එළ එළ කේම හරි කොල්ලා ගොඩ දාගත්තා නේද? තොගෙ නම්බර් එකකට කෝල් කරලා තව පොඩ්ඩෙන් මට පොරක් බයිනවා..... 








මානසිකව වැටුන![]()

UGE WISTHARA TIKAK DAAPNAKO BAN 
මේ පාර මු පාස් වෝර්ඩ් එකට දාල තියන්නේ Sachith කියලලු .. අම්මපල්ලා මමෙහෙමත් එකෙක්![]()
![]()
![]()
බලු මිනිස්සු ඕයි ටැග් ටික ඒ ටිකට උස්සලා
හොද වැඩෙ මචන් උබට![]()

කොයි පැත්තේ එකෙක්ද ඔය කුප්ප වැඩේ කරලා තියෙන්නේ![]()

මානසිකව වැටුන![]()





මෙච්චර දරුනුවට උනේ නැති උනාට මටත් එකපාරක් ඕක උනා. සචිය තමා උදවු කලෙත් ලොල්...ඌ මෙතන කිව්වට බං ඌව මේ සිද්ධියෙන් depressed වුනා, යාලුවන්ට විහිළුවක් වුනා කියලා බය නැතුව කියන්න පුලුවන්මොකද කලින් ගිය ත්‍රෙඩ් එකේ මූට සප් එක දුන්නා වගේම මූව හියුමිලිඒට් කරපු සෙට් එකකුත් හිටියානේ
කොහොම නමුත් ඒක ඉතින් මූට බාරයි. මූම තමා ඒක කරනවා නම් කරන්න ඕනේ. මම නම් කියන්නේ කේස් එකක් ඇදපන් කියලා
ලේසි නෑ බන් ඔප්පු කරන්න.. හෙන කට්ටක් කන්න ඕනෙ... අවුරුදු 10 ක් විතර යයි වන්දි ගන්න. 
මොකද අපේ අම්ම එකෙක්ව හප්පල අත කඩලත් අපි 25000 දුන්නෙ අවුරුදු 8 කට පස්සෙ..
උන් ලක්ශ 10 කට නඩු දැන්මෙ..
ලේසි නෑ බන් නඩු හබ.. 
ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත BIT walin macho.. BCS walath thibba.. Legal Obligation and Computer Misuse Act.UBA LOW KARANAWADA?![]()
Welcome Back MAchanMama call kale hacker online kiyala hithagena
තාම දන්නෙ නැහැ.. පොතේ හැටියට නම් දෙහිවල![]()


අයෙත් ඔය වගේ මොඩ වැඩ නොකරන්න වග බලාගන්න.....වෙල්කම් බැක් සහෝ

එළ එළ කේම හරි කොල්ලා ගොඩ දාගත්තා නේද? තොගෙ නම්බර් එකකට කෝල් කරලා තව පොඩ්ඩෙන් මට පොරක් බයිනවා.....![]()

අපරාදෙ බැන්නෙ නැද්ද 

E BAN ARA K_ZONE KIYANA EKA KIYALA THIBBA KANDY PORAK GEMA DILA THIYENNE KIYALA . EKA ATHTHADA?UGE WISTHARA TIKAK DAAPNAKO BAN
![]()

තාම දන්නෙ නැහැ.. පොතේ හැටියට නම් දෙහිවල![]()

එහෙනම් තෝ වගේම ගොන් හරකෙක් තමා 

තාම දන්නෙ නැහැ.. පොතේ හැටියට නම් දෙහිවල![]()
අපරාදෙ බැන්නෙ නැද්ද
උබ නේද හැකර්![]()



තොගේ ෆෝන් නම්බර් එක තිබ්බ නම් අපිත් කෝල් කරනවා තමා ඩෝ....
දත් කිඹුලා අංකල් තොගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් කතා කරෙත් මට.... ඒත් කොහෙද තොගේ නම්බර් එක මගේ ලග නෑ..... උඹේ යාළුවා, අර අරූ.....
මල් බබා, ඊයේ මෙහේ ආවා..... ඒක නිසා ඕන් ඔය වැඩේ උගේ වැඩක් නම් නෙවේ කියලා සහතික කරලා කියන්න පුලුවන්....
අනික ඌ දන්න හැකින්..... (මේකට නම් බබාට හොදටම රිදෙයිTM
) 
සත්තු වත්තේද?එහෙනම් තෝ වගේම ගොන් හරකෙක් තමා

umba police entry daala game ekata bahinna kemathi nam umbata muwa allaganna eka gemakama nehe. mobile no ekak thiyenawane. oken ime no eka aran tower location balala moo inna thena hoyagena gihin dekak anala kuduwe demmegi.
atha arinna epa puthe. kohomahari allaganin okawa. umbe online properties damage kalane u. aniwa nadu daanna one.
MUTA POLICIYE COMPLAIN EKAK DAMMANAM UN WADE CID EKATA DALA KARAI 