rep++++
kalhara.rokz Well-known member Apr 25, 2008 6,800 1 1,849 113 ගෙදර තමයි බං Oct 25, 2013 #22 thank you machan.. patta post eka.. rep++
NUWAN BUWA Well-known member Jun 4, 2011 41,753 3,131 113 44 යටියන්තොට.. Oct 25, 2013 #24 මම කලින් ඔයාගේ ත්‍රෙඩ් දැකලා නැහැ ,,, නමුත් මේක මම මෙතන දැකපු හොදම ලිපියක්. මම දැනටමත් lastpass පාවිච්චි කරනවා ඒත් මේ 2step verification method එක ගැන දැනගත්තේ අදයි. බොහෝම ස්තුතියි යාළුවා. +13
මම කලින් ඔයාගේ ත්‍රෙඩ් දැකලා නැහැ ,,, නමුත් මේක මම මෙතන දැකපු හොදම ලිපියක්. මම දැනටමත් lastpass පාවිච්චි කරනවා ඒත් මේ 2step verification method එක ගැන දැනගත්තේ අදයි. බොහෝම ස්තුතියි යාළුවා. +13
Ridila™ Well-known member Jun 7, 2013 31,010 1,785 113 ඇයි එන්නද.? Oct 25, 2013 #26 Kalekata passe kiriye dakka hodama Thread ekak ban Tnx a lot..
Dhanushka.N Well-known member Sep 15, 2007 5,589 3,044 113 40 කැන්ඩි... Oct 25, 2013 #27 ela ela bk mrk kala.passe lapen balanawa
^Night Fury^ Well-known member Jan 8, 2011 9,088 4,852 113 -In Darkness- Oct 25, 2013 #28 මහන්සි වෙලා ගොඩක් දේවල් ලියලා තියෙනවා. අපේ ගොඩක් යාලුවෝ දන්නේ නෑ email එකක් වෙන කෙනෙක්ගේ අතට ගියාම වෙන්න පුළුවන් හානිය. උඹ ඒක නියමෙට කියලා තියෙනවා. මේ ගැන වැඩි අවබොධයක් නැති කෙනෙක්ට නම් අපභ්‍රන්ස වගේ කියලා හිතෙයි මේවා ඒ වුනාට මචෝ වැඩේ නම් නියමයි. බොහොම ස්තූතියි
මහන්සි වෙලා ගොඩක් දේවල් ලියලා තියෙනවා. අපේ ගොඩක් යාලුවෝ දන්නේ නෑ email එකක් වෙන කෙනෙක්ගේ අතට ගියාම වෙන්න පුළුවන් හානිය. උඹ ඒක නියමෙට කියලා තියෙනවා. මේ ගැන වැඩි අවබොධයක් නැති කෙනෙක්ට නම් අපභ්‍රන්ස වගේ කියලා හිතෙයි මේවා ඒ වුනාට මචෝ වැඩේ නම් නියමයි. බොහොම ස්තූතියි
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Oct 25, 2013 #29 කාලයට ගැලපෙන වටින ලිපියක්,දැනුවත් කරාට ස්තුතියි.. රෙප් ඇඩඩ්...
nVIDIA Member Nov 11, 2012 6,682 1,079 0 127.0.0.1 Oct 25, 2013 #30 ela machan nice thread.. me tike wuna ewa anuwa kaata kaatath hoda deyak
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Oct 25, 2013 #31 නියමයි බ්ලැකො... කාලෙකින් උඹෙ ත්රෙඩක් දැක්කෙ...
Manash Well-known member Sep 17, 2009 8,180 1,892 113 C:\ Oct 25, 2013 #34 ගොඩක් ස්තුති මචන් දැනුවත් කලාට රෙප් 6+ දුන්න මහන්සියට
95217 Well-known member Jan 9, 2009 1,436 270 83 Problem? Oct 25, 2013 #35 Math use karanawa lastpass Dan 2-3 years, ela app eka,
argan Well-known member Jul 27, 2007 16,100 2,076 113 37 <<< Benthara Gangen Eha >>> Oct 25, 2013 #36
Manash Well-known member Sep 17, 2009 8,180 1,892 113 C:\ Oct 25, 2013 #37 animation said: Click to expand... උබට මොන security ද බන් ..හේනක් කොටාගෙන ඉදින් මේවා කියවන්නේ නැතුව නාකිය
animation said: Click to expand... උබට මොන security ද බන් ..හේනක් කොටාගෙන ඉදින් මේවා කියවන්නේ නැතුව නාකිය
Nisala88 Well-known member Oct 24, 2006 4,206 736 113 ~Madhouse~ Oct 25, 2013 #38 tnx for sharing machan rep added
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 25, 2013 #39 තෝ අවලං රැවුලා ඉන්නව නේහ් ඔන්න ඔහේ මෙච්චර දෙයක් දැන ගෙන......... යකෝ ඔය වෙන වැඩ වලට පාවිච්චි කරන අත පාවිච්චි කරල මෙහෙම දෙයකවත් කරපිය..... දමල ගැහුව රෙප් වලින්...නැත්තං ඔය රෙප් තියෙන්නේ අහවල් පයන්නකට ද?
තෝ අවලං රැවුලා ඉන්නව නේහ් ඔන්න ඔහේ මෙච්චර දෙයක් දැන ගෙන......... යකෝ ඔය වෙන වැඩ වලට පාවිච්චි කරන අත පාවිච්චි කරල මෙහෙම දෙයකවත් කරපිය..... දමල ගැහුව රෙප් වලින්...නැත්තං ඔය රෙප් තියෙන්නේ අහවල් පයන්නකට ද?
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Oct 25, 2013 #40 2 step verification දාල නැති නිසා තමයි මමත් නිකං ඇරෝ ගත්තෙ.. සතුරා ගැන අවතක්සේරු කරා..