apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
7.gif

runrabbitrun.jpg

හා පැටියා ..

:yes:;)
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම අද බෑවා Touch Season II,White House Down, Chennai Express 720p,Lust Och Fagring Stor 1995,The.Principles.Of.Lust.(2003),Jobs.2013.HDRip.Xvid,Disconnect.2012.720p.BluRay.x264.YIFY

    GB 2ක් වගේ තමයි ඊයේට වඩා මේ වෙනකොට ගිහින් තියෙන්නේ මොකද දන්නෙ නෑ නේද බන් කෙස් එක :sorry::sorry:

    ඊයා :lol:
    අපි දැන් පෝසත් විදියට බාන්නෙ දවසට පිපිටි දී බී :cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :)
    හොදට තිබුණාද බන් ..
    හොඳට තිබ්බ බොල ලොවෙත් නෑ
    ලොකු ලොකු පොරවල් බැහැලාම හිටියේ
    විමල් විරවංශ ගොයියා එහෙමත් සිංදු කියනවා දැක්ක ඔන්න
    පිස්සු ආ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයා :lol:
    අපි දැන් පෝසත් විදියට බාන්නෙ දවසට පිපිටි දී බී :cool:
    මොන මගුල බෑවත් ඉතින් අර ප්‍රගීත් වගේ උබේ මැෂිමේ හාඩ් එකක් කියල අයිතමයක් තියෙන්නේ නමට විතරක් 100GB වගේ නේ
    :lol::lol: හීරෝ වෙන්න හදන්න එපා ඔකේ
    We Got You'r Rights
    Be Careful, We'll back :lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ මම යනවා බන්ලා
    අලුත් ජොබ් එකේ හෙට BIT එකේ උන්ට ISP,IP,TCP
    කරන්න තියෙනවා බන් බායි බායි කිව්වා
    චෙරියෝ ටටා
    ආයේ හැක් උනොත් කියපන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මොන මගුල බෑවත් ඉතින් අර ප්‍රගීත් වගේ උබේ මැෂිමේ හාඩ් එකක් කියල අයිතමයක් තියෙන්නේ නමට විතරක් 100GB වගේ නේ
    :lol::lol: හීරෝ වෙන්න හදන්න එපා ඔකේ
    We Got You'r Rights
    Be Careful, We'll back :lol::lol:

    :lol::lol::lol:
    ok
    2.gif
    ok
    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    අඩෝ මම යනවා බන්ලා
    අලුත් ජොබ් එකේ හෙට BIT එකේ උන්ට ISP,IP,TCP
    කරන්න තියෙනවා බන් බායි බායි කිව්වා
    චෙරියෝ ටටා
    ආයේ හැක් උනොත් කියපන්

    isp කියල protocol එකක් නෑ නෙ බොල :sorry:
    internet service provider ගැනද උගන්නන්නෙ :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    isp කියල protocol එකක් නෑ නෙ බොල :sorry:
    internet service provider ගැනද උගන්නන්නෙ :sorry:
    ඔව් යකෝ මම කිව්වේ හෙට කරන්න තියෙන ටොපික් ටික
    වැඩි දෙයක් නෑ ඩිප් එකේ අපිට දුන්න නොට් එක එක්ස්ප්ලේන් පාරක් දෙනවා
    සිංහලෙන්
    ඊට පස්සෙ අපේ නොට් එක පොඩ්ඩක් එහාට මෙහාට කරලා දෙනවා ලියන්න කියලා
    හිටපු ගමන් මගදී ප්‍රශ්නයක් දෙකක් දෙනවා
    අර Ditec කියන එකේ තමයි මාරු චුටී චුටි සුරතල් කෙලි පොඩ්යො සෝර් සෝර් ගානකොට අපොයි වහ කන්න හිතෙනවා බන් හැබැයි ඉතින් :love::love::love:
    අරකිත් ඉන්න නිසා මොනවත් කරගන්න අමාරුයි
    BIT එකට හාමුදුරු කෙනෙකුත් එනවා බන් ඒ හාමුදුරුවෝ සෙනසුරාද එන්නේ අනිව කන බොන මොනාහරි ගෙනාවම තමයි
    දානේ හම්බෙන ඒවා එහෙම පට්ට බන්
     
    Last edited:

    කේ
    :dull:
     
    Status
    Not open for further replies.