ඔව් මචං. මම මිහි ටත් කිව්වේ ඕකම තමා. අපහාස නඩුවක් දැම්මැකි
වරෙන් විභාගේ ඉවර වෙලා COD පැත්තේ මැරෙන්න
මම නැති ටිකේ කට්ටිය COD එක වන කරගෙන...

servers මාරු කරගෙන... අයියෝ....


මේ... මට COD servers ටික PM කරන්නකො,.. Normal & promod එක
ඔව් මචං. මම මිහි ටත් කිව්වේ ඕකම තමා. අපහාස නඩුවක් දැම්මැකි
වරෙන් විභාගේ ඉවර වෙලා COD පැත්තේ මැරෙන්න

servers මාරු කරගෙන... අයියෝ....


Haked කියලා FB එකේ ෆොටෝ එකක් දාලා තිබුනේ ඔය සීන් එකද...
මොක උනත් කුප්ප වැඩක් කරපු එකාට කුප්පියකින්ම දමලා ඇන..


ඒකනම් කොහෙතම බැරි වෙයි මේත්‍රෙඩ් එකෙන් සචිය කියල තියෙනවනෙ ඌට මහලොකු කරදරයක් උනේ නෑ කියල..ඇයි බං අපහාස නඩුවක් දැම්මැකිනේමූට චරිතයක් තිබ්බේ නෑ ඒක වෙනම කතාවක්
ඒත් ඕයිට අමතරව අපහාස නඩුවක් දාලා වන්දියක් ගන්න පුලුවන්
හැබැයි ඉතින් ඉල්ලන්න පුලුවන් වන්දිය තීරණය වෙන එක ගැන නම් මම දන්නේ නෑ

however if he can prove that the seriousness of this offense then offense is reflected in the maximum penalty which is five years imprisonment or unlimited fine.. 




ඇයි උබ

ඔය ෆේස් බුක් එකේ මමත් ගිහින් බැලුවා නම ගහලා Search කරලා.. එතකොට දැක්කේ මූ සැරෙන් සැරේ අයිති කෙනාගේ පින්තූර දදා කුනුහරුපෙන් බැනලා තිබ්බා කසිප්පු ගහපු ඉංග්‍රීසියකුත් එක්ක.. අර ඔන්ලයින් හෙල්ප් කරන හැන්න පොක් ක්‍රිශ් වගේ නපුංසකයෙක් ද කොහෙද.? කඩ්ඩ දැක්කම බඩ ගියා මටත්..

ඔව් බං. ඒවා කී දාහක් දෙනා දකිනවාද? මූව මානසිකව වැටුනා කියලා (අපේ එවුන් මානසිකව වැටුනා කියන එක ආතල් එකට හදාගෙන තිබ්බට නීතිමය පැත්තේන් ඒක ලොකු කේස් එකක්) මූට පුලුවන් බං අරූට එරෙහිව කේස් දාන්න 
ඔව්. කඩ්ඩෙනුත් ප්‍රෝ කෙනෙක් ඌ. කියවන එකාව හැක් වෙනවා කඩ්ඩ දැක්කම
මම දන්නෙත් නෑ Prof G.L peris ගෙ Act එකක්.. පාඩම් කරපු මතකෙන් කිව්වෙ..ඒ උනාට බං මූ සෑහෙන්න අහපස කරලා තියෙනවානේ.. අපහස නඩුවක් දාන්න පුලුවන් නේද ලොකු වන්දියක් ඉල්ලලා.. සයිබර් අපරාධ නෙමෙයි අපහාස නඩුවක් දැම්මොත් හැකාට හුක් තමයි.. නීතිය ගැන නම් දන්නේ නෑ හරියට මමත්..
smother දාල තිබ්බ ත්‍රෙඩ් එකක් හරියටම Act එක.. 
ඒකනම් කොහෙතම බැරි වෙයි මේත්‍රෙඩ් එකෙන් සචිය කියල තියෙනවනෙ ඌට මහලොකු කරදරයක් උනේ නෑ කියල..however if he can prove that the seriousness of this offense then offense is reflected in the maximum penalty which is five years imprisonment or unlimited fine..
![]()

