apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    එළ එළ කේම හරි කොල්ලා ගොඩ දාගත්තා නේද? තොගෙ නම්බර් එකකට කෝල් කරලා තව පොඩ්ඩෙන් මට පොරක් බයිනවා..... :(:(:(
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මානසිකව වැටුන
    2.gif

    E BAN ARA K_ZONE KIYANA EKA KIYALA THIBBA KANDY PORAK GEMA DILA THIYENNE KIYALA . EKA ATHTHADA? :shocked::confused: UGE WISTHARA TIKAK DAAPNAKO BAN :yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ පොලිසියේ ඇන්ට්‍රියක් එහෙම දාලා වැඩේ පටාන් ගනින්කෝ මේ වගේ දේවල් වලට කොහොමද නීතිමය පැත්තෙන් ගේම අදින්නේ කියලා අපිටත් දැන ගන්න.

    :love::love::love:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මේ පාර මු පාස් වෝර්ඩ් එකට දාල තියන්නේ Sachith කියලලු .. අම්මපල්ලා මමෙහෙමත් එකෙක් :D :D :D

    ok
    2.gif


    බලු මිනිස්සු ඕයි ටැග් ටික ඒ ටිකට උස්සලා:(
    හොද වැඩෙ මචන් උබට :)

    තෑන්ක්ස්.. බඩ පල :)
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මානසිකව වැටුන
    2.gif

    තෝ අර පහු ගිය දවස් වල ප්‍රසිද්දියෙ මාව අපහාසයට ලක් කලා. ඒකට රිටර්න් එක තමා තොට ලැබුනෙ, ඇද්ද :cool::cool::cool: :yes: :rofl: :lol::lol::lol:

    PS. Tho mata FB eken kiyapu Rahas katha mu kiyewwada danne na ne ? :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,900
    1
    9,696
    113
    Gampaha
    ඌ මෙතන කිව්වට බං ඌව මේ සිද්ධියෙන් depressed වුනා, යාලුවන්ට විහිළුවක් වුනා කියලා බය නැතුව කියන්න පුලුවන් :yes::yes: මොකද කලින් ගිය ත්‍රෙඩ් එකේ මූට සප් එක දුන්නා වගේම මූව හියුමිලිඒට් කරපු සෙට් එකකුත් හිටියානේ :rolleyes::rolleyes: කොහොම නමුත් ඒක ඉතින් මූට බාරයි. මූම තමා ඒක කරනවා නම් කරන්න ඕනේ. මම නම් කියන්නේ කේස් එකක් ඇදපන් කියලා :yes::yes:
    මෙච්චර දරුනුවට උනේ නැති උනාට මටත් එකපාරක් ඕක උනා. සචිය තමා උදවු කලෙත් ලොල්... :cool: ලේසි නෑ බන් ඔප්පු කරන්න.. හෙන කට්ටක් කන්න ඕනෙ... අවුරුදු 10 ක් විතර යයි වන්දි ගන්න. :eek::( මොකද අපේ අම්ම එකෙක්ව හප්පල අත කඩලත් අපි 25000 දුන්නෙ අවුරුදු 8 කට පස්සෙ.. :lol: උන් ලක්ශ 10 කට නඩු දැන්මෙ.. :rofl: ලේසි නෑ බන් නඩු හබ.. :)

    UBA LOW KARANAWADA? :shocked::shocked::shocked:
    ශ්‍රී ලංකා පරිගණක අපරාධ පනත BIT walin macho.. BCS walath thibba.. Legal Obligation and Computer Misuse Act.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    adoO awada aye.... :D
    danui thread eka dakke :eek:
    ela ela Welcome backkkkkkk...
    mal_pappa thamai mata number eka dunne.. :)
    elakiri, aruta hoda wadak denda... :lol:
    CheerzZ
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අයෙත් ඔය වගේ මොඩ වැඩ නොකරන්න වග බලාගන්න.....වෙල්කම් බැක් සහෝ:cool::cool:

    :cool:

    එළ එළ කේම හරි කොල්ලා ගොඩ දාගත්තා නේද? තොගෙ නම්බර් එකකට කෝල් කරලා තව පොඩ්ඩෙන් මට පොරක් බයිනවා..... :(:(:(

    :lol::lol: අපරාදෙ බැන්නෙ නැද්ද :(:(

    E BAN ARA K_ZONE KIYANA EKA KIYALA THIBBA KANDY PORAK GEMA DILA THIYENNE KIYALA . EKA ATHTHADA? :shocked::confused: UGE WISTHARA TIKAK DAAPNAKO BAN :yes:

    උබ නේද හැකර් :lol:
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    තාම දන්නෙ නැහැ.. පොතේ හැටියට නම් දෙහිවල :rolleyes:

    umba police entry daala game ekata bahinna kemathi nam umbata muwa allaganna eka gemakama nehe. mobile no ekak thiyenawane. oken ime no eka aran tower location balala moo inna thena hoyagena gihin dekak anala kuduwe demmegi.

    atha arinna epa puthe. kohomahari allaganin okawa. umbe online properties damage kalane u. aniwa nadu daanna one.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :frown: තොගේ ෆෝන් නම්බර් එක තිබ්බ නම් අපිත් කෝල් කරනවා තමා ඩෝ.... :angry: දත් කිඹුලා අංකල් තොගේ ෆෝන් නම්බර් එක ඉල්ලන් කතා කරෙත් මට.... ඒත් කොහෙද තොගේ නම්බර් එක මගේ ලග නෑ..... උඹේ යාළුවා, අර අරූ..... :P මල් බබා, ඊයේ මෙහේ ආවා..... ඒක නිසා ඕන් ඔය වැඩේ උගේ වැඩක් නම් නෙවේ කියලා සහතික කරලා කියන්න පුලුවන්.... :yes: අනික ඌ දන්න හැකින්..... (මේකට නම් බබාට හොදටම රිදෙයිTM :P )

    මොනවා උනත් හැකර් පව් ඕයි..... උගේ ඉංග්‍රීසි කියවලා ආන් සුද්දෙක්ටත් බඩ යනවලු..... :lol:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    umba police entry daala game ekata bahinna kemathi nam umbata muwa allaganna eka gemakama nehe. mobile no ekak thiyenawane. oken ime no eka aran tower location balala moo inna thena hoyagena gihin dekak anala kuduwe demmegi.

    atha arinna epa puthe. kohomahari allaganin okawa. umbe online properties damage kalane u. aniwa nadu daanna one.

    OW BAN LANKAWE CID EKA KARANA DEWAL WALA HITIYATA MEKA HENA SIMPLE CASE EKAK :yes: MUTA POLICIYE COMPLAIN EKAK DAMMANAM UN WADE CID EKATA DALA KARAI :yes:
     
    Status
    Not open for further replies.