව සුදු වැන් එකකින් ඉස්සුවද ? කප්පං මුදලක් ඉල්ලුවද ?
එළකිරියේ උබේ තරහකාරයෙක් උබේ නමින් ෆේක් හදන් ආවද ?
අර මිට ඉහත කලෙක තමන් හැකර්හචිස් කියාගත් එකා වගේ බුවෙක්ද ?
එළකිරියේ උන් උට සපෝර්ට් එකක් දීලද?
අපේ උන් උබට සහනාධාර අරන් ආවද?
හැක් වෙච්චි වෙලාවේ උඹ අඩුවද ? කොන්ඩේ කපා ගත්තද ?

මට පිස්සු වගේ.. මෙලො දෙයක් තෙරුනේ නැ අයියො.. හිටහන් කාලක් ගහලා ආයේ කියවන්න.. මොනවා උනත් bump..

lalaj ට උබේ නම්බර් එක දුන්නේ මම![]()



ඔව් මචං. මම මිහි ටත් කිව්වේ ඕකම තමා. අපහාස නඩුවක් දැම්මැකි
වරෙන් විභාගේ ඉවර වෙලා COD පැත්තේ මැරෙන්න
අර ත්රෙඩ් එක කියවපන් ,,,
යාළුවො කියලා හිටපු උන්ගේ වැඩ බලාගනින් ...