මොකද කලින් ගිය ත්‍රෙඩ් එකේ මූට සප් එක දුන්නා වගේම මූව හියුමිලිඒට් කරපු සෙට් එකකුත් හිටියානේ 
කොහොම නමුත් ඒක ඉතින් මූට බාරයි. මූම තමා ඒක කරනවා නම් කරන්න ඕනේ. මම නම් කියන්නේ කේස් එකක් ඇදපන් කියලා 
අඩෝ දන්නවා නම් මාත් හැක් කරනවාAnyway උඹ නැවත එනකන් හිටියේ කියන්ට. පොලිසියට කියපන් මචං. ඕකාව කොහොම හරි හොයාගනින්. වෙන දේකට නෙමෙයි පොන්ටින් වැඩ කරනවාට
මේ වගේ වැඩ කරන්න හිතන් ඉන්න එවුන්ට හරි තේරෙයිනේ බරපතලකම එතකොට. බොරු පොයිය බං Clean game ගහන වුන්ව බෑන් කරා කියලා
ලෝකේ පෙරලිලා වගේ මූ කියලා තිබ්බේ. කොහොම හරි උඹ ඕක රිකවර් කර ගන්නවා කියලා දන්න නිසා සද්ද බද්ද නොදා හිටියේ
ඌට ඕනේ නම් උඹේ අනික් අකවුන්ට්ස් ආයේ රිකවර් කරගන්න බැරි වෙන්න වැඩේ කරන්න තිබ්බා. ඒත් පට්ට ප්‍රෝ වැඩර් නිසා එහෙම කරලා නෑ වගේ
මොනවා වුනත් නැවත පැමිණිම ගැන මාගේ ප්‍රසාදය


මම දන්නෙත් නෑ Prof G.L peris ගෙ Act එකක්.. පාඩම් කරපු මතකෙන් කිව්වෙ..smother දාල තිබ්බ ත්‍රෙඩ් එකක් හරියටම Act එක..
![]()



මාව කරකවල අත්හැරිය වගේ
මොන හුයන්නක්ද බං උබට උනේ ? උබව සුදු වැන් එකකින් ඉස්සුවද ? කප්පං මුදලක් ඉල්ලුවද ?
එළකිරියේ උබේ තරහකාරයෙක් උබේ නමින් ෆේක් හදන් ආවද ?
අර මිට ඉහත කලෙක තමන් හැකර්හචිස් කියාගත් එකා වගේ බුවෙක්ද ?
එළකිරියේ උන් උට සපෝර්ට් එකක් දීලද?
අපේ උන් උබට සහනාධාර අරන් ආවද?
හැක් වෙච්චි වෙලාවේ උඹ අඩුවද ? කොන්ඩේ කපා ගත්තද ?
ඔව් පට්ට කඩ්ඩ.. බැරිනම් දාපන් සිංහලෙන්..අපි ඔය වැනෙන මල් වගේ හොර කරන්නේ නෑ![]()
ඔව් බං. ඒවා කී දාහක් දෙනා දකිනවාද? මූව මානසිකව වැටුනා කියලා (අපේ එවුන් මානසිකව වැටුනා කියන එක ආතල් එකට හදාගෙන තිබ්බට නීතිමය පැත්තේන් ඒක ලොකු කේස් එකක්) මූට පුලුවන් බං අරූට එරෙහිව කේස් දාන්න
ඔව්. කඩ්ඩෙනුත් ප්‍රෝ කෙනෙක් ඌ. කියවන එකාව හැක් වෙනවා කඩ්ඩ දැක්කම


අනේ මන්දා බං අපහාස නඩුවකින් ගියොත් නම් බඩු තමයි දන්න තරමින්....මම දන්නෙත් නෑ Prof G.L peris ගෙ Act එකක්.. පාඩම් කරපු මතකෙන් කිව්වෙ..smother දාල තිබ්බ ත්‍රෙඩ් එකක් හරියටම Act එක..
![]()
ඔව් බං.. ආයෙ hack කලොත් මාව කවුරු හරි.. ඌට account එක තියාගන්න කියල නිකං ඉන්නව බං.. ආසාවක් ඇතිනෙ මගෙ account දිහා බලාගෙන එයාලට මොනා හරි වින්දනයක යෙදෙන්න..
මූ ගියෙ මොන ඉස්කෝලෙටද දන්නෙ නැහැ බං

ඔව් බං.. ආයෙ hack කලොත් මාව කවුරු හරි.. ඌට account එක තියාගන්න කියල නිකං ඉන්නව බං.. ආසාවක් ඇතිනෙ මගෙ account දිහා බලාගෙන එයාලට මොනා හරි වින්දනයක යෙදෙන්න..
මූ ගියෙ මොන ඉස්කෝලෙටද දන්නෙ නැහැ බං

වැඩක් නෑ කතා කරලා. දැන් ඔය කොරගත්තේ අකවුන්ට්ස් ටික තියාගෙන ඌ ගාව 
තනිකර හත්පලේ ගාගැනිමක් පමණි 