apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
පල පරියා තෝත් යන්න ,,,
ආයෙත් පාරේ වැටිලා හිටියත් පයින් ගහලා යනවා මිසක් බලන්නේ නැහැ තෝව
කෙලෙහිගුනයක් දන්නේ නැති අසමජ්ජාතියා..
මොකද සොන්නයො මාව මරන්න හොයන්නෙ?:growl:
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය ඇත්ත කතාව සම්පුරණයෙන් මෙතන කවුරුවත් දන්නේ නැහැ සහෝ ,,,
    රෙද්ද ගලව ගන්නේ නැතුව සොමියේ ඉන්න ..:love:

    මොනාද බල්ලො ඇත්ත..
    වල් වේසි

    :growl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    :(
    උබම කියපන් මල්ලී ,,,මුන් යාළුවොද.
    අර ගේම් එකේ අදාල නැති සීන් එකකට උබට බැන්න හැටි දැක්කානේ..

    හරි හරි බං ඕවා අල්ලලා දාපන්. ආතල් එකටනේ බං මුන් ඉතින් දන්නේ නැද්ද උඹව අවුස්සන්නේ. අඩෝ සිරාවට උඹ ඇවිස්ස්ලා ඉන්නවා දැක්කමයි බුවා අයියේ :D:D ඔන්න ඔහේ අල්ලලා දාපන් :yes:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොකද සොන්නයො මාව මරන්න හොයන්නෙ?:growl:
    :lol:
    ඕකගේ බොරු බන් ,,,
    මම උබව මරනවද බන්
    උබ මෙතන මගේ love එකනේ.
    අනික උබ නැති උනොත් දැන් මෙතනට ස්ක්රුවී නැතිවුනාට වැඩිය පාඩුයි බන් ..
    :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    හිටපිය තෝ අර ගල උඩ බීලා බල්ලෙක් වගේ වැටිලා ඉන්න පින්තුරේ up වෙන්න දැම්මා ,,,
    අද නම් ඒක මෙතන දානවාමයි

    අමුවෙන් කනව දැනගනින් :growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හරි හරි බං ඕවා අල්ලලා දාපන්. ආතල් එකටනේ බං මුන් ඉතින් දන්නේ නැද්ද උඹව අවුස්සන්නේ. අඩෝ සිරාවට උඹ ඇවිස්ස්ලා ඉන්නවා දැක්කමයි බුවා අයියේ :D:D ඔන්න ඔහේ අල්ලලා දාපන් :yes:
    දැන් හරි බන් 25% විතර අවිස්සුනේ ,,,
    සචියා නම් අපේ ගෙදර ඇවිල්ලා බයික් පදින්න ගිහිල්ලා
    දැක්කා 50% විතර ඇවිස්සුනු දවසක් ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    image removed

    බලාපිය slt 25gb පැකේජ් එක.. තොපිට කොයින්ද මේව..
    dont quote the image :frown:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මූ කොහෙන් හරි ඊ බුක් කියවල ගෙස් කරලා පාස්වඩ් හොයාගන්න ඉගෙන ඇවිල්ලා
    අර ගුගල් එකේ තියෙන හැකර්ලා හැක් කරාම දාන GIF ෆයිල් එකක් රිපීට් වෙන්න දාලා තවත් මොනාදෝ හීරෝ වෙන්න එපා වගේ මම හිතන්නේ ඌ කියන්න හදල තියෙන්නේ තවත් මොනාදෝ සින් එකක් දාලා එකම පොස්ට් එක වටේම දාලා
    කොහෙන්දෝ PS එකක් කරගෙන ලොල් සින් කරල.කොහොමද ඔය පොර ඊ බුක් කියවනවා වැඩි තමයි:lol::lol: PS එහෙමත් දන්නවා කසුන් කිව්වම ඉතින් දන්නවනෙ ලොල් මොනා උනත් ඌට තැන්ක්ස් කරන්න ඕනේ බන් මම හොඳ රින්ග් ටොන් එකක් හොයා හොයා හිටියේ ඌ හොඳ එකක් හොයල දුන්නා පට්ට නම්බරේ

    සචියා උබට ඊයේ දාල තිබ්බ නුල දැක්කම තේරෙන්න ඇති නේ උබට කින්ඩි කරපු එවුන් අනන් මනම් සින් දාපු එවුන් එහෙම හොඳ පාඩම් යකෝ ඕවා උබට හොඳ පාස් වඩ් එකක් දාපන් එක කොහේ හරි ලියල හරි තියාගනින් තොපි හදන්න බෑ

    මම ලස්සනට Maintain කරපු පේජ් එකත් හුකලානේ මූ මහා ටුකන පොරක් ඔයි
    ලොල් ඊ බුක් පකා කිව්වම දන්නව ඕකව :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :lol:
    ඕකගේ බොරු බන් ,,,
    මම උබව මරනවද බන්
    උබ මෙතන මගේ love එකනේ.
    අනික උබ නැති උනොත් දැන් මෙතනට ස්ක්රුවී නැතිවුනාට වැඩිය පාඩුයි බන් ..
    :(
    ඒවා කියන්න බෑ, තොපි සේරම එකවල්ලෙ පොල්:lol: එක කටයි, එක පු*යි:lol:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මූ කොහෙන් හරි ඊ බුක් කියවල ගෙස් කරලා පාස්වඩ් හොයාගන්න ඉගෙන ඇවිල්ලා
    අර ගුගල් එකේ තියෙන හැකර්ලා හැක් කරාම දාන GIF ෆයිල් එකක් රිපීට් වෙන්න දාලා තවත් මොනාදෝ හීරෝ වෙන්න එපා වගේ මම හිතන්නේ ඌ කියන්න හදල තියෙන්නේ තවත් මොනාදෝ සින් එකක් දාලා එකම පොස්ට් එක වටේම දාලා
    කොහෙන්දෝ PS එකක් කරගෙන ලොල් සින් කරල.කොහොමද ඔය පොර ඊ බුක් කියවනවා වැඩි තමයි:lol::lol: PS එහෙමත් දන්නවා කසුන් කිව්වම ඉතින් දන්නවනෙ ලොල් මොනා උනත් ඌට තැන්ක්ස් කරන්න ඕනේ බන් මම හොඳ රින්ග් ටොන් එකක් හොයා හොයා හිටියේ ඌ හොඳ එකක් හොයල දුන්නා පට්ට නම්බරේ

    සචියා උබට ඊයේ දාල තිබ්බ නුල දැක්කම තේරෙන්න ඇති නේ උබට කින්ඩි කරපු එවුන් අනන් මනම් සින් දාපු එවුන් එහෙම හොඳ පාඩම් යකෝ ඕවා උබට හොඳ පාස් වඩ් එකක් දාපන් එක කොහේ හරි ලියල හරි තියාගනින් තොපි හදන්න බෑ

    මම ලස්සනට Maintain කරපු පේජ් එකත් හුකලානේ මූ මහා ටුකන පොරක් ඔයි
    ලොල් ඊ බුක් පකා කිව්වම දන්නව ඕකව :lol:
    :cool::cool::cool:
    බබා මලයා ,,,
    කවද්ද බන් පාර්ටි එක ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :lol:
    වරෙන්කෝ අපේ ගෙදර පෙන්නන්න මගේ ටික ..

    Capture020977.jpg

    මේ 512 එක.. උඩ 8mbps..
    මේකට නම් හොදටම රිදෙයි
    2.gif
     
    Status
    Not open for further replies.